ඌව වෙල්ලස්ස කැම්පස් එකේ විද්‍යාව සහ තාක්ෂණය ඩිග්‍රිය ගැන දන්න කෙනෙක් හරි කරපු කව්රුහරි ඉන්නවානම් එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද? මේක කරලා මොන වගේ ජොබ් එකකටද යන්න පුලුවන්?.
මේක තාක්ෂණවේදී ඩිග්රියක්එලු.එහෙම ඩිග්රියකට පිලිගැනීම කොහොමද?
දන්න කෙනෙක් කියනවද.ඉක්මනට දැනගන්න ඔනේ අනිද්දාට කලින් රෙජිස්ටර් වෙන්න ඔනේ.
දන් නැත්නම් බම්ප් එකක් හරි දෙන්න යාලු
.

මේක තාක්ෂණවේදී ඩිග්රියක්එලු.එහෙම ඩිග්රියකට පිලිගැනීම කොහොමද?
දන්න කෙනෙක් කියනවද.ඉක්මනට දැනගන්න ඔනේ අනිද්දාට කලින් රෙජිස්ටර් වෙන්න ඔනේ.
දන් නැත්නම් බම්ප් එකක් හරි දෙන්න යාලු
.