ඔව් බන්. අපේ allrounders ලට තියන ප්රශ්නෙ එක වැඩක්වත් හරියට බැරි එක. මමත් දකින ලොකුම ප්රශ්ණයක් තමයි strike rotate කරගන්න බැරිකම. එක්කො පොල් අඩි එක්කො තට්ටු එක්කො run out
අපේ කණ්ඩායම හැම පැත්තකිනම පට්ටම weak උඹ කිව්ව වගේ.![]()
me wage team ekak ekka mona WC da bn ekata yana ekath padui giyath kalinma enna wenawa ne ita wada hondai podi team ekakata e chance eka dunanam natham aluthma set ekak yawanna one aduma gane un tika experience ekak wath gani ne.









