මහ රහතුන් වැඩි මග ඔස්ෙස් රාජගිරිෙය් අරියඤාන හාමුදරුවන් දවසකට හරි දකින්න.. බණක් අහන්න..
බොහොම ස්තුතියි. ලංකාවට ආවම දකින්න යනවා
මහ රහතුන් වැඩි මග ඔස්ෙස් රාජගිරිෙය් අරියඤාන හාමුදරුවන් දවසකට හරි දකින්න.. බණක් අහන්න..
මටත් ආසයි ඉගෙනගන්න
ඒත්
මටනම් හිතෙන්නේ බුද්ධ දර්ශනේ පොත් වලට එද්දී ඒ ඒ කාලවල හිටපු භික්ෂුන්ගේ දැනුම් මට්ටම, බුද්ධ දර්ශනය ඔවුන් තේරුම් ගත්ත අයුර හා ඒ කාලේ තිබු සමාජීය වටපිටාව මත වෙනස් වෙන්න ඇති කියලා
දැන් වෙනකොට නියම බුද්ධ දර්ශනය කොහෙවත් නැතුව ඇති කියලා හිතෙනවා
මොකක්ද ආගම කතෝලිකයන්ට එහෙම හිතෙන එක සාමන්ය දෙයක්..අනික තමයි බුදු දහම ගැන දැනට තියෙන දැනුම මෙලෝකෙ දෙයක් නොදන්න මනුස්සයෙක්ටත් එහෙම හිතෙන්ඩ පුලුවන් පොත් පත් කියවල තියෙනව නම් ඔය වගේ ගොන් අදහස් ඔලුවට එන්නෙ නැ..
මම බුද්ධාගම
ආගමට අපහාසයක් නෙමෙයි කලේ
මන් කිව්ව දේ සියලුම ආගම්වලට අදාලයි
මන් ඔබතුමා තරම් පොත් කියවලා නැතුව ඇති.
ඔබතුමා හිතෙන විදියට නියම බෞද්ධ දර්ශනේ ගැන ලියවිලා තියෙන පොත් සදහන් කරන්න. අපිට කියවලා බලන්න

රෝසි ආච්චි;23654203 said:uta kiyana de therum ganna bari awula thiyenawa wage, mage post ekata dala thiyena reply eka balapan![]()
එහෙමද? බුදුහාමුදුරුවො හිටිය කාලේ උපතින් බෞද්ධ අය වෙන්න ඕනේ රහතන් වහන්සේලා උනේ.![]()
මම බුද්ධාගම
ආගමට අපහාසයක් නෙමෙයි කලේ
මන් කිව්ව දේ සියලුම ආගම්වලට අදාලයි
මන් ඔබතුමා තරම් පොත් කියවලා නැතුව ඇති.
ඔබතුමා හිතෙන විදියට නියම බෞද්ධ දර්ශනේ ගැන ලියවිලා තියෙන පොත් සදහන් කරන්න. අපිට කියවලා බලන්න

බුද්ධාගම ඉගෙන ගන්ඩ කලින් දෙන්නම සිoහල ඉගෙන ගනිල්ල..සිoහලෙන් කියපුව තේරුම් ගැනීමේ නොහැකියාවක් දෙන්නටම තියෙනව..

බුද්ධාගම ඉගෙන ගන්ඩ කලින් දෙන්නම සිoහල ඉගෙන ගනිල්ල..සිoහලෙන් කියපුව තේරුම් ගැනීමේ නොහැකියාවක් දෙන්නටම තියෙනව..
හරියටම ධර්මය අවබෝධ කරගනීද නැද්ද කියල සුවර් නැති අය පාලි ඉගෙන ගන්නෙ නැනෙ..ඊට වඩා ලේසියි දන්න බාශාවෙන් කියවල තේරුම් ගන්ඩ බලන එක...මුලින්ම ''අම්ම'' කියන්නෙ නැතුව ''මමී'' කියන්ඩ බැනෙ..එක්කො මුලින් ''මමී'' කියල පස්සෙ ''අම්ම'' කියල ඉගෙන ගන්ඩ ඔනෙ..මොලේ පොඩ්ඩක් මදි ගතියක් පේනව ඉගෙන ගන්ඩ උස්සහ කරපල්ල....
අනුන්ට සිංහල උගන්නන්න කලින් "සි" අකුරට පස්සේ "o" අකුර ටයිප් නොකර "සිංහල" කියලා හරියට ටයිප් කරන්න ඉගෙන ගෙන හිටපන් පොන්නය![]()
රෝසි ආච්චි;23654203 said:uta kiyana de therum ganna bari awula thiyenawa wage, mage post ekata dala thiyena reply eka balapan![]()
ආගමට අපහාසයක් නොවේ කියුවට අපහාසයක් තමයි ..අනිත් ආගම් වලින් වැඩක් නැ තමන්ගෙ ආගම ගැන මුලින් කියවල හිටියනම් හරි ...
බෞද්ධ දර්ශනය ඉගෙන ගන්ඩ කලින් බුදු හාමුදුරුවො කියන්නෙ කවුද කියල ඉගෙන ගන්ඩ බුද්ධ චරිතය ගැන ලියවුන සාමන්ය පොත පත කියවපන්..![]()

