කවුරු හරි ලග තියනවද "එලියකන්ද වද කදවුර" කියන පොත? බැලුව බැලුව කොහෙවත් හොයාගන්න නෑ පීඩීඑෆ් එකක්.
නැ.එක පොත් 3ක්.
උබලා දන්න ටිකක් hot පැත්තට බර novel මොනවද බන්
ඒවා වැඩක් නෑ.ඉන්ග්රිසිනේ.අපේ බසවෙන්ම ලස්සනට hot සීන් ගැන ලියවෙච්චා ඕනේ.

යලි උපන්නෙමි
කරුමක්කාරයෝ
එළිවෙනතුරු
පන්සීය පනස් ජාතකය
ශුද්ධ බයිබලය
එකෙ සිංහල පරිවර්තනයක් තියෙනවා....හොදයි කියලා රෙකමන්ඩ් කරන්න බලලා සිංහල එක![]()
උඩ ඒවානම් දන්නේ නෑ ....යට ඒවා ආගමික ඒවානේ යකෝ.
හොක් හොක් ......
පුටා උයා තාම කියවීමට ආධුනිකයි.
පන්සීය පනස් ජාතකය - නාලනී ජාතකය සහ
ශුද්ධවූ බයිබලය - උප්පත්ති කොටසේ මොවබ්වරුන්ගේ සහ අම්මොන්වරුන්ගේ උපත කියන කොටස කියවා බලන ලෙස ඔබට නිර්ධේශ කරමි.
සිංහල එකේ නම මොකද්ද?
ඒක හරි
fifty shades of gray![]()
![]()
නැ.එක පොත් 3ක්.
ඒවා වැඩක් නෑ.ඉන්ග්රිසිනේ.අපේ බාසාවෙන්ම ලස්සනට hot සීන් ගැන ලියවෙච්චා ඕනේ.
ප්‍රේම සැදෑවෝ...
රංජිත් කුරුප්පු
480ක් එක පොතක්..
Kbooks එකෙ තියෙනවා

fifty shades of grey පොත් දැනටමත් සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ
පොතේ නම - ප්‍රේම සැඳෑවෝ
කතෘ - රංජිත් කුරුප්පු
සරසවියේ තිබිලා තියෙනවා

fifty shades of grey පොත් දැනටමත් සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ
පොතේ නම - ප්‍රේම සැඳෑවෝ
කතෘ - රංජිත් කුරුප්පු
සරසවියේ තිබිලා තියෙනවා
සිංහල එක හොදා ද

fifty shades of grey පොත් දැනටමත් සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ
පොතේ නම - ප්‍රේම සැඳෑවෝ
කතෘ - රංජිත් කුරුප්පු
සරසවියේ තිබිලා තියෙනවා
fb එකේ දාලා තිබුනේ
හොද comments නම් තිබුනේ නැ
කියෝලම බලන්න වෙනවා
සිංහල ෆිල්ම් එකකුත් හැදුවොත් මරු