US$1 168tath Ikmawai

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොලර් හොයන එවුන්ගේ කැල්ල මරේ වගේ
    පිස්සුද බන් ,එහෙම එකක් නැ ...ඔක්කොටම කෙලවෙනව රුපියල් ගොඩාක් තිබ්බට වැඩක් නැ, මුදලේ වටිනාකම කඩන් වැටුනම..
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    ඩොලර් හොයන එවුන්ගේ කල්ල මරේ වගේ :D

    wadak ne bn, ewath aye LKR walinmane enne ithin :baffled: ewata hariyanne hama dema ganan ynawne, asarana wenne dawas kuliyata weda karana duppath minissu tamai :no:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    පිස්සුද බන් ,එහෙම එකක් නැ ...ඔක්කොටම කෙලවෙනව රුපියල් ගොඩාක් තිබ්බට වැඩක් නැ, මුදලේ වටිනාකම කඩන් වැටුනම..



    :rofl::rofl:
     
    Sep 2, 2018
    234
    25
    0
    කොල්ලනි LC වලට JPY යන්නේ කොහොමද....
    දන්නා එකෙක් අප්ඩේට් එකක් ප්ලීස්....
    දොස්තර මහත්තයෝ මොන වාහන ද දැන්? ඔන්න ඔහේ තියන එකත් විකුණලා පාපැදියක යමු. :P



    මු මොන ඩොක්ටර් ද ? මු ඇවිල්ල ඩෙන්ටිස්ට්... අනේ මෙහෙමත් මෝඩ සිංහලු :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    42059195_2641086945908785_3939517962951589888_n.jpg
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,025
    1,631
    113
    dollar hoyana ayata loku wasiyak wenne naa badu mila ihala giyoth.. habai anith ayata sapekshawa paduwa awamai.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ කොටස් වෙළද පොලේ සමස්ථ මිල දර්ශකය ඒකක 6000 න් පහලට කඩා ගිය අතර අවසාන වරට සමස්ථ මිල දර්ශකය ඒකක 6000 මට්ටමේ තිබුනේ 2012 ජූලි මස මා සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ සභාපති ලෙස කොටස් වෙළදපොල නියාමනය බාර ගන්නා අවස්තාවේය.

    එතැන් සිට වසර 2 1/2 ක කාලය තුල කොළඹ කොටස් වෙළද පොලේ සීඝ්‍ර වර්ධනයක් සිදුවූ අතර 2014 දෙසැම්බර් වන විට සමසථ මිල දර්ශකය ඒකක 7299 දක්වා ඉහල ගොස් තිබුනි. විදේශ ආයෝජකයෝ වැල නොකැඩී ඇදි ආ අතර දේශීය ආයෝජකයින්ද විශාල වශයෙන් ලාබ ලැබූහ.

    2014 අවසන් වන විට කොළඹ කොටස් වෙළද පොල ආසියාවේ තිරසාරම කොටස් වෙළද පොල ලෙස සම්මාන ලබා තිබුන අතර කොළඹ කොටස් වෙළද පොල එහි ආයෝජකයින්ට 25.3% ක ඉහලතම ප්‍රතිලාබ ලබා දී තිබුනි. වෙළදපොලේ දිනක ආදායම දල වශයෙන් රුපියල් මිලියන 1400 ඉක්මවා තිබුනි .

    යහපාලනය බලයට නොඑන්නට මේ වන විට කොළඹ කොටස් වෙළද පොල ලෝකයම දන්නා කොටස් වෙළද පොලක් බවට පත් කිරීමටත් ඒ හරහා ලංකාවේ ආර්ථිකය විශාල දායකත්වය ලබා දෙන්නටත් අපට ඉතා පහසුවෙන්ම පුලුවන් කම තිබුනි.

    එහෙත් කොළඹ කොටස් වෙළද පොලේ ආයෝජකයන්ට පූරුවේ පවක් පල දුන් නිසාදෝ යහපාලනය බලයට විත් අද කොටස් වෙළද පොල මේ කනගාටු දායක තත්වයට පත් වී ඇත. පසු ගිය වසර කිහිපය තුල කෙතරම විශාල පිරිසක් කොලඹ කොටස් පොල හරහා තම වටිනා ආයොජන නිරපරාදේ නාස්ති කරගන්නට ඇත්ද ?

    – නාලක ගොඩහේවා FB
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    wadak ne bn, ewath aye LKR walinmane enne ithin :baffled: ewata hariyanne hama dema ganan ynawne, asarana wenne dawas kuliyata weda karana duppath minissu tamai :no:

    :no::no::no:
    ඒ මිනිස්සු බඩු මිලට සාපේක්ෂව තමන්ගේ කුළිය වැඩි කරගන්නවා. අසරණ වෙන්නේ පඩියට වැඩ කරන මිනිස්සු.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no::no::no:
    ඒ මිනිස්සු බඩු මිලට සාපේක්ෂව තමන්ගේ කුළිය වැඩි කරගන්නවා. අසරණ වෙන්නේ පඩියට වැඩ කරන මිනිස්සු.

    පඩියට වැඩ කරන බහුතරයකට නහුතෙටම කෙලවෙනව, :yes::yes: උදාහරනයක් විදිහට පවුලෙ තාත්ත විතරක් රාජ්ය සේවයේ/පුද්ගලික සේවයේ යෙදෙන පවුලක් ගැන හිතාපල්ල, එච්චරයි.....
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පඩියට වැඩ කරන බහුතරයකට නහුතෙටම කෙලවෙනව, :yes::yes: උදාහරනයක් විදිහට පවුලෙ තාත්ත විතරක් රාජ්ය සේවයේ/පුද්ගලික සේවයේ යෙදෙන පවුලක් ගැන හිතාපල්ල, එච්චරයි.....

    ආණ්ඩුවට බැනලා වස් කවියක් කියන්න සංවාද මණ්ඩපයට වරෙන් බං ඔතන බයිලා ගගහ ඉන්නේ නැතිව!:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආණ්ඩුවට බැනලා වස් කවියක් කියන්න සංවාද මණ්ඩපයට වරෙන් බං ඔතන බයිලා ගගහ ඉන්නේ නැතිව!:lol:

    මම මොකට වස්කවි කියනවද රටේ උන් කියන වස්කවි හොදටම ඇති පාන්ඩුව හැදිගෑවෙන්ඩ..