පොකුණු ගැන දන්න අය කියන්න

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    පොකුණු ගැන දන්න අය කියන්න

    මචං මම ගෙදර මිදුලෙ පොකුණක් හදන්න ඉන්නෙ. මට තියෙන ප්‍රශ්නෙ තමයි දවස් කීපයක් යනකොට වතුර කොළ පාට වෙන එක. ඒක නවත්තන්න පුළුවන් කොහොමද?

    01. මට පොකුණ හදන්න ඕන හොඳට හිරු එළිය වැටෙන තැනක
    02. ෆිල්ටර් එකක් දැම්මොත් ඒක නවත්තන්න පුළුවන්ද
    03. anti algea එකක් දැම්මොත් නෙළුම්, මානෙල් වගේ පැළ හදන්න පුළුවන්ද
    04. සැල්වීනියා වගේ පැළ දැම්මම කොළ පාට වෙන්නෙ නැද්ද

    හෙවණ තියෙන දැනක හදන්න බෑ මචං මට මානෙල්, නෙළුම් දාන්න ඕන

    අත්දැකීම් තියෙන අය කියන්න. ගොඩක් අයට තියෙන ගැටළුවක්

    ස්තූතියි:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට තියෙන ප්‍රශ්නෙ තමයි දවස් කීපයක් යනකොට වතුර කොළ පාට වෙන එක. ඒක නවත්තන්න පුළුවන් කොහොමද?

    Gas tika kapala dapan
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මට තියෙන ප්‍රශ්නෙ තමයි දවස් කීපයක් යනකොට වතුර කොළ පාට වෙන එක. ඒක නවත්තන්න පුළුවන් කොහොමද?

    Gas tika kapala dapan

    මොන ගස්ද?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොළපාට වෙන්නේ අවුව වැටෙනකොට.. ඉස්සර අපේ ගෙදරත් මිදුලේ පොඩි පොන්ඩ් එකක් තිබුණා.. දවල් වරුවට ලෑල්ලකින් වහලා තියලයි කොල පාට වෙන එක නවත්ත ගත්තේ..:baffled: හැබයි ඉතින් ලස්සනක් නෑ එතකොට..:sorry:
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කොළපාට වෙන්නේ අවුව වැටෙනකොට.. ඉස්සර අපේ ගෙදරත් මිදුලේ පොඩි පොන්ඩ් එකක් තිබුණා.. දවල් වරුවට ලෑල්ලකින් වහලා තියලයි කොල පාට වෙන එක නවත්ත ගත්තේ..:baffled: හැබයි ඉතින් ලස්සනක් නෑ එතකොට..:sorry:

    Eakane mcn. Ehema nokara karanna puluwanda
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මගේ එකෙත් ඇල්ගී හැදෙනවා සති 2 ක් වගේ යද්දි . :)
    එකක් පොකුණට වැටෙන ඉර එලිය අඩු කරන එක. :)
    නැත්තම් uv filter එකක් දාන්න ඕනේ..(ටිකක් ගනන් :sorry: )
    තව ක්‍රමයක් තියනවා . බාර්ලි පිදුරු මිටියක් ගැටගහල පොකුණට දාල control කරන්න පුළුවන්. net එකේ search එකක් දාල බලන්න.බාර්ලි පිදුරු ebay තියනවා ගන්න ..
    කොහොමත් pond එකට carp la වගේ දැම්මොත් ගස් වවන්න බැ .. :baffled::baffled:
    මගේ එකේ උන්ට ගහක් පෙන්න බෑ .. නෙලුම් දැම්මම අල විතරයි ඉතුරු වෙන්නේ :growl:

    තව chemical එකක් තියනවා .. rs 600 ක් වගේ වෙනවා .. එත් පොකුණට දාල පිරිමහන්න බැ ..:no:

    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දියසෙවල වගේ දේවල් හැදිච්චදෙන් බං :) ඒව ටික ටික නෙලුම් මලට පෝර වෙනව :) නෙලුම් මල ඒවට පෝර වෙනව. දෙගොල්ලො සම්පත් බෙදාගෙන සහයෝගයෙන් වැඩෙනව :yes: ස්වභාවිකත්වයට තැන දෙන්න. කෘතිමව බලහත්කාරෙං ජීවය පවත්වගෙන යන්න හදන්න එපා :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දියසෙවල වගේ දේවල් හැදිච්චදෙන් බං :) ඒව ටික ටික නෙලුම් මලට පෝර වෙනව :) නෙලුම් මල ඒවට පෝර වෙනව. දෙගොල්ලො සම්පත් බෙදාගෙන සහයෝගයෙන් වැඩෙනව :yes: ස්වභාවිකත්වයට තැන දෙන්න. කෘතිමව බලහත්කාරෙං ජීවය පවත්වගෙන යන්න හදන්න එපා :no:

    who cares about nature..

