$7 කට IPT invite එකක් ගමුද?
නිකන් දෙන කෙනෙක් බැලුව සෑහෙන්න කලෙක ඉදන්. සෙට් උනේ නැනේ. උබලට ගන්න ඕනනම් pm එකක් දාපන් . $20ට invite 3ක් හම්බවෙනවා site එකේ . ඉතින් 3න් දෙනෙක් සෙට් වෙලා ගමු.

තියෙන කෙනෙක් මටත් invite එකක් දෙන්නකෝ 

කලින් තිබ්බේ නැ .