LLB enternce Open univercity

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ප්‍රමුක ලෝ ඇකඩමි එකේ ඉස්සර නම් pass papers සෙට් එකම පොස්ට් කරලා එවනවා අපිට සල්ලි දීල ගන්න තියෙන්නේ

    දැන් කොහොමද දන්නේ නෑ

    කෝල් එකක් දීල බලපන් මචන්
     
    devindamanabarana

    Active member
  • May 12, 2007
    768
    25
    28
    on line
    ප්‍රමුක ලෝ ඇකඩමි එකේ ඉස්සර නම් pass papers සෙට් එකම පොස්ට් කරලා එවනවා අපිට සල්ලි දීල ගන්න තියෙන්නේ

    දැන් කොහොමද දන්නේ නෑ

    කෝල් එකක් දීල බලපන් මචන්

    thanks macho
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,577
    2,375
    113
    නිධානයක් උඩ
    open eka gazzert karama kiyapan hodada

    ඕපන් එකේ LLB කරපු/ කරන අය ඉන්නවද? ජොබ් කරන ගමන් ගොඩ දාගන්න පුලුවන්ද? ඔකේ රිෂර්ච් තිඉසිස් වගේ දේවල් තියනවද? නැත්නම් එක්සැම් විතරද?
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඕපන් එකේ LLB කරපු/ කරන අය ඉන්නවද? ජොබ් කරන ගමන් ගොඩ දාගන්න පුලුවන්ද? ඔකේ රිෂර්ච් තිඉසිස් වගේ දේවල් තියනවද? නැත්නම් එක්සැම් විතරද?

    bari nam na exam amaruilu kuppiyakin goda yamak tiyenne
    entrance exam eka goda dagaththa nam goda