|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැතිව්ස්ව කැප්ටන් කරේ තේරීම් කමිටුව හරහා සබාපති නං තේරීම් කමිටුව ඊට වඩා ලොකු කුක්කෝ රැලක් වෙන්න එපැයි. ඕකුන් ටිකත් අයින් වෙන්න ඕනේ කියන්නේ ඒකයි.

    චන්දිමාල් හොඳ කැප්ටන් හැබැයි සීරිස් දෙකක් ගිහින් ආය මනුස්සයවත් අයින් කරොත් පුදුම වෙන්න දෙයක් නෑ මෙහෙම ගිහින්. මොකා උනත් අඩුම අවුරුද්දක්වත් දෙන්න ඕනේ මනුස්සයට වැඩක් කරන්න. තිසරට එහෙම මැච් කීයද හම්බුනේ. ඒ මිනිස්සු කට අරින්නේ නැති හින්ද හොඳයි.

    ඒක හරි. තේරීම් කමිටුවට දැන් වැඩි ආයුෂ තියෙන එකකුත් නෑ බන් තිලංගයාගේ පිට් එකට අරියාදු කලා කියලා...
    ක්‍රිකට් බෝඩ් එකේ අවුල හදන්නේ නැතිව අමාරුයි කොහොමත් අනාගතය. ඒක නිසා එන තේරීම් කමිටුවක් බොසාගේ ඒවත් අහගෙන තමා ගේම ගෙනියන්න වෙන්නේ...

    මැටිස් ගේ කැප්ටන්සිය තවදුරටත් බොසා වෙනුවෙන් රඳවගන්න බැරි උනා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වයසට ගිහින් පීක් එකේ තරම් පර්ෆොර්මන්ස් නැතිවුනාම tawath mokatada team ekata ganne kiyana ekay mage prashne?;)
    naki pappa kiwe kuleta apahaseta newey e wage wayasata giya kenek nawath team ekata ganna eka terumak na kiyana ekay eken adahas kare

    kule kiyanne math asama player kenek e kale uge dakshatha gana wiwadayak na

    2017ma stats balannako minihage

    rbM7Ite.jpg

    dan meka team ekata ganna taram performance ekakda?

    stats gannawa nam matath pennanna ona taram tiyanawa. me wiwade palak na obathumage witharak newey mage kaleth aparade
    පරණ පෆෝමන්ස් මොනවා උනත් දැන් ෆෝම් එකේ නම් ටීම් එකට ගන්න ඕනේ.. මාලිංගට එහෙම නම් අනිත් අයටත් එහෙම වෙන්න ඕනේ.. කුලේටත් එමමයි. පරණ වැඩකාරයෙක් වීම හෝ පට්ට නමක් තිබීම සුදුසුකමක් කරගන්න තරම් මට්ටමක ටීම් එක නෑ... මම නම් කොහොමත් කැමති අන්ඩර් නයින්ටීන් උන් ගොඩක් දාගෙන කරප්‍ට් නොකර ෆිට්නස්, විනය, මැනේජ්මන්ට් ඔක්කොම කියාදීලා යම් තැනකට ගන්නවානම්. ඒ අතරේ ඉස්කෝලේ ක්‍රිකට් වලා එන හැමඑකාටම උගන්නගෙන එනවානම්. එතකොට 2025 දි වත් ස්මූත් සිස්ටම් එකක් හැදෙයි... මොක කරන්නත් සල්ලි වලින් කරන පරිපාලනය වෙනස් කරගන්න එපැයි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වයසට ගිහින් පීක් එකේ තරම් පර්ෆොර්මන්ස් නැතිවුනාම tawath mokatada team ekata ganne kiyana ekay mage prashne?;)
    naki pappa kiwe kuleta apahaseta newey e wage wayasata giya kenek nawath team ekata ganna eka terumak na kiyana ekay eken adahas kare

    kule kiyanne math asama player kenek e kale uge dakshatha gana wiwadayak na

    2017ma stats balannako minihage

    rbM7Ite.jpg

    dan meka team ekata ganna taram performance ekakda?

    stats gannawa nam matath pennanna ona taram tiyanawa. me wiwade palak na obathumage witharak newey mage kaleth aparade

    ආපහු මම මේක ගැන වාද කරන්නේ නෑ කිව්වා තමයි.එත් මේ ස්ටැට්ස් ටික මිස් ලිඩින්ග් නිසා හා ඔයා මම කියන දේ ගැන වැරදි මතයක ඉන්න නිසා ලියන්නේ