    fuck nature.. :yes:
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මගේ එකෙත් ඇල්ගී හැදෙනවා සති 2 ක් වගේ යද්දි . :)
    එකක් පොකුණට වැටෙන ඉර එලිය අඩු කරන එක. :)
    නැත්තම් uv filter එකක් දාන්න ඕනේ..(ටිකක් ගනන් :sorry: )
    තව ක්‍රමයක් තියනවා . බාර්ලි පිදුරු මිටියක් ගැටගහල පොකුණට දාල control කරන්න පුළුවන්. net එකේ search එකක් දාල බලන්න.බාර්ලි පිදුරු ebay තියනවා ගන්න ..
    කොහොමත් pond එකට carp la වගේ දැම්මොත් ගස් වවන්න බැ .. :baffled::baffled:
    මගේ එකේ උන්ට ගහක් පෙන්න බෑ .. නෙලුම් දැම්මම අල විතරයි ඉතුරු වෙන්නේ :growl:
    තව chemical එකක් තියනවා .. rs 600 ක් වගේ වෙනවා .. එත් පොකුණට දාල පිරිමහන්න බැ ..:no:

    Thanks. Watinawa mcn
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    එක්දාස් හත්සීයක් වගේ දෙල මේ පොකුනක් ගනින්.
    බැන්කොක් කහ තැබිලි මානෙල් හරි නිල්මානෙල් හරිදාපන්,
    පොඩි කාෆ්ල දෙන්නෙක් වගේදාපන්.දියසෙවල කනවා.
    වියදමත් අඩුයි එතකොට

    Capture.png
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: කොළ පාට වෙන එකනම් නැවතුනා මානෙල් පැල කරාට පස්සේ :yes: ඔය හයිඩ්රිල්ලා අනම්මනං දාන්න එපා වතුර කොළ පාට වෙලා යට පේන්නේ නැතුව යනවා :yes: මානෙල් පැල දෙක තුනක් ඉන්දහන් මචං පොඩි මාළු පැටවූ ටිකකුත් දාහන් නැත්නම් ගෙම්බෝ බිත්තර දානවා :yes: ජය..!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    එක්දාස් හත්සීයක් වගේ දෙල මේ පොකුනක් ගනින්.
    බැන්කොක් කහ තැබිලි මානෙල් හරි නිල්මානෙල් හරිදාපන්,
    පොඩි කාෆ්ල දෙන්නෙක් වගේදාපන්.දියසෙවල කනවා.
    වියදමත් අඩුයි එතකොට

    Capture.png

    ado ape me pokune kola pata unane bn...
    me tike awwa sarata mkt krnna bane bn
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: කොළ පාට වෙන එකනම් නැවතුනා මානෙල් පැල කරාට පස්සේ :yes: ඔය හයිඩ්රිල්ලා අනම්මනං දාන්න එපා වතුර කොළ පාට වෙලා යට පේන්නේ නැතුව යනවා :yes: මානෙල් පැල දෙක තුනක් ඉන්දහන් මචං පොඩි මාළු පැටවූ ටිකකුත් දාහන් නැත්නම් ගෙම්බෝ බිත්තර දානවා :yes: ජය..!

    ගෙම්බන්ගෙ සද්දෙ මරුනෙ බං :love:
    මාලු දාන්නැතුව නිකං පොකුණක් හැදුවොත් ගෙම්බො එයිද බං :) මටත් ආසයි ගෙම්බො හදන්න :love:
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    :yes: කොළ පාට වෙන එකනම් නැවතුනා මානෙල් පැල කරාට පස්සේ :yes: ඔය හයිඩ්රිල්ලා අනම්මනං දාන්න එපා වතුර කොළ පාට වෙලා යට පේන්නේ නැතුව යනවා :yes: මානෙල් පැල දෙක තුනක් ඉන්දහන් මචං පොඩි මාළු පැටවූ ටිකකුත් දාහන් නැත්නම් ගෙම්බෝ බිත්තර දානවා :yes: ජය..!

    Manel walata kola pata nethi wenawada bn