Museum wala thiyena paranama dewal

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
මිනිස් හිසකෙස් වලින් සාදන ලද විග් එකක් (ක්රි.පූ 1543-1292)

oPKTzOc.jpg


තල්මසෙකුගේ කශේරුකාව තුල සිරවී ඇති මෝරකුගේ දතක්

hedTWMv.jpg


බ්‍රිතාන්‍යට එරෙහිව සටන් කල San Ildenfonso ස්පාඤ්ඤ යුධ නෞකාවේ ධජය

9wnWsdX.jpg


අශ්ව ඇටසැකිල්ලක මත මිනිස් ඇටසැකිල්ලක්

s6LkTPx.jpg


වනජීවී කෞතුකාගාරයක සෙන්ටාරී ඇටසැකිල්ලක් ප්‍රදර්ශනය කර ඇති අයුරු

OPs5MUo.jpg


පුරාණ රෝමානුවන් ශල්‍යකර්ම සඳහා භාවිතා කරන ලද උපකරණයක්

RQryQw4.jpg


පිළිම වලින් කැඩී බිඳී ගිය නාස සහ කන් එකතුවක්

tH5mylI.jpg


පැරණිතම කිමිදුම් ඇඳුමක් (18 වන සියවස)

tCuU2V5.jpg


පැරැණ්නන් භාවිතා කල බහුකාර්ය ආයුධයක් (16 වන සියවස)

Spe5hzr.jpg


අකුලා තැබිය හැකි ලෝක ගෝලයක් (1852)

QNHt8ND.jpg


ප්‍රංශයේ හෙක්ඩාගාරික ගෘහ නිර්මාණ ශිල්පයේ සැදූ ලුණු බඳුනක්

IANN8xW.jpg


Tutankhamun නමැති ඊජිප්තු රජතුමා භාවිතා කල සෙරෙප්පු දෙකක්

oixvJ57.jpg


චීනයේ හෙන් රාජවංශයේ රයිනෝහි හැඩය ගත් වයින් භාජනයක්

543fajy.jpg


ඉතාම පැරණි Monopoly board එකක් (1930)

rlNoKRA.jpg


දකුණු නෝර්වේහි ද්රවාංක ග්ලැසියරයක් තුළ සොයාගත් වසර 1700 පැරණි ලොම් කබායක්

gcw4a5u.jpg


ඇත් දලයකින් කරන ලද කැටයමක් (19 වන සියවස)

1fZcHFm.jpg


හක්ගෙඩියක් ආකාරයට සාදන ලද හිස්වැස්මක් (1618)

UNKdB8W.jpg


පැස්බර බිත්තර 2 කින් නිරූපණය කරන ලද පැරණිතම ලෝක ගෝල 2ක් (1504)

FEwxvjj.jpg


ලන්ඩනයේ ඉතිහාස කෞතුකාගාරයේ ඇති නිල් තල්මසෙකුගේ ඇටසැකිල්ල

xRRqdM2.jpg


මුහුදුබත් වූ නෙදර්ලන්ත නැවකින් හමුවූ වසර 400ක් පමණ පැරණි මල් සැරසිල්ලකින් යුතු සිල්ක් ගවුමක්

5yeQYVW.jpg

 

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113


    වනජීවී කෞතුකාගාරයක සෙන්ටාරී ඇටසැකිල්ලක් ප්‍රදර්ශනය කර ඇති අයුරු

    OPs5MUo.jpg




    :shocked:

    මම හිතුවේ සෙන්ටාරී කියන්නේ මනහ්කල්පිත සතෙක් කියල.... රේප්++ :shocked:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113




    වනජීවී කෞතුකාගාරයක සෙන්ටාරී ඇටසැකිල්ලක් ප්‍රදර්ශනය කර ඇති අයුරු

    OPs5MUo.jpg




    [/COLOR]

    This must be in an art museum, No way anything could walk with that spinal posture. And hay why does it need two ribcages.

    This is not real.