ප්‍රමුක ලෝ ඇකඩමි එකේ ඉස්සර නම් pass papers සෙට් එකම පොස්ට් කරලා එවනවා අපිට සල්ලි දීල ගන්න තියෙන්නේ
දැන් කොහොමද දන්නේ නෑ
කෝල් එකක් දීල බලපන් මචන්
open eke me dawas wala call karalada application
2019 LLB entrance exam date akak ne neda?
open eka gazzert karama kiyapan hodada
ඕපන් එකේ LLB කරපු/ කරන අය ඉන්නවද? ජොබ් කරන ගමන් ගොඩ දාගන්න පුලුවන්ද? ඔකේ රිෂර්ච් තිඉසිස් වගේ දේවල් තියනවද? නැත්නම් එක්සැම් විතරද?