බුදුන් දෙසූ හරිම දර්ශනය

hushish21

Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    මහ රහතුන් වැඩි මග ඔස්ෙස් රාජගිරිෙය් අරියඤාන හාමුදරුවන් දවසකට හරි දකින්න.. බණක් අහන්න..

    බොහොම ස්තුතියි. ලංකාවට ආවම දකින්න යනවා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මටත් ආසයි ඉගෙනගන්න
    ඒත්
    මටනම් හිතෙන්නේ බුද්ධ දර්ශනේ පොත් වලට එද්දී ඒ ඒ කාලවල හිටපු භික්ෂුන්ගේ දැනුම් මට්ටම, බුද්ධ දර්ශනය ඔවුන් තේරුම් ගත්ත අයුර හා ඒ කාලේ තිබු සමාජීය වටපිටාව මත වෙනස් වෙන්න ඇති කියලා

    දැන් වෙනකොට නියම බුද්ධ දර්ශනය කොහෙවත් නැතුව ඇති කියලා හිතෙනවා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකක්ද ආගම කතෝලිකයන්ට එහෙම හිතෙන එක සාමන්ය දෙයක්..අනික තමයි බුදු දහම ගැන දැනට තියෙන දැනුම මෙලෝකෙ දෙයක් නොදන්න මනුස්සයෙක්ටත් එහෙම හිතෙන්ඩ පුලුවන් පොත් පත් කියවල තියෙනව නම් ඔය වගේ ගොන් අදහස් ඔලුවට එන්නෙ නැ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොකක්ද ආගම කතෝලිකයන්ට එහෙම හිතෙන එක සාමන්ය දෙයක්..අනික තමයි බුදු දහම ගැන දැනට තියෙන දැනුම මෙලෝකෙ දෙයක් නොදන්න මනුස්සයෙක්ටත් එහෙම හිතෙන්ඩ පුලුවන් පොත් පත් කියවල තියෙනව නම් ඔය වගේ ගොන් අදහස් ඔලුවට එන්නෙ නැ..

    මම බුද්ධාගම
    ආගමට අපහාසයක් නෙමෙයි කලේ
    මන් කිව්ව දේ සියලුම ආගම්වලට අදාලයි
    මන් ඔබතුමා තරම් පොත් කියවලා නැතුව ඇති.

    ඔබතුමා හිතෙන විදියට නියම බෞද්ධ දර්ශනේ ගැන ලියවිලා තියෙන පොත් සදහන් කරන්න. අපිට කියවලා බලන්න
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,727
    25,895

    uta kiyana de therum ganna bari awula thiyenawa wage, mage post ekata dala thiyena reply eka balapan :D
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මොකක්ද ආගම කතෝලිකයන්ට එහෙම හිතෙන එක සාමන්ය දෙයක්..අනික තමයි බුදු දහම ගැන දැනට තියෙන දැනුම මෙලෝකෙ දෙයක් නොදන්න මනුස්සයෙක්ටත් එහෙම හිතෙන්ඩ පුලුවන් පොත් පත් කියවල තියෙනව නම් ඔය වගේ ගොන් අදහස් ඔලුවට එන්නෙ නැ..

    එහෙමද? බුදුහාමුදුරුවො හිටිය කාලේ උපතින් බෞද්ධ අය වෙන්න ඕනේ රහතන් වහන්සේලා උනේ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;23654203 said:
    uta kiyana de therum ganna bari awula thiyenawa wage, mage post ekata dala thiyena reply eka balapan :D

    එහෙමද? බුදුහාමුදුරුවො හිටිය කාලේ උපතින් බෞද්ධ අය වෙන්න ඕනේ රහතන් වහන්සේලා උනේ. :lol:

    බුද්ධාගම ඉගෙන ගන්ඩ කලින් දෙන්නම සිoහල ඉගෙන ගනිල්ල..සිoහලෙන් කියපුව තේරුම් ගැනීමේ නොහැකියාවක් දෙන්නටම තියෙනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම බුද්ධාගම
    ආගමට අපහාසයක් නෙමෙයි කලේ
    මන් කිව්ව දේ සියලුම ආගම්වලට අදාලයි
    මන් ඔබතුමා තරම් පොත් කියවලා නැතුව ඇති.