    1)මම කුලේ ආපහු ටිම් එකට ගන්න ඕනේ කියන්නේ නෑ. කුලේව ආපහු ටිම් එකට ගන්නවාඅ වඩා චමීර/ලහිරු/කසුන් වගේ අයට චාන්සස් දෙන එක වටිනවා .
    2)ඔය කුලකය පොඩි වැඩි . කුලේ 2017 ඔය දාලා තියෙන ඔවර්ස් 35න් 25ක් විතර ද.අප්‍රිකා ටුවර් එකේ දාපු ඒවා. ඒ ටුවර් එක කුලේ ෆේල්.ඒකෙන් තමයි එයාගෙ ස්ටැට් ඔය අවුරුද්දේ නරක. එත් අනිත් බෝලර්ස්ලාට සිම්බාබ්වේ ටුනර්මන්ට් එකයි,ලෝ ස්කොරින්ග් පකිස්ටන් ටුවර් එකයි නිසා ස්ටැට් බූස්ට් වෙලා තියෙනවා . එහෙම කන්ටෙක්ස්ට් එක සලකන්නේ නැතුව ස්ටැට් බලනවා නම් වනිදු හසරන්ග තමයි අපේ ද බෝලර් ඔය ටිකට අනුව . ඒත් කුලේ සෙල්ලම් කරපු අන්තිම ටුනර්මන්ට්වලින් අනිත් හැම එකේම අනිත් බෝලර්ස්ලාට වඩා සක්සස්ෆුල්.
    අපිට කුලේ අන්තිම කාලේ අසාර්ථකයි කියලා හිතෙන්නේ අපි එයාගේ අන්තිම කාලය එයාගෙ සුපුරුදු දක්ෂතාත් එක්ක සසදන නිසා. ඒත් මාලින්ග/ කුලේ තනි කකුලෙන් ඇවිත් බෝල කලත් අපේ දැන් ඉන්න අනිත් පේසර්ස්ලාට වඩා හොද ඩේත් බෝලර්ස්ලා.
    මොනවාවුනත් කුලේට සමුගැනිමේ මැච් එකක් දෙන්න ඕන හරිනම්.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සැරට නෙවෙයි ඇත්ත ලියලා තියෙනවා.තවත් ඇත්ත ලියවිලා නැතුවත් ඇති..
    මැතිව්ස්ම කියන විදියට එයා ෆිට්නස් හදාගෙන ටීම් එකට එන්නයි තියෙන්නේ. එයා තමයි මැදපෙළ බෙස්ට් ප්ලේයර් බැටෙක් විදියට. කැප්ටන්සි කියන්නේ ඩිෆරන්ට් ආට් එකක් මැතිව්ස්ට බොහොම අඩුවෙන් තියෙන. මහේලලා කැප්ටන් කම නැතිවත් ටීම් එකට උපදෙස් දුන්නේ එයා බෝන් ස්කිල් තිබුණු නිසා...

    මේ පරාජයේ වගකීම තනිකරම කැප්ටන්ගේ පිට පටවන්න බෑ... හැබැයි කැප්ටන් කම එක දිගටම මෝඩයෙක් අතේ තිබ්බම ටීම් එකම ගොබ්බයෝ වෙනවා..

    බැටින් සහ කැප්ටන්සි කියන්නේ දෙකක්. බැටින් වලින් මැතිව්ස්ට තව කාල්යක් වැඩක් කලැකි මේ ටීම් එකත් එක්කම ඉන්නවනම් :lol:
    batting saha bowling oa dekama ona wenawa bowl karanne nathi eka patta waradi eka aththa

    man ithanne na capa wenas una kiyala team eka hadewi kiyala
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Rep kapuwata rep dipu unta thanx :)

    Thoge amma Waththala giyada nathnam Mathews ponnaya thope maha ekaa nathi wele geta ringuwada wesige pakoo thoo mathews pons ta puka denne.wadiya dagalanna epaa huththige puthaa harida

    wadak na ban tread ekaka katha karahama minissu katha karanne niakn mokkuda wage
    man kurusa karayeknnam newe machan uba kianna thiena de elipita kiyapan hangenne garadiyo :lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උට හිතට අමාරු බෑ කියල අයින්වෙලා ගිහින් ඉද්දි ආය බලෙන් ගෙන්නාගෙන කැප්ටන් කම දීලා දැන් ආය උට වරද පටවල ඌව අයින් කරපූ එකට. ඕක කලින්ම වෙන එකෙක්ට දුන්නා නං මොකෝ වෙන්නේ. නැත්තන් තිසරට හරී තරංගට හරි ඒ වැඩේ කරගෙන යන්න දෙන්න තිබුන. චන්දිමාල්ටත් ඕක මාස හයක්වත් කරගෙන යන්න දෙයිද දන්නේ නෑ.

