Ow wahinawa Den nam payala
එහෙම ලොකු වැස්සක් නං නෑ සැරින් සැරේ පොඩි වැහි තියෙනව එච්චරයි. සාමාන්‍යයෙන් මේ පායන කාලේ කියල කියන්න පුළුවන් ඕං.
ටවුමට වහිනවද දන්නේ නෑ අපි නං ටවුමට ටිකක් එහා.
Niwaduwata dawasak awith yanna haduwe. wadak wena ekak nathda ehenam? maligawe, peradeniya garden ehema yanna.
නුවරට මේ දවස් වල වහිනවද මචන් ලා?





අඩොව් උබ නුවරද? පට්ට කොල්ලෙක් නේඑහෙම ලොකු වැස්සක් නං නෑ සැරින් සැරේ පොඩි වැහි තියෙනව එච්චරයි. සාමාන්‍යයෙන් මේ පායන කාලේ කියල කියන්න පුළුවන් ඕං.
ටවුමට වහිනවද දන්නේ නෑ අපි නං ටවුමට ටිකක් එහා.


