(මත විමසුම)ශ්‍රී ලංකා ක්‍රිකට්
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙලෙස ඇදවැටීමට හේතු මොනවාද? (මත විමසුම)
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙලෙස ඇදවැටීමට හේතු මොනවාද? (මත විමසුම)
- පුහුණු කරුවන්ගේ දුබලතාවය
- තේරීම් කමිටුවේ දුබලතාවය
- දිගු කලක් තිස්සේ වෙනස් නොවන අරක්ගත් පරිපාලනය
- කණ්ඩායමට දේශපාලනයේ බලපෑම
- කණ්ඩායම තුල සිටින දුබලයන් ඉවත් නොවී සිටීම
- සාදාරණ ලෙස නවකයන් ට නැගී සිටීමට අවස්ථා නොලැබීම
- දක්ෂතා වර්දනයට් ඉඩක් නොලැබීම