    දැන් ඔය කැප්ටන් සට සට ගාල මාරු කරාට තේරීම් කමිටුවත් හිතන්න එපැයි අපිත් අයින් වෙන්න ඕනේ කියල. ලබුරෝයි ගොයියා ගොඩ කොහෙන් ගියත්.
    mannam kiyanne ai dunnath ganan hoda na kiala

    habai mehema wenna puluwan matath dan eka meter une machan

    samaharawita digatama mathews fail wenan gaththith uta thiena chance eka meken nathi wenawa eka uge athe thyenna ona

    khoma unath parada wechcha eke seen eka miniha thaniyama waga kiyyanan ba
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම අහන්නේ මේකයි. කැප්ටන්සියෙන් ස්ටෙප් ඩවුන් වෙන්න කියන එක දරාගන්න බැරි තරම් රිදෙන්නේ ඇයි. ඒකෙන් අදහස් වෙන්නේ කැප්ටන් නිසාම මැච් පැරදුනා කියන එකද? එහෙම නැත්නම් පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන ප්ලෑන් කරන එකද? හරි නම් මැතිව්ස් ඔය ලියුමේ ලියන්න ඕනේ "මම මගේ වැරදි අඳුරගෙන නායකත්වයෙන් ඉල්ලා අස් උනත් අලුතෙන් ආපු තේරීම් කමිටුව මගේ දක්ෂතා ගැන විස්වශයෙන් මට නැවත නායකත්වයේ ඔටුන්න දැම්මා... නමුත් මට ලැබුනු අමතර අවස්තාව නිවැරද්ව කලමනාකරණය කරගන්න බැරි උනා... සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලමි" කියලනේ

    තේරීම් කමිටුවත් අයින් කරයි ගරු සභාපතිතුමා :P
    tharangayata wadanamn chandimal hodai but chandimal digatama faikl unoth meken kisima wadak wenne na
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රිදෙන්නව ඇති නැතුව කොහොමද කැප්ටන් කමෙන් අයින් වෙන්න හේතුවෙච්ච කාරනේට දායක වෙච්චි දෙගොල්ලක්ම නෙ හොඳ බබාලා වාගේ උට අයින් වෙන්න කියන්නේ. තේරීම් කමිටුව හරිනං කරන්න ඕනේ මැතිව්ස්ට යන්න කියන එක නෙවේ උන් ඉල්ලා අස් වෙන එක. මැතිව්ස්ට ආයේ එන්න කියල උට කැප්ටන් කම දුන්නේ මෙයාලම නං, ටීම් එක තේරුවේ වෙන තීරණ ඔක්කොම ගත්තේ හැමෝම එකතුවෙලා නං උන්ට ඊට වඩා යුතුකමක් තියෙනවා කැප්ටන් අයින් කරන්න කලින් උන් ඉල්ලා අස්වෙන්න. සාමුහික වගකීම ගන්නේ නැතුව එකෙක්ව පෝරකේට යවල අතපිහදාගනිල්ලක් මේ කරන්නේ.

    මේක නිකන් වරෙන් මචන් කන්න යන්න කියල අහක හිටපු එකෙක්ව ඇදගෙන කන්න ගිහින් බිල ගෙවන්න උනාම අරූව මාට්ටු කරලා පැනල දුවනවා වගේ වැඩක්.
    11.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    batting saha bowling oa dekama ona wenawa bowl karanne nathi eka patta waradi eka aththa

    man ithanne na capa wenas una kiyala team eka hadewi kiyala
    මැතිව්ස් ෆිට්නස් හදාගෙන බැටින් විතරක් කළත් කමක් නෑ...නැත්නම් අනික් උන් රනවුට් වෙන්නේ...

