කලින් තිබ්බ Epsi එකයි john keels එකයි දැන් authorized dealership එකෙන් අයින් වෙලාලු. දැන් ලංකාවටම asus ලැප් ගෙන්නන්නෙ singer එකෙන්ලු. දැන් සිංගර් එකලු authorized dealer.
epsi එකෙන් දැන් service, repair කරන වැඩ විතරලු කරන්නෙ.
මේ සීන් එක දන්න කවුරුහරි ඉන්නවද? දැන් මට ඕනෙ model එක සිංගර් එකෙන් ගෙන්නන්නෙ නෑ.

epsi එකෙන් දැන් service, repair කරන වැඩ විතරලු කරන්නෙ.
මේ සීන් එක දන්න කවුරුහරි ඉන්නවද? දැන් මට ඕනෙ model එක සිංගර් එකෙන් ගෙන්නන්නෙ නෑ.

unge warranty chater neda abance or singer deken ekak