    ඔබතුමා හිතෙන විදියට නියම බෞද්ධ දර්ශනේ ගැන ලියවිලා තියෙන පොත් සදහන් කරන්න. අපිට කියවලා බලන්න

    ආගමට අපහාසයක් නොවේ කියුවට අපහාසයක් තමයි ..අනිත් ආගම් වලින් වැඩක් නැ තමන්ගෙ ආගම ගැන මුලින් කියවල හිටියනම් හරි ...

    බෞද්ධ දර්ශනය ඉගෙන ගන්ඩ කලින් බුදු හාමුදුරුවො කියන්නෙ කවුද කියල ඉගෙන ගන්ඩ බුද්ධ චරිතය ගැන ලියවුන සාමන්ය පොත පත කියවපන්.. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    බුද්ධාගම ඉගෙන ගන්ඩ කලින් දෙන්නම සිoහල ඉගෙන ගනිල්ල..සිoහලෙන් කියපුව තේරුම් ගැනීමේ නොහැකියාවක් දෙන්නටම තියෙනව..

    අනුන්ට සිංහල උගන්නන්න කලින් "සි" අකුරට පස්සේ "o" අකුර ටයිප් නොකර "සිංහල" කියලා හරියට ටයිප් කරන්න ඉගෙන ගෙන හිටපන් පොන්නය :):):love:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,727
    25,895
    113
    බුද්ධාගම ඉගෙන ගන්ඩ කලින් දෙන්නම සිoහල ඉගෙන ගනිල්ල..සිoහලෙන් කියපුව තේරුම් ගැනීමේ නොහැකියාවක් දෙන්නටම තියෙනව..

    හරියටම ධර්මය අවබෝධ කරගනීද නැද්ද කියල සුවර් නැති අය පාලි ඉගෙන ගන්නෙ නැනෙ..ඊට වඩා ලේසියි දන්න බාශාවෙන් කියවල තේරුම් ගන්ඩ බලන එක...මුලින්ම ''අම්ම'' කියන්නෙ නැතුව ''මමී'' කියන්ඩ බැනෙ..එක්කො මුලින් ''මමී'' කියල පස්සෙ ''අම්ම'' කියල ඉගෙන ගන්ඩ ඔනෙ..මොලේ පොඩ්ඩක් මදි ගතියක් පේනව ඉගෙන ගන්ඩ උස්සහ කරපල්ල....

    ඉස්සරවෙලාම උබ සිංහල ඉගෙනගත්තොත් නරකද? මම කිව්වේ ඉගෙනගන්න ඇත්තටම උවමනාව කැපවීම තියෙන එකෙක් නම් පාලියෙන් උනත් ඉගෙනගනී කියලා. මම කොහෙවත් කියලා නෑ සිංහලෙන් ඉගෙනගන්න එපා කියලා, ඕනේ එකෙක්ට තමන්ට කැමති භාෂාවකින් ගෙනගන්න පුළුවන් කිසි ප්‍රශ්ණයක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ට සිංහල උගන්නන්න කලින් "සි" අකුරට පස්සේ "o" අකුර ටයිප් නොකර "සිංහල" කියලා හරියට ටයිප් කරන්න ඉගෙන ගෙන හිටපන් පොන්නය :):):love:

    උබට තියෙන්නෙ සුනඛ සෙයියාව..:dull:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රෝසි ආච්චි;23654203 said:
    uta kiyana de therum ganna bari awula thiyenawa wage, mage post ekata dala thiyena reply eka balapan :D

    ආගමට අපහාසයක් නොවේ කියුවට අපහාසයක් තමයි ..අනිත් ආගම් වලින් වැඩක් නැ තමන්ගෙ ආගම ගැන මුලින් කියවල හිටියනම් හරි ...

    බෞද්ධ දර්ශනය ඉගෙන ගන්ඩ කලින් බුදු හාමුදුරුවො කියන්නෙ කවුද කියල ඉගෙන ගන්ඩ බුද්ධ චරිතය ගැන ලියවුන සාමන්ය පොත පත කියවපන්.. :)

    හා

    "බුදුන් දෙසූ හරිම දර්ශනය" කියලා ත්‍රෙඩ් එක දාපු නිසයි ඇතුලට ඇවිල්ලා රිප්ලයි එකක් දාල බැලුවේ.
    තවදුරටත් මේ ත්‍රෙඩ් එක ඇතුලේ ප්‍රශ්න කිරීම තේරුමක් නැ වගේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,727
    25,895
    113
    ආගමට අපහාසයක් නොවේ කියුවට අපහාසයක් තමයි ..අනිත් ආගම් වලින් වැඩක් නැ තමන්ගෙ ආගම ගැන මුලින් කියවල හිටියනම් හරි ...

