වහල්ලු

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    දේශපාලනය කිව්වහම සමහරුන්ට නම් දැන් එපා වෙලා තියෙන්නේ.ඔක්කොම දේශපාලකයෝ කෙරෙන කරන වැඩ දැක්කහම කාටවුනත් එපා වෙනවා.

    ඒත් සමහරුන්ට නම් දේශපාලනය කිව්වොත් පිස්සු. රැස්වීම් ,පෙළපාලි කොච්චර දුර වුනත් හොයාගෙන යන්නේ.ඒ තමා ඉතින් එක එක්කෙනාගේ හැටි.සමහරු දේශපාලනය නිසා යාළු මිත්‍රකම් හිතවත් කම් පවා නැති කරගත්ත කතා අපි කවුරුත් අහලා තියෙනවා.

    සමහර වෙලාවට පක්ෂ නිසා තම එක කුස උපන් සහෝදරයෝ පවා ගහ මරා ගන්නවා.

    තවත් සමහරු තමා නියෝජනය කරන දේශපාලන පක්ෂයට දිවි හිමියෙන් ආදරෙයි.ඒ වගේ ඔබට මතක ඇති එක්සත් ජාතික පාක්ෂිකයෙක් මිට වසර ගණනාවකට පෙර එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන සිරිකොත ඉදිරිපිටදී ගිනි තබාගෙන ජීවිතය නැති කරගත්තා.

    ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වෙන්න කියලයි.ඒ වගේ කවුරුත් තම දේශපාලන පක්ෂ නායකයන්ට ,පක්ෂයට ගොඩක් ආදරෙයි.

    ඒ වගේ හරි අපූරු පුවතක් වාර්තා වෙනවා යටියන්තොට පැත්තෙන්. මේ යටියන්තොට පොලටගම නව ගම්මානයේ පදිංචිව විසු පොන්නයියා කමලන්.ඔහු එක්සත් ජාතික පක්ෂ ප්‍රබල සාමාජිකයෙක්.

    ඔහුගේ ඉල්ලිමක් වෙලා තිබිල ඔහු මිය ගිය පසු දේහය කොලපාටින් සරසල කොලවර්ණයට මුල් තැන දිල අවසන් කටයුතු කරන්න.ඒ ඉල්ලිම ඥාතින් විසින් ඉටුකර අැති අයුරැ පහත ජායාරූප වලින් ඔබට නැරඹිය හැක.

    සමාජයතුල විවිධ අදහස් ප්‍රතිපත්ති අැති අය සිටි මේ ඒවැනි අයෙක්. ඒවාට ගරැ කිරිම නොකිරිම තම තමන්ගේ සිතිමේ නිදහස මත තිරනයවේ.



    tXyiyT1.jpg



    SrKSasU.jpg



    0tUSGNz.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රුචිරයගෙ නෑදෑයෙක් .. unp කාරයන්ට මෝඩයො කියන්නෙ නිකන්ද.. :lol::lol::lol::lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කව්ද යකෝ පොන්නයියා කියල නම දැම්මෙ?:lol::lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,992
    6,396
    113
    මැරුණ මිනිස්සුන්ට අපහාස කරන්න ඵපා බං.උඹ බෞද්ධ නේද.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    මම දැන් ගෑස් එකක් ගන්න පෝලිමේ ඉන්න නිසා මට හැම ත්‍රෙඩ් එකකටම රිප්ලයි දාන්න බැරිවෙයි. ඒත් මාගේ මේ රිප්ලයි එක උඩට ආ සියළුම ත්‍රෙඩ් වලට දැමුවා සේ සලකා කටයුතු කරන මෙන් කිරියෙ වාසීන්ගෙන් ඉල්ලා සිටිමි.

    ඉස්දූදියි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අභියෝගය බාර ගත නොහැකි වූ @SLK_sri ප්‍රසිද්ධියේ පොන්නයා කියා පිලි ගනියි 🤭
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,682
    113
    menna ubage waraya, oppu karapanko dan, uba ponnnayek kiyala pili ganna deyak ne, uba apu dawas walama ponnya kiyala nodanne uba witharai

    1625179435697.jpeg

    ------ Post added on Nov 11, 2021 at 11:01 PM