රුපියල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,292
    113
    ඩොලරයේ අගය ඉහළ යනවා කියන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ලාබ වැඩි වෙනවා කියන එකයි. ලාබ වැඩි වෙද්දී නිෂ්පාදනය ඉහළ යනවා. ශ්‍රමයට තිබෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා, ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභත් වැඩි වෙනවා.

    තේ කර්මාන්තය කියන්නෙත් මේ වගේම කාන්තා ශ්‍රමය බහුලව යොදා ගැනෙන තවත් කර්මාන්තයක්. තේ කර්මාන්තයේ නියැලෙන අය ඉන්නේ සමාජ ධුරාවලියේ තවත් පහළින්. ඩොලරය ඉහළ යද්දී ඒ අයටත් වාසියි.

    මේ වන විට ලංකාවේ සෑහෙන පිරිසක් සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයේ රැකියා වල නිරතව ඉන්නවා. ඩොලරය ඉහළ යනවා කියන්නේ සංචාරක මග පෙන්වන්නට, හෝටල් සේවකයින්ට වගේ අයට ටිප් එකක් විදිහට ලැබෙන ඩොලර් එකකට වුවත් වැඩි මුදලක් ලැබෙනවා කියන එකයි. සංචාරක හෝටල් විසින් අය කරන ගාස්තුව ඩොලර් වලින් ඒ මට්ටමේම තියා ගත්තොත් වැඩි රුපියල් ප්‍රමාණයක් ඔවුන්ට ලැබී ලාබ ඉහළ යනවා. රුපියල් වලින් ඒ මට්ටමේම තියාගත්තොත් ඉල්ලුම වැඩි වන නිසා ඒත් ලාබ වැඩි වෙනවා.

    රුපියල් අවප්‍රමාණය වන කොට ලංකාවේ ගොඩක් අයට වාසි තිබුණත්, එසේ වාසි ලබන වැඩි දෙනෙක් ලංකාවේ දේශපාලන බලය නැති, හඬක් නැති අයයි. නමුත්, ඩොලර් එකකට වැඩිපුර රුපියල් ගෙවන්න වීම ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවේ දේශපාලන බලය තිබෙන මධ්‍යම පාංතිකයින්ට. සමාජ ජාලා වල සක්‍රියව ඉන්නෙත්, මගේ මිතුරන් අතර ඉන්නේත්, මේ බ්ලොග් එක කියවන්නේත් ඒ කණ්ඩායමේ සිටින අයයි. ලංකාවේ "පොදු ජනතා හඬ" ලෙස හැම විටම වාගේ ඉස්මතු වෙන්නේ මේ කණ්ඩායමේ හඬයි.

    ඔය මධ්‍යම පාංතික සමාජ ස්ථරයේ ඉන්න හැමෝම නොවුනත් ගොඩක් අය සෘජුව "නිෂ්පාදනයකට" දායක නොවන එක්කෝ රජයේ රැකියාවක නිරත, එසේ නැත්නම් සේවා අංශයේ රැකියාවක නිරත අයයි. සේවා අංශයේ රැකියා කරන අයත් කරන්නේ නිෂ්පාදනයක් තමයි. මම ඔවුන්ව කිසිසේත්ම අවතක්සේරු කරන්නේ නැහැ. නමුත්, මේ කරුණේදී ඔවුන් හිතන ආකාරයේ වෙනසක් තිබෙනවා.

    හැකි තරම් අඩු මිලට ලෝකයේ කොහෙන් හෝ තමන්ට අවශ්‍ය හොඳම බඩු මිල දී ගැනීමේ "උණ" තියෙන්නේ ඔය අන්තිමට කී සමාජ ස්ථරයටයි. ඒ නිසා ඩොලරය ඉහළ යාම ඔවුන්ට ලොකු ප්‍රශ්නයක්. ඔය පවුල් වලත් කවුරු හෝ සාමාජිකයෙක් බොහෝ විට විදේශගතව සිටිනවා. නමුත් ඒ වැඩි වශයෙන්ම බටහිර රටවල. ඒ අයත් ලංකාවට මුදල් එවනවා තමයි. නමුත්, මේ කියන පවුල් ජීවත් වෙන්නේ ඒ විදිහට ලැබෙන මුදල් වලින් නෙමෙයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,292
    113
    :lol: Mehema Economics Ape kale thwune na

    2001 වසරේදී ඩොලරයක රුපියල් මිල "නියම මිල" කියා උපකල්පනය කළොත්, ඒ වසරේ සිට රුපියලේ හා ඩොලරයේ දේශීය අගය වෙනස් වීම සැලකූ විට 2017 දෙසැම්බර් වෙද්දී ඩොලරයක මිල රුපියල් 229.92ක් විය යුතුව තිබුණා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබ මතුපිටින් පේන දේ විතරයි බන් කියල තියෙන්නෙ.. උබට මේ ගැන වැඩිය දැනුමක් නැතුව ඇති.. Management , economy , financial side එක කලානම් උබ ඔහොම කියන්නෙ නැ.. :yes:

    සරලවම කිවුවොත් Dollar එකේ අගය රුපියලකින් වැඩි උනොත් රටේ ණය ආසන්න විදිහට රුපියල් බිලියන 32 කින් (කෝටි 3200) ඉහල යනව.. ඒ ටික ගෙවන්න සල්ලි හොයන්න ඕනි රටේ හැමෝටම බදු ගහල.. උබට management side එකේ knowledge එකක් නැති නිසා උබ හිතයි බිලියන 32 අවුලක් නැ කියල,, සරලවම කිවුවොත් රටේ රාජ්‍ය අයිතිය ඇති ආයතන වලින් වැඩිම ලාභයක් තියන සමාගම් වලින් එකක් තමයි BOC (Bank Of Ceylon) එකේ 2017 වර්ශෙ සමස්ත ලාභයත් රුපියල් බිලියන 21 යි. ඔය සේරම ගෙවන්න සල්ලි හොයන්න වෙන්නෙ බදු ගහල..