    බෞද්ධ දර්ශනය ඉගෙන ගන්ඩ කලින් බුදු හාමුදුරුවො කියන්නෙ කවුද කියල ඉගෙන ගන්ඩ බුද්ධ චරිතය ගැන ලියවුන සාමන්ය පොත පත කියවපන්.. :)

    බුදු හාමුදුරුවො කිව්වෙනම් "යමෙක් මාගේ ධර්මය දකීද ඔහු මා දකී" කියලා. දැන් උබ කියන්නේ බුදු හාමුදුරුවො කියපු දේ නොකර උබ කියන විදිහට බුදුන්ගෙ චරිතෙ ගැන ඉගෙනගන්න එකට මුල් තැන දෙන්න කියලද? 
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;23654264 said:
    ඉස්සරවෙලාම උබ සිංහල ඉගෙනගත්තොත් නරකද? මම කිව්වේ ඉගෙනගන්න ඇත්තටම උවමනාව කැපවීම තියෙන එකෙක් නම් පාලියෙන් උනත් ඉගෙනගනී කියලා. මම කොහෙවත් කියලා නෑ සිංහලෙන් ඉගෙනගන්න එපා කියලා, ඕනේ එකෙක්ට තමන්ට කැමති භාෂාවකින් ගෙනගන්න පුළුවන් කිසි ප්‍රශ්ණයක් නෑ

    කියපු දේ ප්‍රායෝගික නැ ඒකයි එහෙම රිප්ලයි එකක් ආවෙ.උබ ආවෙ පාලියෙන් විතරක් ඉගෙන ගන්ඩ ඔනෙ කියල අර බූරුවෙක් කිය කියා උන්න තැනකට එතකොට එහෙම අහගන්ඩ වෙනව...තමන්ට තේරෙන භාෂාවකින් ඉගෙන ගැනීමයි වැදගත් වෙන්නෙ.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෝසි ආච්චි;23654278 said:
    බුදු හාමුදුරුවො කිව්වෙනම් "යමෙක් මාගේ ධර්මය දකීද ඔහු මා දකී" කියලා. දැන් උබ කියන්නේ බුදු හාමුදුරුවො කියපු දේ නොකර උබ කියන විදිහට බුදුන්ගෙ චරිතෙ ගැන ඉගෙනගන්න එකට මුල් තැන දෙන්න කියලද? 

    ඔක දේශනාකලේ ආර්ය අශ්ටාගික මාරගයේ යන උතුමන් අරබයා..බුදු හාමුදුරුවො කියන්නෙ කාගෙ කවුද නොදැන ධර්මය දකින්ඩ බැ නූතනයේදි.. එහෙම පුලුවන් බුදු හාමුදුරුවො ජීවමාන කාලේදි උන් වහන්සේගේ කමටහන් ඇසුරෙන් පමනක්..නැතුව මේ උන්න ගමන් ඕපපාතිකව මේ කාලෙ ධර්මය දකින්ඩ අසීරුයි, පoච නීවරන වලට අහුවෙනව....
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,727
    25,895
    113
    ඔක දේශනාකලේ ආර්ය අශ්ටාගික මාරගයේ යන උතුමන් අරබයා..බුදු හාමුදුරුවො කියන්නෙ කාගෙ කවුද නොදැන ධර්මය දකින්ඩ බැ නූතනයේදි.. එහෙම පුලුවන් බුදු හාමුදුරුවො ජීවමාන කාලේදි උන් වහන්සේගේ කමටහන් ඇසුරෙන් පමනක්..නැතුව මේ උන්න ගමන් ඕපපාතිකව මේ කාලෙ ධර්මය දකින්ඩ අසීරුයි, පoච නීවරන වලට අහුවෙනව....

