

ගන්න පුලුවන් දවසකට.. ඊලග දවසේත් පොයින්ට්ස් තියෙනවා නම් ආයේත් 200 ක් ගන්න පුලුවන්.. 



ඔන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ රීලෝඩ් දා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන.......
google playstore eke lankawe aya dapu reviews balala innako app eka install karanna kalin


මාත් දන්න ඒවා ටිකක් තියෙනව දාන්නද එපාද කියලයි මම මේ කල්පනා කෙරුවෙ.........


http://www.unitedsound.org/bracelets

ඔයාලට ඕනේනම් කියන්න තව දාන්නම්....![]()

http://www.unitedsound.org/bracelets
https://becauseisaidiwould.com/requestcards/
ඔයාලට ඕනේනම් කියන්න තව දාන්නම්....![]()




ඔන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ රීලෝඩ් දා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන.
මේක ඔන්ලයින් රීලෝඩ් දා ගන්න හදපු මොබයිල් ඇප්ලිකේශන් එකක්. ඩෙන්ට් ඇප් . මේ ඇප් එක හදලා තියෙන්නේ හොංකොං වල..ඇප් එක හදපු අය ඒක මාකෙටින් කරන්නේ නොමිලේ රී ලෝඩ් දීලා. එයාලට ඕනී ඇප් එකට ඩිමාන්ඩ් එකක් හදා ගන්න කස්ටර්මස් ලා වැඩි කරගෙන..ඇත්තටම කිව්වොත් ඉස්සෙල්ලාම මේ ඇප් එක ටෙස්ට් කරලා තියෙන්නේ බංගලිදේශයේ..එහේ කරපු ප්‍රොජෙක්ට් එක සාර්තක වුනාට පස්සේ නොමිලේ දෙන එක නතර කරලා තිබ්බා..දැන් ලංකාවේ තමා මේ දවස්වල ප්‍රොජෙක්ට් එක යන්නේ, ඒ කියන්නේ ටික දවසකින් නොමිලේ රී ලෝඩ් දෙන එක නතර වේවී.. මොකද හැමදාම නොමිලේ දෙන්න බෑනේ..
අපි බලමු රී ලෝඩ් නොමිලේ ගන්නේ කොහොමද කියලා !
මෙන්න ඇප් එක ගන්න ලින්ක් එක!
https://dent.app.link/cBFQFEtPnQ
ඇප් එක අරන් ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරන් ෆෝන් නම්බරේ දීලා රෙජිස්ටර් වෙන්න..
(ඔයාලට හිතෙයි රෙෆරල් ලින්ක් එකක් දිලා අපිව නොමග යවනවා කියලා..නෑ රෙෆරල් ලින්ක් එකෙන් යනකොට වැඩිපුර පොයින්ට්ස් හම්බ වෙනවා දෙන්නටම 205 ගානේ.. මට විතරක් නෙවේ..)
ඔන්න දැන් ඔයා රෙජිස්ටර් උනා..ඔයාගේ පොයින්ට්ස් ගාන ඔක්කෝම 515 ක් වගේ ඇති.. තව යාලුවෝ හරහා පොයින්ට්ස් එකතු කරන්න ..පොයින්ට්ස් 680 ඉදන් 780 අතර ගානකට ආපුවම රී ලෝඩ් ගන්න පුලුවන් ..
ඔයාගේ නම්බරේට හෝ ඔයා කැමති ඕනම ලංකාවේ නෙට්වර්ක් එකකට රීලෝඩ් එක ගන්න පුලුවන්.. රු. 200 /= ක්ගන්න පුලුවන් දවසකට.. ඊලග දවසේත් පොයින්ට්ස් තියෙනවා නම් ආයේත් 200 ක් ගන්න පුලුවන්..
ඔයාගේ රීලෝඩ් එකේ ගාන ඔයා එකතු කරපු පොයින්ට්ස් වලින් කැපිලා තමා ඔයාට රීලෝඩ් එක එන්නේ.. කැමති නම්බරේ ගහලා කැමති නෙට්වර්ක් එක තෝරලා රීලෝඩ් එක ගන්න මෙන්න..
දැනටමත් ගොඩක් අය මේක දාගෙන රීලෝඩ් ගන්නවා..
සමහර අය මේ ගැන නොදන්න නිසාත් , ගොඩක් මේ වගේ ඇප් බොරු නිසාත් මේකත් බොරුවක් කියලා හිතනවා.. මේ ගැන දන්න කෙනා රී ලෝඩ් එක ගන්නවා , නොදන්න කෙනා ගන්නේ නෑ .. ඒක තමා වෙන්නේ..
සීමීත කාලයකට නොමිලේ දෙන සේවාවක් මේක.. උත්සාහා කරලා බලන්න.. බොරු කියලා හිතන අය ගූගල් , යූටියුබ් සර්ච් කරලා බලන්න , එතකොට පුලුවන් තේරුම් ගන්න...