Xiaomi Phones

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    xiaomi-redmi-3-pro.jpg
    mn ganna innemeka
    Xiaomi Redmi 3 Pro With Alipay

    xiaomi-redmi-3-pro.jpg

    xiaomi-redmi-3-pro.jpg

    xiaomi-redmi-3-pro.jpg

    Dude are you insane?

    ඕක පරණ ෆෝන් එකක්..ඕක ගන්න එපා :eek:

    උඹ අදහස් කරේ Redmi 6 Pro එකද දන්නේ නැහැ.. :baffled:
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    573
    62
    28
    Man use karanawa Xiaomi Mi A1 ekak dan awruddakatat wadi supiri slow wenne na updates enawa ikmanata. camera ekat hodai
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ඒජන්ට් අවුල් නම් අනිවා මෙතන ඒ ගැන දාපන් අනිත් උන් අමාරුවේ වැටෙනවා නැත්නම්

    ලංකාවේ ඒජන්ට් කෙනෙක් නැත authorized distributer කියාගන්නා එකෙක් ඇත (boswin එහෙමත් නැත්නම් http://store.xiaomi.lk) උන්ගාව ඇත්තේ හද්දා පරන mi phone මොඩල් (2016 රිලීස් උන mi 5, redmi 3 pro) පවා තාමත් විකුනයි. වොරන්ට් අරගැනීමට ගොස් කෙලවූ android වැඩකාරයෝ page එකේ පෝස්ටුවක් ලගදී දුටිමි (ලින්ක් එක නෑ දන්) එසේ ගොඩක් උන්ට ඌ බව ආරංචි උනෙමි.

    ඒ නිසා දන්නා එකෙකුට වත් ඔතනින් පෝන් ගැනීමට යෝජනා නොකරමි :yes:
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL

    ganna hoda kohenda bn
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    xiaomi phone ekak ganna sure place ekak kiyapallako...gampaha, kelaniya ,negombo wage tanakin nam hodai...,
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    එකත් එච්චර හොඳ පාටක් පෙන්න නැහැ
    එහෙමත් සීන් එකක් ද? මං Smart Watch එකක් ගත්තා ගොඩක් කල් අරන් අවුලක් නම් නැ. :)