FREE STUFF ON INTERNET!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,520
    113
    - උඩරට -
    දවසට රුපියල් 200 ගානේ කැමති නෙට්වර්ක් එකකට න&#

    ඔන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ රීලෝඩ් දා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන.

    මේක ඔන්ලයින් රීලෝඩ් දා ගන්න හදපු මොබයිල් ඇප්ලිකේශන් එකක්. ඩෙන්ට් ඇප් . මේ ඇප් එක හදලා තියෙන්නේ හොංකොං වල..ඇප් එක හදපු අය ඒක මාකෙටින් කරන්නේ නොමිලේ රී ලෝඩ් දීලා. එයාලට ඕනී ඇප් එකට ඩිමාන්ඩ් එකක් හදා ගන්න කස්ටර්මස් ලා වැඩි කරගෙන..ඇත්තටම කිව්වොත් ඉස්සෙල්ලාම මේ ඇප් එක ටෙස්ට් කරලා තියෙන්නේ බංගලිදේශයේ..එහේ කරපු ප්‍රොජෙක්ට් එක සාර්තක වුනාට පස්සේ නොමිලේ දෙන එක නතර කරලා තිබ්බා..දැන් ලංකාවේ තමා මේ දවස්වල ප්‍රොජෙක්ට් එක යන්නේ, ඒ කියන්නේ ටික දවසකින් නොමිලේ රී ලෝඩ් දෙන එක නතර වේවී.. මොකද හැමදාම නොමිලේ දෙන්න බෑනේ..

    අපි බලමු රී ලෝඩ් නොමිලේ ගන්නේ කොහොමද කියලා ! :D

    මෙන්න ඇප් එක ගන්න ලින්ක් එක!

    https://dent.app.link/cBFQFEtPnQ

    ඇප් එක අරන් ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරන් ෆෝන් නම්බරේ දීලා රෙජිස්ටර් වෙන්න..

    (ඔයාලට හිතෙයි රෙෆරල් ලින්ක් එකක් දිලා අපිව නොමග යවනවා කියලා..නෑ රෙෆරල් ලින්ක් එකෙන් යනකොට වැඩිපුර පොයින්ට්ස් හම්බ වෙනවා දෙන්නටම 205 ගානේ.. මට විතරක් නෙවේ..) :)

    ඔන්න දැන් ඔයා රෙජිස්ටර් උනා..ඔයාගේ පොයින්ට්ස් ගාන ඔක්කෝම 515 ක් වගේ ඇති.. තව යාලුවෝ හරහා පොයින්ට්ස් එකතු කරන්න ..පොයින්ට්ස් 680 ඉදන් 780 අතර ගානකට ආපුවම රී ලෝඩ් ගන්න පුලුවන් ..

    ඔයාගේ නම්බරේට හෝ ඔයා කැමති ඕනම ලංකාවේ නෙට්වර්ක් එකකට රීලෝඩ් එක ගන්න පුලුවන්.. රු. 200 /= ක් :shocked: ගන්න පුලුවන් දවසකට.. ඊලග දවසේත් පොයින්ට්ස් තියෙනවා නම් ආයේත් 200 ක් ගන්න පුලුවන්.. :shocked:

    ඔයාගේ රීලෝඩ් එකේ ගාන ඔයා එකතු කරපු පොයින්ට්ස් වලින් කැපිලා තමා ඔයාට රීලෝඩ් එක එන්නේ.. කැමති නම්බරේ ගහලා කැමති නෙට්වර්ක් එක ‍තෝරලා රීලෝඩ් එක ගන්න මෙන්න..

    දැනටමත් ගොඩක් අය මේක දාගෙන රීලෝඩ් ගන්නවා..

    සමහර අය මේ ගැන නොදන්න නිසාත් , ගොඩක් මේ වගේ ඇප් බොරු නිසාත් මේකත් බොරුවක් කියලා හිතනවා.. මේ ගැන දන්න කෙනා රී ලෝඩ් එක ගන්නවා , නොදන්න කෙනා ගන්නේ නෑ .. ඒක තමා වෙන්නේ.. :P

    සීමීත කාලයකට නොමිලේ දෙන සේවාවක් මේක.. උත්සාහා කරලා බලන්න.. බොරු කියලා හිතන අය ගූගල් , යූටියුබ් සර්ච් කරලා බලන්න , එතකොට පුලුවන් තේරුම් ගන්න... :yes::yes:

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    ඔන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ රීලෝඩ් දා ගන්න පුලුවන් ක්‍රමයක් ගැන.......

    google playstore eke lankawe aya dapu reviews balala innako app eka install karanna kalin
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,520
    113
    - උඩරට -
    google playstore eke lankawe aya dapu reviews balala innako app eka install karanna kalin

    ලංකාවේ අය හිතන් ඉන්නේ ඇප් එක ඉන්ස්ටෝල් කරපු ගමන් රීලෝඩ් එනවා කියලා..එහෙම වෙන්නේ නෑනේ..ඒකටත් ක්‍රමයක් තියෙනවා නේ.. :P

    අනිත් එක එකෙක් දෙන්නෙක් ඔහොම කීවාට දැනට කීයක් නම් ඕකෙන් ගත්තද , රු. 600 ක රීලෝඩ් අරන් තියෙනවා මමත්..ඒකයි කිව්වේ..

    ඇප් එක දාලා උත්සාහා කරලා බලපන්, මගේ පෝස්ට් එකේ මම අන්තිමට කියලා තියෙන්නේ ඒක තමා ගූගල් , යූට්යුබ් බලන්න කියලා..

    විශවාස කරන නොකරන එක තියෙන්නේ උබේ අතේ මචන් ! ;)
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    mea thred ekin kochchara api online badu genawada niko ge niyyama thread ekak
    dan issara wage magazine ehema evanawa adui wage
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මාත් දන්න ඒවා ටිකක් තියෙනව දාන්නද එපාද කියලයි මම මේ කල්පනා කෙරුවෙ.........:dull::rofl:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast

    meka boru