Asus R510J ලැප් එක

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,800
    113
    34
    Kalutara
    මගේ 2016 ගත්ත මේ asus R510J gaming lap එක ගිය අවුරුද්දේ නොවැම්බර් වල ADSL ලයින් එක දිගේ ආපු හෙනයකින් කෙල වෙලා ගියා, නෙට්වර්ක් කේබල් එක ගහල තිබ්බේ කරුමෙටම. මේක හදන්න දුන්නම කිව්වා බෝඩ් සේරම පිච්චිලා අලුතින් බෝඩ් එකක් දාන්න ඕන කියල, වොරන්ටි නෑ. ගත්තේ unity එකේ unity system එකෙන්. උන්ගෙන් ඇහුවම කිව්වා බෝඩ් එක ගෙන්නලා දෙන්න 70,000ක් යනවා කියල. හදන්න දීපු තැනින් කිව්වා වෙන බේසික් බෝඩ් එකක් බලමු කියල මේකට දාන්න, අන්තිමේ උට එහෙම එකකුත් හම්බුනේ නෑ අන්තිමේ 25,000කට pc එකක් අටවගත්ත බේසික් වැඩ ටික කරගන්න. දැන් පොටෝෂොප් එකත් ස්ටක් වෙනවා බන් මේකේ. ලැප් එකේ අගේ දැනෙන්නේ දැන් තමයි.

    මේක ගොඩගන්න විදිහක් ඇත්තෙම නැති වෙයිද බන් 70,000ක් වියදම් නොකර? EPSI එකට කෝල් කලාම කිවේ බෝඩ් එකේ චිප් සෙට් එක අලුතින් ගහන්න පුලුවන්ද බලල පුළුවන් නම් ගහල දෙනවා කිව්වා. බෝඩ් එකක් දාන්න වුනොත් ප්‍රයිස් බලල කියනවා කිව්වා. හදන්න දීපු මෙහෙ කඩෙන් කිව්වේ චිප් සෙට් ගහලත් වැඩි කාලයක් පාවිච්චි කරන්න බෑ කියල. :( :( :(

    1593847510761.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    වෙන Lap එකක් ගන්න එක අැඟට ගුණයි ඕක හද එකට වඩා. දැනට used කරන්න i 3 වගේ pc එකක් ගන්න . usa used කරපු එ්වා ගෙන්නවාව Dell වාගේ . ෆොටෝෂොප් එහෙම හොදට වැඩ. හිර වෙන්නේ නැහැ 👍
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,800
    113
    34
    Kalutara
    වෙන Lap එකක් ගන්න එක අැඟට ගුණයි ඕක හද එකට වඩා. දැනට used කරන්න i 3 වගේ pc එකක් ගන්න . usa used කරපු එ්වා ගෙන්නවාව Dell වාගේ . ෆොටෝෂොප් එහෙම හොදට වැඩ. හිර වෙන්නේ නැහැ 👍
    ආයේ නම් ලැප් ගන්නේ නෑ. 25,000ට ගත්තේ i3 තමයි. හිර වෙන්නේ නෑ නෝමල් වැඩ කරද්දී, හැබැයි හිටපු ගමන් ආයේ ෂට් ඩවුන් කරන්නම ස්ටක් වෙනවා පොටෝෂොප් එකේ ගොඩක් ටැබ් ඕපන් කරන ඉද්දි. එහෙමත් නැත්තන් අලුත් ෆයිල් එකක් ටැබ් එකකට ඇප්ලයි කරද්දී එහෙම. දැනුත් එහෙම වුනා. වෙලාවට රිකවර් ෆයිල් එකක් විදිහට ඕපන් වෙනවා මැසිම රිස්ටර් කරලා ෆොටෝෂොප් ඕපන් කලත්. නැත්තන් ආයේ මුල ඉඳන්ම පටන් ගන්න එපැයි වැඩේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    ගන්නව නම් අලුත් කැපක් ගනින්. සල්ලි අමාරුයි නම් ඔය ලැප විසික් කරලා මැසිමට අළුත් රැම් එකක් ගහගනින් බන්. පොටෝශොප් එකේ නිතරම සේව් කරන්න පුරුදු වෙන්න. ලොකු ප්‍රශ්නයක් නෑනේ.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,800
    113
    34
    Kalutara
    ගන්නව නම් අලුත් කැපක් ගනින්. සල්ලි අමාරුයි නම් ඔය ලැප විසික් කරලා මැසිමට අළුත් රැම් එකක් ගහගනින් බන්. පොටෝශොප් එකේ නිතරම සේව් කරන්න පුරුදු වෙන්න. ලොකු ප්‍රශ්නයක් නෑනේ.
    ඔව් තාම මහලොකුවට අවුලක් නම් නෑ. හිටපු ගමන් තමයි එපා වෙන්න ස්ටක් වෙන්නේ. RAM එකක් ඇති වෙයිද බන් දැනට 8GB එකක් තියෙන්නේ. VGA එකක් නැති එක නෙමෙයිද අවුල?