    ඒ කියන්නේ බුදු හාමුදුරුවො කියපු දේ වැරදිද? ධර්මය දිහා බලලා බුදුන් කවුද කියලා අවබෝධ කරගන්න බැරිද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,727
    25,895
    113
    කියපු දේ ප්‍රායෝගික නැ ඒකයි එහෙම රිප්ලයි එකක් ආවෙ.උබ ආවෙ පාලියෙන් විතරක් ඉගෙන ගන්ඩ ඔනෙ කියල අර බූරුවෙක් කිය කියා උන්න තැනකට එතකොට එහෙම අහගන්ඩ වෙනව...තමන්ට තේරෙන භාෂාවකින් ඉගෙන ගැනීමයි වැදගත් වෙන්නෙ.. :yes::yes:

    ඉගෙනගන්න උවමනාව තියෙන එකාට තමන්ට පුළුවන් බාෂාවකින් ඉගෙනගන්න එක විතරක් වැදගත් ඇති

    ඒත් ඉගෙනගන්න අවශ්‍යතාවය , කැපවීම තියෙන එකාට තමන්ගේ බාෂාවෙන් විතරක් නෙවේ ලියවෙච්ච මුල් බාෂාවෙන් ඉගෙනගන්න එකත් වැදගත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    හා

    "බුදුන් දෙසූ හරිම දර්ශනය" කියලා ත්‍රෙඩ් එක දාපු නිසයි ඇතුලට ඇවිල්ලා රිප්ලයි එකක් දාල බැලුවේ.
    තවදුරටත් මේ ත්‍රෙඩ් එක ඇතුලේ ප්‍රශ්න කිරීම තේරුමක් නැ වගේ.

    පැල් කවි හේන් කවි ගොයම් කවි වගේ දේවල් උනත් තාත්තා කියනකොට පුත්තු ඉගෙන ගත්තා මිසක් ඉස්කෝලෙ ගිහින් ඉගෙනගෙන ගොවිතැන් කරනකොට කියපුවා නෙවේනේ. තාත්තා කියපු කවි පුතත් ඒ විදිහටම කියාගෙන ආවා. වෙනසක් උනේ කට හඬේ විතරයි. ඒ වගේ තමයි මචන් ත්‍රිපිටකය. ඒකත් මුඛ පරම්පරාවෙන් ආපු දෙයක්. ලොකු හාමුදුරුවන්ගෙන් පොඩි හාමුදුරුවො ඉගෙන ගත්තා. ඒ පොඩි හාමුදුරුවො ලොකු වෙලා මහණ කරන ගෝල හිමිවරු ඒවා පාඩම් කරගෙන ඉස්සරහට අරන් ගියා. බැමිණිතියා සාය දුර්භික්ෂය ආපු වෙලාවේ, අපේ හාමුදුරුවරුන්ගෙ ජීවිත ආරක්ශා කරගන්න පිරිසක් ඉන්දියාවට පිටත් කරලා යැව්වා. අනිත් පිරිස හිටියෙ ලංකාවෙ දුක් විඳ විඳ. ඒ දුර්භීක්ෂෙ ඉවර උනාම අර හාමුදුරුවරු ලංකාවට ඇවිල්ලා දෙගොල්ලොගෙම කට පාඩම සංසන්දනය කරලා බැලුවා. එහෙම කරේ ග්‍රන්ථාරූඩ කරන්න කලින්. එතකොට ඒ දෙපිරිසෙම වචනයක් තියා ඉස්පිල්ලක් පාපිල්ලක් වත් වෙනසක් තිබිලා නෑ. එහෙමයි අපේ හාමුදුරුවරු බුදු වදන රැක්කෙ. එහෙම රැකපු දහමට ඒ හාමුදුරුවරුන්ගෙ අදහස් මිශ්‍ර වෙන්න කිසිම හේතුවක් නෑ. ඔන්න විග්‍රහයන් වගේ දේවල් දක්වලා තිබ්බා නම් එකකට එකක් වෙනස් වෙන්න තිබ්බා. මෙතන තනිකරම තියෙන්නෙ කටපාඩමින් ආපු දෙයක්. ඒ නිසා සැක ඇති කරගන්න හේතුවක් නෑ. දැන් ඉන්න හාමුදුරුවරුන්ව විශ්වාශ නැත්නම් ත්‍රිපිටකය කියවපන්. එතන බුද්ධ දේශනාව ඉස්පිල්ලක් පාපිල්ලක් වත් අඩු නැතිව වැඩි නැතිව උන්වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම තියෙනවා.
     
    • Like
    Reactions: NK123

    පැහැදිලි කිරීම වටිනවා :love: +11
    මෙවැනි පැහැදිලි කිරීමක් තමයි මන් බලාපොරොත්තු උනේ
    නැතුව වෙනත් ආගමක් පටලවාගෙන ගැටුමක් ඇතිකරගන්න නෙවේ
     
    • Like
    Reactions: ruchira55