කොල්ලයි බල්ලයි ඔක්කොම ඔපෝ ගත්තා වගේ හැම එකාම පොකෝ අරන් වැඩ දාන්න ගනී ද දන්නේ නෑ.![]()


කොල්ලයි බල්ලයි ඔක්කොම ඔපෝ ගත්තා වගේ හැම එකාම පොකෝ අරන් වැඩ දාන්න ගනී ද දන්නේ නෑ.![]()


aliexpress gaththe. mam gaththe june wala wage. 33k wage giya e dawas wala. 4GB Black ekak hinda e gaana wune. Gold thibba 30kata wage. dan bahala athi![]()


Mamath okama gaththa ali eken. 26.5k une. last month end order kare.![]()

mokadda gaththe bn? keeyak unada?awlak ne mamath gaththa. HUwawei, Samsung walata wada gaanath adui performance wedi.
mn ganna innemeka![]()
Xiaomi Redmi 3 Pro With Alipay
![]()
![]()
![]()
Mamath okama gaththa ali eken. 26.5k une. last month end order kare.![]()
ඒජන්ට් අවුල් නම් අනිවා මෙතන ඒ ගැන දාපන් අනිත් උන් අමාරුවේ වැටෙනවා නැත්නම්

ganna hoda kohenda bnලංකාවේ ඒජන්ට් කෙනෙක් නැත authorized distributer කියාගන්නා එකෙක් ඇත (boswin එහෙමත් නැත්නම් http://store.xiaomi.lk) උන්ගාව ඇත්තේ හද්දා පරන mi phone මොඩල් (2016 රිලීස් උන mi 5, redmi 3 pro) පවා තාමත් විකුනයි. වොරන්ට් අරගැනීමට ගොස් කෙලවූ android වැඩකාරයෝ page එකේ පෝස්ටුවක් ලගදී දුටිමි (ලින්ක් එක නෑ දන්) එසේ ගොඩක් උන්ට ඌ බව ආරංචි උනෙමි.
ඒ නිසා දන්නා එකෙකුට වත් ඔතනින් පෝන් ගැනීමට යෝජනා නොකරමි![]()
Techmart kiyala shop ekak thiyenawa kollupitiye. poddak cl karala balapan.xiaomi phone ekak ganna sure place ekak kiyapallako...gampaha, kelaniya ,negombo wage tanakin nam hodai...,
එකත් එච්චර හොඳ පාටක් පෙන්න නැහැTechmart kiyala shop ekak thiyenawa kollupitiye. poddak cl karala balapan.
එහෙමත් සීන් එකක් ද? මං Smart Watch එකක් ගත්තා ගොඩක් කල් අරන් අවුලක් නම් නැ.එකත් එච්චර හොඳ පාටක් පෙන්න නැහැ

mokadda gaththa watch ekaඑහෙමත් සීන් එකක් ද? මං Smart Watch එකක් ගත්තා ගොඩක් කල් අරන් අවුලක් නම් නැ.![]()