පිස්සුද බන් ,එහෙම එකක් නැ ...ඔක්කොටම කෙලවෙනව රුපියල් ගොඩාක් තිබ්බට වැඩක් නැ, මුදලේ වටිනාකම කඩන් වැටුනම..ඩොලර් හොයන එවුන්ගේ කැල්ල මරේ වගේ
පිස්සුද බන් ,එහෙම එකක් නැ ...ඔක්කොටම කෙලවෙනව රුපියල් ගොඩාක් තිබ්බට වැඩක් නැ, මුදලේ වටිනාකම කඩන් වැටුනම..ඩොලර් හොයන එවුන්ගේ කැල්ල මරේ වගේ
lankawata wahane docs tika awata passe machan oya docs tika collect karaganna yana dawasata thiyena jpy rate ekata thamai lkr convert wela japan bank ekata transfer wenneකොල්ලනි LC වලට JPY යන්නේ කොහොමද....
දන්නා එකෙක් අප්ඩේට් එකක් ප්ලීස්....
ඩොලර් හොයන එවුන්ගේ කල්ල මරේ වගේ
ewata hariyanne hama dema ganan ynawne, asarana wenne dawas kuliyata weda karana duppath minissu tamai 
පිස්සුද බන් ,එහෙම එකක් නැ ...ඔක්කොටම කෙලවෙනව රුපියල් ගොඩාක් තිබ්බට වැඩක් නැ, මුදලේ වටිනාකම කඩන් වැටුනම..


කොල්ලනි LC වලට JPY යන්නේ කොහොමද....
දන්නා එකෙක් අප්ඩේට් එකක් ප්ලීස්....
දොස්තර මහත්තයෝ මොන වාහන ද දැන්? ඔන්න ඔහේ තියන එකත් විකුණලා පාපැදියක යමු.![]()

මු මොන ඩොක්ටර් ද ? මු ඇවිල්ල ඩෙන්ටිස්ට්... අනේ මෙහෙමත් මෝඩ සිංහලු![]()
wadak ne bn, ewath aye LKR walinmane enne ithinewata hariyanne hama dema ganan ynawne, asarana wenne dawas kuliyata weda karana duppath minissu tamai
![]()



ඒ මිනිස්සු බඩු මිලට සාපේක්ෂව තමන්ගේ කුළිය වැඩි කරගන්නවා. අසරණ වෙන්නේ පඩියට වැඩ කරන මිනිස්සු.

උදාහරනයක් විදිහට පවුලෙ තාත්ත විතරක් රාජ්ය සේවයේ/පුද්ගලික සේවයේ යෙදෙන පවුලක් ගැන හිතාපල්ල, එච්චරයි..... පඩියට වැඩ කරන බහුතරයකට නහුතෙටම කෙලවෙනව,උදාහරනයක් විදිහට පවුලෙ තාත්ත විතරක් රාජ්ය සේවයේ/පුද්ගලික සේවයේ යෙදෙන පවුලක් ගැන හිතාපල්ල, එච්චරයි.....

ආණ්ඩුවට බැනලා වස් කවියක් කියන්න සංවාද මණ්ඩපයට වරෙන් බං ඔතන බයිලා ගගහ ඉන්නේ නැතිව!![]()