    අනික් දේ තමයි වෙලද ගිනුම negative.. රටේ Trade deficit එකක් තියෙන්නෙ.. කවදාවත් trade deficit එකක් තියෙද්දි මුදල් අවප්‍රමාණය (currency depreciation) වාසියක් වෙන්නෙ නැ.. . :(
     
    Last edited:

    උඹ ඔය හිතන්නෙ ණය පැත්තෙන් විතරනෙ...
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    lankawata widhesha winimaya labena dewal( tourism, export, services ) wadi unaama rupiyala strong wenawaa... dan rate wela thiyana thathweta hoda piliyamak wenawa eka..
    anith peththata imports, ape naya gewim adu wenna ona... ethakota api 1$ta ru 17x gaane pitata dena1 adu wenwane... onna okai ara iye pereda anduwen wahana import karaddi 100% mny ona kiyala kiwweth..
    podi minihata wasiya dena nodena1 unge haamputhunge wedak ban.. eka mekata sambanda na mam hithanne
    mama econ krala na but asai igenaganna and thaniyama ehe mehe balanawa tikak..
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    උඹ ඔය හිතන්නෙ ණය පැත්තෙන් විතරනෙ...

    ණය පැත්තෙන් නෙවෙයි, රටේ සමස්ථ තත්වය ගැන කතා කලේ මචන්..

    Trade deficit එක dollar එකත් එක්ක නිකන්ම වැඩි වෙනව මචන්.. Inflation එක නිකන්ම වැඩි වෙනව, ඒක cover කරගන්න අමාරුයි අවුරුදු ගානකට.. ඒක එක අවුලක්.. ඊට පස්සෙ Inflation එක අඩු කරන්න Policy rates වැඩි කරන්න වෙනව.. ඒකෙන් තැලෙන්නෙ රටේ සාමාන්‍ය මිනිස්සු.. :(
     
    • Like
    Reactions: D_Mad

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,292
    113
    lankawata widhesha winimaya labena dewal( tourism, export, services ) wadi unaama rupiyala strong wenawaa... dan rate wela thiyana thathweta hoda piliyamak wenawa eka..
    anith peththata imports, ape naya gewim adu wenna ona... ethakota api 1$ta ru 17x gaane pitata dena1 adu wenwane... onna okai ara iye pereda anduwen wahana import karaddi 100% mny ona kiyala kiwweth..
    podi minihata wasiya dena nodena1 unge haamputhunge wedak ban.. eka mekata sambanda na mam hithanne
    mama econ krala na but asai igenaganna and thaniyama ehe mehe balanawa tikak..

    :)
     
    සරලවම හිතුවොත් දැනෙයි dollar එක වැඩි උනාම import අඩු වෙලා වාසියක් වෙයි කියල.. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නැ බන්..
    අපේ රටේ import කරන ගොඩක් දේවල් අත්‍යවශ්‍ය දේවල් බන්.. උබ කිවුව export වලට වාසී කියල ඒත් ලංකාවෙ ලොකුම export එක රෙදිපිලි වලට එහෙම ලොකු වාසියක් නැ.. අපේ රටේ වෙන්නෙ පිටින් රෙදි ආනයනය කරල ඒව කපල මහල ආපහු export කරන එක බන්.. :sorry:
     
    sallihoyanna

    Member
    Sep 23, 2018
    25
    4
    0
    රැපියලට හෙන ගැහුවට අපට මොකෝ

    ඔබට සල්ලි හදිස්සියක්ද?
    මෙන්න සල්ලි නයට නෙමෙයි පොලියට නෙමෙයි ගිහින්ම බලන්න

    https://shoptly.com/i/xt3
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සරලවම හිතුවොත් දැනෙයි dollar එක වැඩි උනාම import අඩු වෙලා වාසියක් වෙයි කියල.. ඒත් ඇත්තටම එහෙම වෙන්නෙ නැ බන්..
    අපේ රටේ import කරන ගොඩක් දේවල් අත්‍යවශ්‍ය දේවල් බන්.. උබ කිවුව export වලට වාසී කියල ඒත් ලංකාවෙ ලොකුම export එක රෙදිපිලි වලට එහෙම ලොකු වාසියක් නැ.. අපේ රටේ වෙන්නෙ පිටින් රෙදි ආනයනය කරල ඒව කපල මහල ආපහු export කරන එක බන්.. :sorry:

    mea 1$ scene1 lankawe witarak neweyi me tike goda rata wala thiyana awulak...
    a awula godaaakma danenne kisima export1k nathi, import walin kanna balan inna ape wage rata walata tamayi... api egalum yawanawa but redi null mahana machine etc serama ratin genne.. mehe service 1 witarayi denne.. ithin ethana maha waasiyak na apata. umba kiwwa hari.. 1$ta baya nathuwa kelin hitaganna nam shakthimath export thiyenna ona. apita ehema nane ban.. podda kulu badu tikak, IT krana un tikak, etc tibba kiyala gamek gahanna amarui world1th ekka baluwama....
     
    Similar threads