හ්ම් .. හ්ම් ..
හැබැයි මෙකෙ බොඩියටහ් ගහන්න වෙන කාර් එකක් නැහ් බ0
මාරම ආස වාහනයක්
Evo ekak ganin bn
හ්ම් .. හ්ම් ..
හැබැයි මෙකෙ බොඩියටහ් ගහන්න වෙන කාර් එකක් නැහ් බ0
මාරම ආස වාහනයක්
Saralawama kiyanna thiyenne kendare poddak balawagena wadeta bahapan chassis wala idan kapala hadanna oona okata inline 4 ekak thiyanna usa wadi palala wadi gear box drive mechanism ignition wiring kohomath hariyta karanna 15k wath yanawa ateuwoth jiwitheta goda ganna amaruii gage paninna wenne okath ellan hodama wade rotarya rebuild karana eka ochara asanam... 1000cc engine ekak okata thiyala passen kata hari thallu karanna weii sr20 4b11 owa kohoma thibbath original handling alignment ganna ba oya chassis and suspension setup ekata
අහ් චුටි....kasana salli tiyanawa nam hondai
salli ate tiyanakota puke ithtawo duwanawa wage da?

Saralawama kiyanna thiyenne kendare poddak balawagena wadeta bahapan chassis wala idan kapala hadanna oona okata inline 4 ekak thiyanna usa wadi palala wadi gear box drive mechanism ignition wiring kohomath hariyta karanna 15k wath yanawa ateuwoth jiwitheta goda ganna amaruii gage paninna wenne okath ellan hodama wade rotarya rebuild karana eka ochara asanam... 1000cc engine ekak okata thiyala passen kata hari thallu karanna weii sr20 4b11 owa kohoma thibbath original handling alignment ganna ba oya chassis and suspension setup ekata

ඉට පොඩ්ඩක් වැඩි බ0යාලුවා ඕක දෙන්නෙ 25ට අඩුවෙන්නම් අරගනිම්. 25 ට වඩා යනව නම් එපා .......

එක සැරයක් ඔටෝ ලංකා එකේ rx8 එකක් විකුනන්ඩ දාලා තිබ්බා
එකේ lexus එන්ජින් එකක් තියලා තිබ්බේ පොඩ්ඩක් හොයලා බලපන්

Rx8 kawuruwath ganan gan ne bn dan.kelloth kiyanwa oke engine eka hari nelu neda kiyala.oya money walin wena ekak ganin.

රොටරි ඇන්ජිම හොදටහ් මෙයින්ටෙයින් කරන්නහ් ඔනි බ0
rx8 එකේ ගතිය තියෙන්නේ රොටරි ඇන්ජිම නිසා නෙහ්.. වෙන ඇන්ජිමක් දාල ඔකේ ආතල් එක ගන්න පුළුවන් වෙයිද
රොටරි ඇන්ජිම හොදටහ් මෙයින්ටෙයින් කරන්නහ් ඔනි බ0
කිල්මිටර් 2000න් තෙම් මාරු කරනහ් සින් තියෙනවා තව මෙයින්ටෙයින් වැඩ ගොඩයි
රොටරි එන්ජිම ගොඩ ගන්නවට වඩා ඔකට එන්ජිමක් තියාගත්තමහ් හිතන්නහ් දෙයක් නැහ්
නැත්තම් බබෙක් වගෙ බලාගන්නහ් ඔනි වාහනහ් තමා ඔවා
ඔවා කරන්නහ් කොහෙදහ් බ0 අපිට ට්යිම්

bodya RX8 ne
rx8 එකේ ගතිය තියෙන්නේ රොටරි ඇන්ජිම නිසා නෙහ්.. වෙන ඇන්ජිමක් දාල ඔකේ ආතල් එක ගන්න පුළුවන් වෙයිද

අන්නේකයි කොහොමත් රොටරි ඇන්ජිම 50000 km පස්සේ මාරු කරන්න ඕනේ සීන් එකක් තියනවා නේ ගෙවෙන එක වැඩි නිසා
හැබැයි අර ඇන්ජිමේ සුපිරි බීට් එක තමයි මිස් වෙන්නේ
ලගදි පරණ defender එකක් දැක්ක හම්මේ Td4 එකේ සද්දේ කියල ඇහුවා විතරයි isuzu trooper ඇන්ජිමක් තියල කියහන්කෝ කලකිරුණා