Kandy_Weather

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම ලොකු වැස්සක් නං නෑ සැරින් සැරේ පොඩි වැහි තියෙනව එච්චරයි. සාමාන්‍යයෙන් මේ පායන කාලේ කියල කියන්න පුළුවන් ඕං.

    ටවුමට වහිනවද දන්නේ නෑ අපි නං ටවුමට ටිකක් එහා.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    එහෙම ලොකු වැස්සක් නං නෑ සැරින් සැරේ පොඩි වැහි තියෙනව එච්චරයි. සාමාන්‍යයෙන් මේ පායන කාලේ කියල කියන්න පුළුවන් ඕං.

    ටවුමට වහිනවද දන්නේ නෑ අපි නං ටවුමට ටිකක් එහා.

    එහෙමද ? එල තෑන්ක්ස් මචං
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    Niwaduwata dawasak awith yanna haduwe. wadak wena ekak nathda ehenam? maligawe, peradeniya garden ehema yanna.

    Ehema Yanna Puluwan Aulak Ne Ude waruwa Shape
    Loku aulak ne yanna puluwan
    Denuth Shok ekata payala thiyenne
     
    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8
    aulak ne enda putha :D podi wahi yanawa hawasata winadi 5 withara ewa .. danuth payala thiyenne
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    එහෙම ලොකු වැස්සක් නං නෑ සැරින් සැරේ පොඩි වැහි තියෙනව එච්චරයි. සාමාන්‍යයෙන් මේ පායන කාලේ කියල කියන්න පුළුවන් ඕං.

    ටවුමට වහිනවද දන්නේ නෑ අපි නං ටවුමට ටිකක් එහා.
    අඩොව් උබ නුවරද? පට්ට කොල්ලෙක් නේ
    :yes::yes::yes:
     
    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    වහිනවා බන්. තද වැසි නම් නැමෙ. දවල්ට පොඩ්ඩක් විතර...