|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    අපේ ක්‍රිකට් ඉවර වෙලා දැන් ගොඩක් කල්.
    ඇත්තටම දුකයි.එත් අපේ ස්කිල්,ටැලන්ට් එක මදි ඔය කොච්චර කිව්වත්.
    එක සොලිඩ් බැටෙක් නෑ.විකට් ටෙකර් කෙනෙකුට ඉන්නේ මාලි,අකිල විතරයි.
    ෆිල්ඩින්....එක්කෝ ඕනේ නෑ :(

    සිරාවට. skills, talent ඇත්තටම මදි. temperament, patience, adaptability කියන එව්වත් talents. දැන් ඉන්න එව්වොට එව්වා ගෑවිලා වත් තියෙන පාටක් නෑ.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඌ කැප්ටන් උනා නං කොල්ලන්ගේ මොරාල් හදනවා ..

    විහිලු කියල හිතන්න එපා.. ඒ උනාට මට පෙන්නේ අපේ උන්ගේ ලොකු මානසික අවුලකුත් තියෙනවා ..

    චන්දි මොරාල් කරන්න දස්සය .. හොඳට බලපන් අපේ උන්ගේ ටීම් වර්ක් .. , ගේම අත අරින්නති ගතිය චන්දි කැප්ටන් කරපු හැම මැච් එකේම තිබ්බ .. :dull:

    :yes::yes::yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඌ කැප්ටන් උනා නං කොල්ලන්ගේ මොරාල් හදනවා ..

    විහිලු කියල හිතන්න එපා.. ඒ උනාට මට පෙන්නේ අපේ උන්ගේ ලොකු මානසික අවුලකුත් තියෙනවා ..

    චන්දි මොරාල් කරන්න දස්සය .. හොඳට බලපන් අපේ උන්ගේ ටීම් වර්ක් .. , ගේම අත අරින්නති ගතිය චන්දි කැප්ටන් කරපු හැම මැච් එකේම තිබ්බ .. :dull:

    :yes::yes::yes:
    ඔව් එත් ලංකාවේ ප්ලේයර්ස්ලාගෙ ස්කිල් ලෙවල් එක මදි.

    අර බුකියායි රිලවයි ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එක වෙනස් කරන්නදෙන්නෙත් නැහැනේ
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ape un eka match ekak dinnoth pada 100k dala insta wala photo dala. thawa puluwan nam excellent perfomance from boys kiyala tweet ekak danawa
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    wena team wala naththe eka pathai ekata ape team eke batting uth na bowling nuth na fielding nuth na hari haman hitter kenek na single dala strike eka rotate karanan ekek na



    dan wath me allrouners la dana eka nawathana one team ekata uparaima one 2i natham 3i mulu team eken bagayak allrounders la karama hariyanne na ita wada 6-8 athara bat karanna one eunwa 1 down 2 down karanna honda na e thana bat karanna denna one

    ඔව් බන්. අපේ allrounders ලට තියන ප්‍රශ්නෙ එක වැඩක්වත් හරියට බැරි එක. මමත් දකින ලොකුම ප්‍රශ්ණයක් තමයි strike rotate කරගන්න බැරිකම. එක්කො පොල් අඩි එක්කො තට්ටු එක්කො run out

    අපේ කණ්ඩායම හැම පැත්තකිනම පට්ටම weak උඹ කිව්ව වගේ. :(
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    thirimannayata aaye chance ekak denna thiyenne ban open gahanna wath pora ODI wala hodata kala world cup eketh century 2k wage gahuwa mathakai average ekath mendista wada godak hodai
     

    sachitha4444

    Active member
  • උබලට මතකද මීට අවුරුදු පහකට හයකට විතර කලින් ..... අපිට මැච් එකක් පැරදුනාම මාර අවුල් .බට් දැන් ඇෆ්ගන් වලින් කෑවත් එච්චර ලොකු අවුලක් දැනෙන්නේ නෑ ....:lol::lol::lol::lol: