$7 කට IPT invite එකක් ගමුද?

TinKiri.com

Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    $7 කට IPT invite එකක් ගමුද?

    නිකන් දෙන කෙනෙක් බැලුව සෑහෙන්න කලෙක ඉදන්. සෙට් උනේ නැනේ. උබලට ගන්න ඕනනම් pm එකක් දාපන් . $20ට invite 3ක් හම්බවෙනවා site එකේ . ඉතින් 3න් දෙනෙක් සෙට් වෙලා ගමු.
     
    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    නිකන් දෙන කෙනෙක් බැලුව සෑහෙන්න කලෙක ඉදන්. සෙට් උනේ නැනේ. උබලට ගන්න ඕනනම් pm එකක් දාපන් . $20ට invite 3ක් හම්බවෙනවා site එකේ . ඉතින් 3න් දෙනෙක් සෙට් වෙලා ගමු.

    mokadda me ?:confused::confused:
     
    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    නිකන් දෙන කෙනෙක් බැලුව සෑහෙන්න කලෙක ඉදන්. සෙට් උනේ නැනේ. උබලට ගන්න ඕනනම් pm එකක් දාපන් . $20ට invite 3ක් හම්බවෙනවා site එකේ . ඉතින් 3න් දෙනෙක් සෙට් වෙලා ගමු.

    seedbox thiyenawada? kalin A/C thibunada IPT ake?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,755
    8,078
    113
    Kotahena
    සල්ලි වලට ගමු. දෙන්නෙක් සෙට් උනොත් එකාගෙන් $10.

    Invite විකුණලා අහු උනොත් දෙන්නම ban කරනවනේ.

    Invite බාගයක් ගන්න බැරිද අඩුවට? පස්සේ ඉතුරු බාගෙ කොහෙන් හරි සෙට් කරගන්න බැරිද?

    Invite කියලා දෙන්නේ hash එකක් නේද? ඒක දෙකට කඩන්න බැරිද? :nerd:
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18