    epsi unge wada hodai mchn hadanawanm etanin hadaganin .natm used ekakta yanna salli nattam athe
    EPSI Services are highly recommended for ASUS than third party vendors.
    කීයක් වගේ ගනියිද බන් චිප්සෙට් ගැහුවොත්?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    ඔව් තාම මහලොකුවට අවුලක් නම් නෑ. හිටපු ගමන් තමයි එපා වෙන්න ස්ටක් වෙන්නේ. RAM එකක් ඇති වෙයිද බන් දැනට 8GB එකක් තියෙන්නේ. VGA එකක් නැති එක නෙමෙයිද අවුල?

    කීයක් වගේ ගනියිද බන් චිප්සෙට් ගැහුවොත්?
    මම නම් ඕවා ගැන දන්නෙ නෑ බන්. මම හිතුවෙ රැම් එක මදි නිසා ස්ටක් වෙනව කියලා. අවශ්‍ය මොකක්ද කියලා හොයන් ගහගෙන බලන්න. ඔය තියෙන තත්වෙන් උනත් උබ නිතර සේව් කරනවනම් උබට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ.

    ලැප ගියා නම් මැසිමත් යන්න පුළුවන්. ඒ නිසා වයිෆයි ඇඩප්ටරයක් ගහගනින් මැසිමට. පාඩමක් ඉගෙනගන්න.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,800
    113
    34
    Kalutara
    මම නම් ඕවා ගැන දන්නෙ නෑ බන්. මම හිතුවෙ රැම් එක මදි නිසා ස්ටක් වෙනව කියලා. අවශ්‍ය මොකක්ද කියලා හොයන් ගහගෙන බලන්න. ඔය තියෙන තත්වෙන් උනත් උබ නිතර සේව් කරනවනම් උබට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ.

    ලැප ගියා නම් මැසිමත් යන්න පුළුවන්. ඒ නිසා වයිෆයි ඇඩප්ටරයක් ගහගනින් මැසිමට. පාඩමක් ඉගෙනගන්න.
    ඔව් දැන් wifi reciever එකක් ගහගෙන ඉන්නේ. අනික දැන් ෆයිබර් ගන්නෙත් ඒක නිසා තමා.
     
