200-----120----may be 180-----or more -----profits up again.
අතපය 4 තියන උන් කොම්පුටරෙන් සල්ලි හොයන්න දගලනවා. සිංහල කමටත් ලැජ්ජයි යකෝ. හරි හමන් රස්සාවක් කරපන් නම්බුකාර විදිහට මහන්සිවෙලා

ඔයා හරි බ්රෝ ඔයා වගේ අය මේ සමාජයේ ඉන්න ඕනි ,..... උදාහරණයක් විදිහට ... අපිට වහනෙකින් යන්න හොද පාරවල් හැදෙන්න ඕනි ඔයාලා වගේ හිතන තරුණයින්ගෙන් ...ඔයාලා වගේ අය නැති උනොත් ඒවා කරන්නේ කවුද .rep +
බිල් ගේට් වගේ එවුන් ලංකාවෙ ඉපදෙන්නෙ නැත්තෙ උඹලා වගේ බුවාලා නිසා...![]()