    කැපා කියන එකාට ටීම් එකක කල හැකි දේ තේරෙනවනම් ඔහොම කියන්නේ නෑ..
    ඔබ්වියස් ටීම් ස්පිරිට් එකේ වෙනසක් තියෙනව මැතිව්ස් ඇතිව හා නැතිව. කැපා වෙනස් උනාම
    මැච් දිනනවා කියන්න බෑ මට. හැබැයි අනිවාර්‍යෙන් උත්සහ කරාවි. මම ආයේ එන මොන කැපාගේ නම ගැනවත් වොරි වෙන්නේ නෑ.. කරප්ට් ටීම් එකක් තියෙන නිසා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mannam kiyanne ai dunnath ganan hoda na kiala

    habai mehema wenna puluwan matath dan eka meter une machan

    samaharawita digatama mathews fail wenan gaththith uta thiena chance eka meken nathi wenawa eka uge athe thyenna ona

    khoma unath parada wechcha eke seen eka miniha thaniyama waga kiyyanan ba
    මැතිව්ස් ටීම් ගැදරින්ග් එක අතෑරියේ උගේ ආඩම්බර කමට. පරාජයත් තනියම භාරගන්න කිව්වා වගේ අඬන්නේ උගේ ආඩම්බරකමට බන්. නායකකම වෛශ්‍යාවක් ගත්ත සීන් එකක් උනේ.. මැටිස් ට වඩා ලොකු ලොකු මිනිස්සු ටුවර් චාටර් විදියට පරදිනකොට ස්ටෙප් ඩවුන් වෙලා තියේ.. :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mannam kiyanne ai dunnath ganan hoda na kiala

    habai mehema wenna puluwan matath dan eka meter une machan

    samaharawita digatama mathews fail wenan gaththith uta thiena chance eka meken nathi wenawa eka uge athe thyenna ona

    khoma unath parada wechcha eke seen eka miniha thaniyama waga kiyyanan ba
    කොහොමත් අම්මා මුත්තා කිවත් ආය බාරගන්නේ නැතිවෙයි මුට එපාම වෙලා තමයි ලියුමකුත් දීල තියෙන්නේ :yes: කලින් අයින්වුනාට පස්සේ ආය අරන් තියෙන්නෙත් හතුරුසිංහ එහෙම අලුතින් ඇවිත් කතාකරපු නිසා නෙ. දැන් උන්ම යන්න කියල එලවපුවම රෙද්දක් ඇඳගෙන ආය කැප්ටන්සිය දෙන්නේ කොහොමද.

    ෂේප් එකේ බැටින් හදාගත්තා නං හරි දැන් අනික් ඒවා ගැන හිතන්නේ නැතුව. චන්දිමාල් කොහොමත් මැතිව්ස් ගේ ෆිට් එක නෙ උන් දෙන්න එකතුවෙලා හරි මොකක්හරි කරන්නේ නැතැයි
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මැතිව්ස් ෆිට්නස් හදාගෙන බැටින් විතරක් කළත් කමක් නෑ...නැත්නම් අනික් උන් රනවුට් වෙන්නේ...

    කැපා කියන එකාට ටීම් එකක කල හැකි දේ තේරෙනවනම් ඔහොම කියන්නේ නෑ..
    ඔබ්වියස් ටීම් ස්පිරිට් එකේ වෙනසක් තියෙනව මැතිව්ස් ඇතිව හා නැතිව. කැපා වෙනස් උනාම
    මැච් දිනනවා කියන්න බෑ මට. හැබැයි අනිවාර්‍යෙන් උත්සහ කරාවි. මම ආයේ එන මොන කැපාගේ නම ගැනවත් වොරි වෙන්නේ නෑ.. කරප්ට් ටීම් එකක් තියෙන නිසා
    capa gana worry wenne nathuwa bane ban moko u failnam wadak na neda:confused:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මැතිව්ස් ටීම් ගැදරින්ග් එක අතෑරියේ උගේ ආඩම්බර කමට. පරාජයත් තනියම භාරගන්න කිව්වා වගේ අඬන්නේ උගේ ආඩම්බරකමට බන්. නායකකම වෛශ්‍යාවක් ගත්ත සීන් එකක් උනේ.. මැටිස් ට වඩා ලොකු ලොකු මිනිස්සු ටුවර් චාටර් විදියට පරදිනකොට ස්ටෙප් ඩවුන් වෙලා තියේ.. :lol:
    wenan puluwan man kiwwe wenan puluwan eka seen ekak

