තිරිමාන්නට මොකෝ බං උනේ ?![]()
u all rounder newi ne uta team eke place ekak na.

තිරිමාන්නට මොකෝ බං උනේ ?![]()

අපේ ක්රිකට් ඉවර වෙලා දැන් ගොඩක් කල්.
ඇත්තටම දුකයි.එත් අපේ ස්කිල්,ටැලන්ට් එක මදි ඔය කොච්චර කිව්වත්.
එක සොලිඩ් බැටෙක් නෑ.විකට් ටෙකර් කෙනෙකුට ඉන්නේ මාලි,අකිල විතරයි.
ෆිල්ඩින්....එක්කෝ ඕනේ නෑ![]()
ඌ කැප්ටන් උනා නං කොල්ලන්ගේ මොරාල් හදනවා ..
විහිලු කියල හිතන්න එපා.. ඒ උනාට මට පෙන්නේ අපේ උන්ගේ ලොකු මානසික අවුලකුත් තියෙනවා ..
චන්දි මොරාල් කරන්න දස්සය .. හොඳට බලපන් අපේ උන්ගේ ටීම් වර්ක් .. , ගේම අත අරින්නති ගතිය චන්දි කැප්ටන් කරපු හැම මැච් එකේම තිබ්බ ..![]()

අසේල ගුණරත්න කියල වැඩකාරයෙක් අපේ ටීම් එකේ හිටිය කියල මතක මට විතරද![]()

ඔව් එත් ලංකාවේ ප්ලේයර්ස්ලාගෙ ස්කිල් ලෙවල් එක මදි.
අර බුකියායි රිලවයි ඩොමෙස්ටික් ස්ට්රක්චර් එක වෙනස් කරන්නදෙන්නෙත් නැහැනේ

Kapugedara ta moko une ?![]()

අසේල ගුණරත්න කියල වැඩකාරයෙක් අපේ ටීම් එකේ හිටිය කියල මතක මට විතරද![]()
wena team wala naththe eka pathai ekata ape team eke batting uth na bowling nuth na fielding nuth na hari haman hitter kenek na single dala strike eka rotate karanan ekek na
dan wath me allrouners la dana eka nawathana one team ekata uparaima one 2i natham 3i mulu team eken bagayak allrounders la karama hariyanne na ita wada 6-8 athara bat karanna one eunwa 1 down 2 down karanna honda na e thana bat karanna denna one

milinda siriwardana
Kapugedara ta moko une ?![]()