පොකුණු ගැන දන්න අය කියන්න
මචං මම ගෙදර මිදුලෙ පොකුණක් හදන්න ඉන්නෙ. මට තියෙන ප්රශ්නෙ තමයි දවස් කීපයක් යනකොට වතුර කොළ පාට වෙන එක. ඒක නවත්තන්න පුළුවන් කොහොමද?
01. මට පොකුණ හදන්න ඕන හොඳට හිරු එළිය වැටෙන තැනක
02. ෆිල්ටර් එකක් දැම්මොත් ඒක නවත්තන්න පුළුවන්ද
03. anti algea එකක් දැම්මොත් නෙළුම්, මානෙල් වගේ පැළ හදන්න පුළුවන්ද
04. සැල්වීනියා වගේ පැළ දැම්මම කොළ පාට වෙන්නෙ නැද්ද
හෙවණ තියෙන දැනක හදන්න බෑ මචං මට මානෙල්, නෙළුම් දාන්න ඕන
අත්දැකීම් තියෙන අය කියන්න. ගොඩක් අයට තියෙන ගැටළුවක්
ස්තූතියි

හැබයි ඉතින් ලස්සනක් නෑ එතකොට..