දේශපාලනය කිව්වහම සමහරුන්ට නම් දැන් එපා වෙලා තියෙන්නේ.ඔක්කොම දේශපාලකයෝ කෙරෙන කරන වැඩ දැක්කහම කාටවුනත් එපා වෙනවා.
ඒත් සමහරුන්ට නම් දේශපාලනය කිව්වොත් පිස්සු. රැස්වීම් ,පෙළපාලි කොච්චර දුර වුනත් හොයාගෙන යන්නේ.ඒ තමා ඉතින් එක එක්කෙනාගේ හැටි.සමහරු දේශපාලනය නිසා යාළු මිත්‍රකම් හිතවත් කම් පවා නැති කරගත්ත කතා අපි කවුරුත් අහලා තියෙනවා.
සමහර වෙලාවට පක්ෂ නිසා තම එක කුස උපන් සහෝදරයෝ පවා ගහ මරා ගන්නවා.
තවත් සමහරු තමා නියෝජනය කරන දේශපාලන පක්ෂයට දිවි හිමියෙන් ආදරෙයි.ඒ වගේ ඔබට මතක ඇති එක්සත් ජාතික පාක්ෂිකයෙක් මිට වසර ගණනාවකට පෙර එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොත ඉදිරිපිටදී ගිනි තබාගෙන ජීවිතය නැති කරගත්තා.
ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වෙන්න කියලයි.ඒ වගේ කවුරුත් තම දේශපාලන පක්ෂ නායකයන්ට ,පක්ෂයට ගොඩක් ආදරෙයි.
ඒ වගේ හරි අපූරු පුවතක් වාර්තා වෙනවා යටියන්තොට පැත්තෙන්. මේ යටියන්තොට පොලටගම නව ගම්මානයේ පදිංචිව විසු පොන්නයියා කමලන්.ඔහු එක්සත් ජාතික පක්ෂ ප්‍රබල සාමාජිකයෙක්.
ඔහුගේ ඉල්ලිමක් වෙලා තිබිල ඔහු මිය ගිය පසු දේහය කොලපාටින් සරසල කොලවර්ණයට මුල් තැන දිල අවසන් කටයුතු කරන්න.ඒ ඉල්ලිම ඥාතින් විසින් ඉටුකර අැති අයුරැ පහත ජායාරූප වලින් ඔබට නැරඹිය හැක.
සමාජයතුල විවිධ අදහස් ප්‍රතිපත්ති අැති අය සිටි මේ ඒවැනි අයෙක්. ඒවාට ගරැ කිරිම නොකිරිම තම තමන්ගේ සිතිමේ නිදහස මත තිරනයවේ.