රෝසි ආච්චි;23654264 said:ඉස්සරවෙලාම උබ සිංහල ඉගෙනගත්තොත් නරකද? මම කිව්වේ ඉගෙනගන්න ඇත්තටම උවමනාව කැපවීම තියෙන එකෙක් නම් පාලියෙන් උනත් ඉගෙනගනී කියලා. මම කොහෙවත් කියලා නෑ සිංහලෙන් ඉගෙනගන්න එපා කියලා, ඕනේ එකෙක්ට තමන්ට කැමති භාෂාවකින් ගෙනගන්න පුළුවන් කිසි ප්‍රශ්ණයක් නෑ

රෝසි ආච්චි;23654278 said:බුදු හාමුදුරුවො කිව්වෙනම් "යමෙක් මාගේ ධර්මය දකීද ඔහු මා දකී" කියලා. දැන් උබ කියන්නේ බුදු හාමුදුරුවො කියපු දේ නොකර උබ කියන විදිහට බුදුන්ගෙ චරිතෙ ගැන ඉගෙනගන්න එකට මුල් තැන දෙන්න කියලද?
ඔක දේශනාකලේ ආර්ය අශ්ටාගික මාරගයේ යන උතුමන් අරබයා..බුදු හාමුදුරුවො කියන්නෙ කාගෙ කවුද නොදැන ධර්මය දකින්ඩ බැ නූතනයේදි.. එහෙම පුලුවන් බුදු හාමුදුරුවො ජීවමාන කාලේදි උන් වහන්සේගේ කමටහන් ඇසුරෙන් පමනක්..නැතුව මේ උන්න ගමන් ඕපපාතිකව මේ කාලෙ ධර්මය දකින්ඩ අසීරුයි, පoච නීවරන වලට අහුවෙනව....
කියපු දේ ප්‍රායෝගික නැ ඒකයි එහෙම රිප්ලයි එකක් ආවෙ.උබ ආවෙ පාලියෙන් විතරක් ඉගෙන ගන්ඩ ඔනෙ කියල අර බූරුවෙක් කිය කියා උන්න තැනකට එතකොට එහෙම අහගන්ඩ වෙනව...තමන්ට තේරෙන භාෂාවකින් ඉගෙන ගැනීමයි වැදගත් වෙන්නෙ..![]()
හා
"බුදුන් දෙසූ හරිම දර්ශනය" කියලා ත්‍රෙඩ් එක දාපු නිසයි ඇතුලට ඇවිල්ලා රිප්ලයි එකක් දාල බැලුවේ.
තවදුරටත් මේ ත්‍රෙඩ් එක ඇතුලේ ප්‍රශ්න කිරීම තේරුමක් නැ වගේ.
පැල් කවි හේන් කවි ගොයම් කවි වගේ දේවල් උනත් තාත්තා කියනකොට පුත්තු ඉගෙන ගත්තා මිසක් ඉස්කෝලෙ ගිහින් ඉගෙනගෙන ගොවිතැන් කරනකොට කියපුවා නෙවේනේ. තාත්තා කියපු කවි පුතත් ඒ විදිහටම කියාගෙන ආවා. වෙනසක් උනේ කට හඬේ විතරයි. ඒ වගේ තමයි මචන් ත්‍රිපිටකය. ඒකත් මුඛ පරම්පරාවෙන් ආපු දෙයක්. ලොකු හාමුදුරුවන්ගෙන් පොඩි හාමුදුරුවො ඉගෙන ගත්තා. ඒ පොඩි හාමුදුරුවො ලොකු වෙලා මහණ කරන ගෝල හිමිවරු ඒවා පාඩම් කරගෙන ඉස්සරහට අරන් ගියා. බැමිණිතියා සාය දුර්භික්ෂය ආපු වෙලාවේ, අපේ හාමුදුරුවරුන්ගෙ ජීවිත ආරක්ශා කරගන්න පිරිසක් ඉන්දියාවට පිටත් කරලා යැව්වා. අනිත් පිරිස හිටියෙ ලංකාවෙ දුක් විඳ විඳ. ඒ දුර්භීක්ෂෙ ඉවර උනාම අර හාමුදුරුවරු ලංකාවට ඇවිල්ලා දෙගොල්ලොගෙම කට පාඩම සංසන්දනය කරලා බැලුවා. එහෙම කරේ ග්‍රන්ථාරූඩ කරන්න කලින්. එතකොට ඒ දෙපිරිසෙම වචනයක් තියා ඉස්පිල්ලක් පාපිල්ලක් වත් වෙනසක් තිබිලා නෑ. එහෙමයි අපේ හාමුදුරුවරු බුදු වදන රැක්කෙ. එහෙම රැකපු දහමට ඒ හාමුදුරුවරුන්ගෙ අදහස් මිශ්‍ර වෙන්න කිසිම හේතුවක් නෑ. ඔන්න විග්‍රහයන් වගේ දේවල් දක්වලා තිබ්බා නම් එකකට එකක් වෙනස් වෙන්න තිබ්බා. මෙතන තනිකරම තියෙන්නෙ කටපාඩමින් ආපු දෙයක්. ඒ නිසා සැක ඇති කරගන්න හේතුවක් නෑ. දැන් ඉන්න හාමුදුරුවරුන්ව විශ්වාශ නැත්නම් ත්‍රිපිටකය කියවපන්. එතන බුද්ධ දේශනාව ඉස්පිල්ලක් පාපිල්ලක් වත් අඩු නැතිව වැඩි නැතිව උන්වහන්සේ දේශනා කරපු ආකාරයෙන්ම තියෙනවා.
+11