✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
fb එකේ දාලා තිබුනේ
හොද comments නම් තිබුනේ නැ
කියෝලම බලන්න වෙනවා
සිංහල ෆිල්ම් එකකුත් හැදුවොත් මරු :P

ක්‍රිස්ටියන් ග්‍රේ ට චතුරව ගත්තා නම් හරි 🤣🤣🤣🤣
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ ඒකද. මම කියවන්න අරන් නවත්තලා දැම්මා.. බෝරින්ග්

    අම්මට හුඩු උබ ගාව තියෙනවද බන් :shocked:
    ස්කෑන් කරලා දාපන්කෝ මයේ දෙයියෝ
    අර කතාවමද තියෙන්නේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මට හුඩු උබ ගාව තියෙනවද බන් :shocked:
    ස්කෑන් කරලා දාපන්කෝ මයේ දෙයියෝ
    අර කතාවමද තියෙන්නේ?

    නෑ මම පුස්තකාලෙන් ගත්තේ.
    මට මේ කාලේ ස්කෑන් කරන්න කාලය හොයාගන්න අමාරුවක් තියෙනවනේ...
    මට උදව් කරපු පොඩි එකා ඒලෙවල් ක්ලාස් යනවනේ මේ දවස්වල
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    senehasa noladdo කියලා පොතක් තියෙනවා.ඒක තමා මරුම බන් .හොයා ගන්න නෑනේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මට හුඩු උබ ගාව තියෙනවද බන් :shocked:
    ස්කෑන් කරලා දාපන්කෝ මයේ දෙයියෝ
    අර කතාවමද තියෙන්නේ?

    නෑ මම පුස්තකාලෙන් ගත්තේ.
    මට මේ කාලේ ස්කෑන් කරන්න කාලය හොයාගන්න අමාරුවක් තියෙනවනේ...
    මට උදව් කරපු පොඩි එකා ඒලෙවල් ක්ලාස් යනවනේ මේ දවස්වල...

    මුලින්ම ආයේ පොත ලයිබ්‍රියෙන් ගන්න ඕනේ. මම දන්නේ නෑනේ ඒක අර ට්‍රාන්ස්ලේට් එක කියලා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ මම පුස්තකාලෙන් ගත්තේ.
    මට මේ කාලේ ස්කෑන් කරන්න කාලය හොයාගන්න අමාරුවක් තියෙනවනේ...
    මට උදව් කරපු පොඩි එකා ඒලෙවල් ක්ලාස් යනවනේ මේ දවස්වල...

    මුලින්ම ආයේ පොත ලයිබ්‍රියෙන් ගන්න ඕනේ. මම දන්නේ නෑනේ ඒක අර ට්‍රාන්ස්ලේට් එක කියලා

    එකම වෙන්න ඇති..ග්‍රේ එකෙත් මුල ටික හෙන කම්මැලි...චැප්ටර් 3ක් විතර යන්න ඔනි ඉන්ටවිව් එක එන්න මට මතක විදිහට
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අයියට වැඩ නැ කියලා හිතුවද

    නෑ මම පුස්තකාලෙන් ගත්තේ.
    මට මේ කාලේ ස්කෑන් කරන්න කාලය හොයාගන්න අමාරුවක් තියෙනවනේ...
    මට උදව් කරපු පොඩි එකා ඒලෙවල් ක්ලාස් යනවනේ මේ දවස්වල...

    මුලින්ම ආයේ පොත ලයිබ්‍රියෙන් ගන්න ඕනේ. මම දන්නේ නෑනේ ඒක අර ට්‍රාන්ස්ලේට් එක කියලා

    හරි හරි බන් පුළුවන් වෙලාවක දාන්නකෝ. හදිස්සියක් නෑ ;)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    senehasa noladdo කියලා පොතක් තියෙනවා.ඒක තමා මරුම බන් .හොයා ගන්න නෑනේ.

    මම නෙක්ස්ට් වීක් එක්ශිබිශන් යනවා... හොඳ පොත් ටිකක් කියන්න ඕකට අමතරව.. ගන්න:yes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    මම නෙක්ස්ට් වීක් එක්ශිබිශන් යනවා... හොඳ පොත් ටිකක් කියන්න ඕකට අමතරව.. ගන්න:yes:

    ඕක තිබ්බොත් නම් අනිවා ගනින් මම උබට සල්ලි දෙන්නම්...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක තිබ්බොත් නම් අනිවා ගනින් මම උබට සල්ලි දෙන්නම්...

    හපො මේ පොත තියෙනවානේ විකුණනන්න...
    සමුද්‍රා එකේ තිබ්බා මට මතක විදියට. චිත්‍රයක් මුල් කවරෙට තිබ්බෙ වගේ මතක...
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,701
    113
    octagon
    හපො මේ පොත තියෙනවානේ විකුණනන්න...
    සමුද්‍රා එකේ තිබ්බා මට මතක විදියට. චිත්‍රයක් මුල් කවරෙට තිබ්බෙ වගේ මතක...

    ගන්න තියෙනවා ඇති බන්.කොහොමද බන් ඕක අරන් ගෙදර කියවන්නේ.pdf කරලා දාපන්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    උඹලාගෙන් කවුරු හරිම කෙනෙක් "පාර දිගේ" කියන පොත කියවලා තියෙනවාද? ලේඛකයා කවුද කියන්න දන්නේ නෑ. මට ඒ පොතේ කොටසයි හම්බුනේ පරණ පොත් අදිද්දි පොඩි දවස් වල. පොතේ නම විතරයි උඩ තියෙන්නේ ලේඛකයා නෑ. එක්දාස් නමසිය බර ගණන් වල ලියවුන එකක් වෙන්න ඕනේ තිබුණ දේවල් එක්ක බලද්දි. ළමයෙක් ගෙදරින් පැනලා ඇවිල්ලා එක එක දිහාවල් වල වැඩ කර කර අකරතැබ්බ වලට මුහුණ දෙන කතාවක් තියෙන්නේ. උඹලායි කවුරු හරි කියවලා තියෙනවද ඒ කතාව??