    • Like
    Reactions: ruchira55

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ආයේ නම් ලැප් ගන්නේ නෑ. 25,000ට ගත්තේ i3 තමයි. හිර වෙන්නේ නෑ නෝමල් වැඩ කරද්දී, හැබැයි හිටපු ගමන් ආයේ ෂට් ඩවුන් කරන්නම ස්ටක් වෙනවා පොටෝෂොප් එකේ ගොඩක් ටැබ් ඕපන් කරන ඉද්දි. එහෙමත් නැත්තන් අලුත් ෆයිල් එකක් ටැබ් එකකට ඇප්ලයි කරද්දී එහෙම. දැනුත් එහෙම වුනා. වෙලාවට රිකවර් ෆයිල් එකක් විදිහට ඕපන් වෙනවා මැසිම රිස්ටර් කරලා ෆොටෝෂොප් ඕපන් කලත්. නැත්තන් ආයේ මුල ඉඳන්ම පටන් ගන්න එපැයි වැඩේ.
    Ram ඒකත් එක හේතුවක් Hard ඒකත් එක හේතුවක් තමයි මොක ගොඩක් වෙලාවට වර්චුවල් මෙමරි used වෙනවා Photo Shop වලට . මෙහේ Shop වල එවුන් Errors තියෙන හද්ද පරණ HDD හයි කරනවා ගෙන්න Desktop වලට. මේක නිසා stuck වෙන්නේ. Branded PC ගන්න Dell වගේ මාරම Smooth Photo Shop used කරන කොට . Lap එකට වඩා හොදයි
     
    • Love
    Reactions: Heshan Daminda

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Mamath thaama use karanne 2014 gaththa Asus N56JR lap eka. Mewa dan godak pranayi machan. Parts naaa anika parts walata wiyadam karalath wadak naa. Mama mage lap ekata 8gb ram & SSD ekak gahala thamai adobe creative suite 2020 use karanne. Dan battery eke kaale iwarai main power eken witharai lap eka duwa ne. Shape eke use karanawa.
    Math baluwa battery ekak daanna kiyala eth Mewata thawa amathara wiyadam karana eka therumak naa. Eeta wadaa hondama de alutin notebook ekak ganna eka.
    Mama kiyanne board eka daana eka therumak naa aluthin notebook ekak ganna.

    Oyage machine eka stuck wenne RAM eka madinisa. Minimum 16gb RAM ekak tibbanam shape photoshop walata. VGA eka onboard unath awulak naa
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබට ඔය මොඩ්ල් එකේම ස්ක්‍රීන් එක ගිය වගේ ලැප් එකක් හොයා ගන්න බැරි වෙයිද ikman එකේ වගේ ඇඩ් එකක් දාලා?. ඊට පස්සෙ ඒකේ මදර් බෝඩ් එක ගනින්. :confused:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,800
    113
    34
    Kalutara
    70 board ekata wadi putha. ebay nattam amazon baluwada kollo?
    මේ මොඩ්ල් එකට නෑ බන් එව්වයේ.

    උබට ඔය මොඩ්ල් එකේම ස්ක්‍රීන් එක ගිය වගේ ලැප් එකක් හොයා ගන්න බැරි වෙයිද ikman එකේ වගේ ඇඩ් එකක් දාලා?. ඊට පස්සෙ ඒකේ මදර් බෝඩ් එක ගනින්. :confused:
    එහෙම එව්වා තියෙයිද? උන්ට ඩිස්ප්ලේ එක්ක දාගන්න එක ලේසියිනෙ මදර්බෝඩ් එකක් හොයනවට වඩා. :baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙම එව්වා තියෙයිද? උන්ට ඩිස්ප්ලේ එක්ක දාගන්න එක ලේසියිනෙ මදර්බෝඩ් එකක් හොයනවට වඩා. :baffled:

    ලැප්ටොප් එකක ස්ක්‍රීන් එක ගියාම අලුතෙන්ම ලැප්ටොප් එකක් ගන්න එවුන් ඉන්නවා බං. ට්‍රයි එකක් දාලා බලපන්. :rolleyes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,800
    113
    34
    Kalutara
    ලැප්ටොප් එකක ස්ක්‍රීන් එක ගියාම අලුතෙන්ම ලැප්ටොප් එකක් ගන්න එවුන් ඉන්නවා බං. ට්‍රයි එකක් දාලා බලපන්. :rolleyes:
    එච්චර රිච් පීපල්ලා ඉන්නවද සිරි ලංකාවේ