fb එකේ දාලා තිබුනේ
හොද comments නම් තිබුනේ නැ
කියෝලම බලන්න වෙනවා
සිංහල ෆිල්ම් එකකුත් හැදුවොත් මරු
ක්‍රිස්ටියන් ග්‍රේ ට චතුරව ගත්තා නම් හරි
fb එකේ දාලා තිබුනේ
හොද comments නම් තිබුනේ නැ
කියෝලම බලන්න වෙනවා
සිංහල ෆිල්ම් එකකුත් හැදුවොත් මරු
ඒ ඒකද. මම කියවන්න අරන් නවත්තලා දැම්මා.. බෝරින්ග්

අම්මට හුඩු උබ ගාව තියෙනවද බන්
ස්කෑන් කරලා දාපන්කෝ මයේ දෙයියෝ
අර කතාවමද තියෙන්නේ?


අම්මට හුඩු උබ ගාව තියෙනවද බන්
ස්කෑන් කරලා දාපන්කෝ මයේ දෙයියෝ
අර කතාවමද තියෙන්නේ?
අම්මට හුඩු උබ ගාව තියෙනවද බන්
ස්කෑන් කරලා දාපන්කෝ මයේ දෙයියෝ
අර කතාවමද තියෙන්නේ?
නෑ මම පුස්තකාලෙන් ගත්තේ.
මට මේ කාලේ ස්කෑන් කරන්න කාලය හොයාගන්න අමාරුවක් තියෙනවනේ...
මට උදව් කරපු පොඩි එකා ඒලෙවල් ක්ලාස් යනවනේ මේ දවස්වල...
මුලින්ම ආයේ පොත ලයිබ්‍රියෙන් ගන්න ඕනේ. මම දන්නේ නෑනේ ඒක අර ට්‍රාන්ස්ලේට් එක කියලා
අයියට වැඩ නැ කියලා හිතුවද
නෑ මම පුස්තකාලෙන් ගත්තේ.
මට මේ කාලේ ස්කෑන් කරන්න කාලය හොයාගන්න අමාරුවක් තියෙනවනේ...
මට උදව් කරපු පොඩි එකා ඒලෙවල් ක්ලාස් යනවනේ මේ දවස්වල...
මුලින්ම ආයේ පොත ලයිබ්‍රියෙන් ගන්න ඕනේ. මම දන්නේ නෑනේ ඒක අර ට්‍රාන්ස්ලේට් එක කියලා

senehasa noladdo කියලා පොතක් තියෙනවා.ඒක තමා මරුම බන් .හොයා ගන්න නෑනේ.

පියුමි
මම නෙක්ස්ට් වීක් එක්ශිබිශන් යනවා... හොඳ පොත් ටිකක් කියන්න ඕකට අමතරව.. ගන්න![]()
ඕක තිබ්බොත් නම් අනිවා ගනින් මම උබට සල්ලි දෙන්නම්...
හපො මේ පොත තියෙනවානේ විකුණනන්න...
සමුද්‍රා එකේ තිබ්බා මට මතක විදියට. චිත්‍රයක් මුල් කවරෙට තිබ්බෙ වගේ මතක...
ගන්න තියෙනවා ඇති බන්.කොහොමද බන් ඕක අරන් ගෙදර කියවන්නේ.pdf කරලා දාපන්
