Free Bitdefender Internet Security 2019

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    bitdefender promo nisa ban dan awrudu 5k witara nonstop free ban. mage giyapara 1 year ekaka dagaththa promo eka thama dawas 150 ganak tinawa
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    bitdefender promo nisa ban dan awrudu 5k witara nonstop free ban. mage giyapara 1 year ekaka dagaththa promo eka thama dawas 150 ganak tinawa

    Eka tama ban, mun hamadama ratings ekata tiyena nisa promo denawa wadi. mamat dan awrudu 8ka witara idan use karanne. patta, kisima awlak na :yes:
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    mageth meka thamai thiyenne habai ram usage eka 280 v vithara yanava.meka mage vitgarada venne

    Mama meka awrudu 8k witara eka digata use karanawa ban. magenam performance hodatama tiyenawa, anit ewage wage adu wennet na. maget ram eken 280MB witara use karanawa :yes:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,980
    7,294
    113
    Kotahena
    කිසි තේරුමක් නැහැ බං. Free එක හොඳයි බරක් නැහැ. ඕක license දුන්නත් මන් නං දැනගන්නේ නෑ.

    ඕක බැලුවොත් හැමදාම free license.
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    කිසි තේරුමක් නැහැ බං. Free එක හොඳයි බරක් නැහැ. ඕක license දුන්නත් මන් නං දැනගන්නේ නෑ.

    ඕක බැලුවොත් හැමදාම free license.

    Uba kiyanawanam itin aye AV-TEST balanna deyak na :yes:
    math ehenam unstall karala dannam :P
     

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    දාල බලමු 11+

    බලපන් බලපන්, මම දැන් අවරුදු 8ක විතර ඉදල use කරන්නේ. අනිත් ඒවගේ වගේ කරදරයක් නෑ. අනික search engine එකත් පට්ට. හැමදාම වගේ update වෙනවා. bitdefender තියෙනවා කියන්නේ ආයේ ඉතින් virus වලින් බයවෙන්න දෙයක් නෑ :D:yes: