දැන් එතකොට permit වලට vehicle එකක් ගත්තොත් ඒකෙ අයිතිය කාගෙ නමටද වෙන්නෙ.? පස්සෙ කාලෙක විකුනද්දි අවුලක් වෙන්නෙ නැද්ද?
Permit owner ge namata thama wahane register wenne..eeta passe ube namata wahane ownership eka transfer karaganna puluwn edama..eka aulk na



