වොල්මාර්ට් වල විකිණීමට තබා ඇති මෝරුන් සහ කිඹුලන්
පොලිස් බල්ලන් වෙනුවට පාත්තයින් යොදාගන්නවා, ඒ කුරුල්ලන්ට විශිෂ්ට දර්ශනයක් සහ ආක්රමනශීලී හැසිරීමක් තියෙන නිසා කියලයි කියන්නේ
වෙන්ඩින් මැෂින් වල විකුණන්න දාලා තියෙන පණපිටින් ඉන්න කකුළුවන්
රථවාහන තදබදයක් ඇත්නම්, ඔබ දෙදෙනෙකු යවන සේවාවක් අමතන්න.
ඔවුන්ගෙන් එක් අයෙක් ඔබේ මෝටර් රථය බලාගන්නා අතර අනෙක් තැනැත්තා යතුරුපැදියකින් ඔබ රැගෙන යයි.
ඇමරිකාවේ Starbucks ප්රතිරූපය නිර්මාණය කරමින් චීනයේ හදපු Teabucks
සේවක සියදිවි නසාගැනීම් වලක්වා ගැනීම සඳහා සමාගම් සිය ගොඩනැගිලි වටා දැල් ඇද බැඳ තිබෙනවා
මියගිය අය විවාහ කරගන්නවා
චීනයේ වායු දුෂණය නිසා නැවුම් වාතාශ්රය බෝතල් කර විකුණනවා
චීනයේ ආහාරයට ගැනීමට සහ බෙහෙත් සඳහා කෘමින් යොදාගන්නවා, මේ නිසා කැරපොත්තන් ඇතිකරන ගොවිපොළවල් තියෙනවා
චීනයේ වේගයෙන් ඉදිකල නිවාස වෙලඳපොල, මෙහි අවන්හල් හා වෙළඳ සැල් විශාල ප්රමාණයක් තියෙනවා
මිලියන 270 ක පැරණි ගල් වනාන්තරය, මෙය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙනවා
නිවෙස් අත්හැර දැමීම ප්රතික්ෂේප කරන පදිංචිකරුවන් යවන්න ඉදිකිරීම් කම්කරුවන් කරන්නේ මෙහෙමයි
පිජාමා එක ඇඳගෙන ඕන තැනකට යන්න පුළුවන්
චීනයේ හමුදාවට කාන්තාවන් බඳවා ගැනීමේදී සෑම අතින්ම ආකර්ෂණීය කාන්තාවන් බඳවා ගන්නවා