මැතිව්ස්ව කැප්ටන් කරේ තේරීම් කමිටුව හරහා සබාපති නං තේරීම් කමිටුව ඊට වඩා ලොකු කුක්කෝ රැලක් වෙන්න එපැයි. ඕකුන් ටිකත් අයින් වෙන්න ඕනේ කියන්නේ ඒකයි.
චන්දිමාල් හොඳ කැප්ටන් හැබැයි සීරිස් දෙකක් ගිහින් ආය මනුස්සයවත් අයින් කරොත් පුදුම වෙන්න දෙයක් නෑ මෙහෙම ගිහින්. මොකා උනත් අඩුම අවුරුද්දක්වත් දෙන්න ඕනේ මනුස්සයට වැඩක් කරන්න. තිසරට එහෙම මැච් කීයද හම්බුනේ. ඒ මිනිස්සු කට අරින්නේ නැති හින්ද හොඳයි.
ඒක හරි. තේරීම් කමිටුවට දැන් වැඩි ආයුෂ තියෙන එකකුත් නෑ බන් තිලංගයාගේ පිට් එකට අරියාදු කලා කියලා...
ක්‍රිකට් බෝඩ් එකේ අවුල හදන්නේ නැතිව අමාරුයි කොහොමත් අනාගතය. ඒක නිසා එන තේරීම් කමිටුවක් බොසාගේ ඒවත් අහගෙන තමා ගේම ගෙනියන්න වෙන්නේ...
මැටිස් ගේ කැප්ටන්සිය තවදුරටත් බොසා වෙනුවෙන් රඳවගන්න බැරි උනා




Ubs Mcg eke gahapu match eka balalla nae ehanam
methews and mali 
hebei anthima performance nam fail

economy eken