    mata eka passe clik une

    habai ithin player kenek ehema team eke innawanam oka leak wenne nathuwa thiyenne na neda ban anika uta team eke innath ba:)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කොහොමත් අම්මා මුත්තා කිවත් ආය බාරගන්නේ නැතිවෙයි මුට එපාම වෙලා තමයි ලියුමකුත් දීල තියෙන්නේ :yes: කලින් අයින්වුනාට පස්සේ ආය අරන් තියෙන්නෙත් හතුරුසිංහ එහෙම අලුතින් ඇවිත් කතාකරපු නිසා නෙ. දැන් උන්ම යන්න කියල එලවපුවම රෙද්දක් ඇඳගෙන ආය කැප්ටන්සිය දෙන්නේ කොහොමද.

    ෂේප් එකේ බැටින් හදාගත්තා නං හරි දැන් අනික් ඒවා ගැන හිතන්නේ නැතුව. චන්දිමාල් කොහොමත් මැතිව්ස් ගේ ෆිට් එක නෙ උන් දෙන්න එකතුවෙලා හරි මොකක්හරි කරන්නේ නැතැයි
    ow godak unta thiyena gataluwa captain seen eka u match ekak dinewwath lakunu 50 gahuwath wadak na

    man hithanne na uge batting awlk kiyala moko xp ekai avg ekai uge hodai but bowling walin loku deak akranan puluwan manta
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ආපහු මම මේක ගැන වාද කරන්නේ නෑ කිව්වා තමයි.එත් මේ ස්ටැට්ස් ටික මිස් ලිඩින්ග් නිසා හා ඔයා මම කියන දේ ගැන වැරදි මතයක ඉන්න නිසා ලියන්නේ

    1)මම කුලේ ආපහු ටිම් එකට ගන්න ඕනේ කියන්නේ නෑ. කුලේව ආපහු ටිම් එකට ගන්නවාඅ වඩා චමීර/ලහිරු/කසුන් වගේ අයට චාන්සස් දෙන එක වටිනවා .
    2)ඔය කුලකය පොඩි වැඩි . කුලේ 2017 ඔය දාලා තියෙන ඔවර්ස් 35න් 25ක් විතර ද.අප්‍රිකා ටුවර් එකේ දාපු ඒවා. ඒ ටුවර් එක කුලේ ෆේල්.ඒකෙන් තමයි එයාගෙ ස්ටැට් ඔය අවුරුද්දේ නරක. එත් අනිත් බෝලර්ස්ලාට සිම්බාබ්වේ ටුනර්මන්ට් එකයි,ලෝ ස්කොරින්ග් පකිස්ටන් ටුවර් එකයි නිසා ස්ටැට් බූස්ට් වෙලා තියෙනවා . එහෙම කන්ටෙක්ස්ට් එක සලකන්නේ නැතුව ස්ටැට් බලනවා නම් වනිදු හසරන්ග තමයි අපේ ද බෝලර් ඔය ටිකට අනුව . ඒත් කුලේ සෙල්ලම් කරපු අන්තිම ටුනර්මන්ට්වලින් අනිත් හැම එකේම අනිත් බෝලර්ස්ලාට වඩා සක්සස්ෆුල්.
    අපිට කුලේ අන්තිම කාලේ අසාර්ථකයි කියලා හිතෙන්නේ අපි එයාගේ අන්තිම කාලය එයාගෙ සුපුරුදු දක්ෂතාත් එක්ක සසදන නිසා. ඒත් මාලින්ග/ කුලේ තනි කකුලෙන් ඇවිත් බෝල කලත් අපේ දැන් ඉන්න අනිත් පේසර්ස්ලාට වඩා හොද ඩේත් බෝලර්ස්ලා.
    මොනවාවුනත් කුලේට සමුගැනිමේ මැච් එකක් දෙන්න ඕන හරිනම්.
    dan mewa misleading kiwwane hari wadiya ona na 2017ta kalin kule gahapu series 10k withara aran balannako

    BRuONua.jpg

    death bowling wala tharama penawa neh:sorry: economy eken
    mehemay lankawe samahara bowlerslata wada sarthakay kiyana eka padanamak nathi kathawak ehenam part time bowlersla ona tharam innawa pattama stat thiyana.

    anith eka kuleta samuganime match ekak denna ona aniwa. eka gana wiwadayak na