අත් අඩංගුවට ගත්ත උන් සිරිකොතට යවනව ලු..
මංගල ඇප දෙයි..
ෆුක බලලද....?

අත් අඩංගුවට ගත්ත උන් සිරිකොතට යවනව ලු..
මංගල ඇප දෙයි..

මම උන්ගෙන් එකෙක් ද කියන එක අදාල නෑ. තමන්ගේ නිරුවත ස්වභවදර්මයා එක්ක සම්බන්ද කරන කලාත්මක චායාරූප කලාව ප්‍රචලිත කරන එක වරදක් නෑ. අපි ඉපදෙන හෙලුවෙන් ඉපදෙන්නේ. නිරුවත සුන්දර ලෙස දැකීම වරදක් නෙවෙයි.ඒක තේරුම් ගනිල්ලා

හෙළුවෙන් පොටෝවක් ගැහුවා කියල පොලිසියෙන් අල්ලන්න නං ඕනේ නෑ කියන එක ඇත්ත
හැබැයි පටන්ගන්නකොටම මේ වැඩේ නතර කරන්න මේ වගේ දෙයක් කරන එක හොඳයිනැත්තන් අපේ උන් රැල්ලට ගියාම ඕනේ පිස්සු වැඩක් කරනව.

නිරුවත පෙන්වීම කිසිසේත්ම වරදක් නොවේ ...මන්ද මානසික පුද්ලයින් විසින් නිර්මාණය කරන ලද නීතියකින් නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස වර්ග කොට ඇත...එය ඉතා අසාදාරන මානව හිමිකම් කඩ කිරීමකි ....නීතිය පාදක කොට ගත යුතු එකම සිද්ධාන්තය එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් මත එම පාර්ශවයේ කැමැත්ත /අකමැත්ත නොවිමසා එම පාර්ශවය මතට සිදුකරන ඕනෑම භව්තික හානියක් (වෙනස් කිරීමක්)(physical damage) පදනම් කරගෙන පමණි ...එය ශරීරයට /දේපලකට ආදී වශයෙන් විය හැකිය ....නිරුවත් පෙන්වීම මගින් කිසිදු අයුරකින් කිසිම පාර්ශවයකට හානියක් සිදු නොවේ ....එය වරදක් බවට වර්ග කිරීමට ගෙන ඇති පදනම අපැහැදිලිය ....rules පැහැදිලිවම වෙනස් විය යුතුය ...ඇදුම් අද සිටීමට කෙනෙක්ට අයිතියක් ඇතිව සේම ඇදුම් රහිතව නිරුවතින් සිටීමටද යක් අයෙක්ට අයිතියක් තිබිය යුතුය ....නිරුවත දැක්ක පමණින් ලංකාවේ මෙන්ම ලොව බහුතරයක් වන මෙම මිලේච්ච කොට්ටාශයේ නින්දිත හැසිරීමද පිදුරංගල සිද්දියෙන් පසුව එම පුද්ගලයින් අපහසුතාවයට පත් කර ඇති ආකාරය හා සමානය ...පැහැදිලිවම නීති වෙනස් විය යුතුය ....

එකදාස් නවසිය මුල් ගනන් වල ලංකාවේ අවුරුදු 15ට අඩු කෙල්ලො කොල්ලො අමු හෙලුවෙන් හිටියේ. ලොකු අය අමුඩයක් විතරයි.ගෑනු මිනිස්සු ඕන තරම් හෙලුවෙන් වැවෙන් දොලෙන් නානවා.එහෙව් රටක මේ වගේ අමුතු සදාචාරයක් ගෙනෙල්ලා මානව නිදහසට බාධක දාන්නේ එක එක බංකොලොත් ආගමික සංස්ථා සනසන්න.නිරුවත පෙන්වීම කිසිසේත්ම වරදක් නොවේ ...මන්ද මානසික පුද්ලයින් විසින් නිර්මාණය කරන ලද නීතියකින් නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස වර්ග කොට ඇත...එය ඉතා අසාදාරන මානව හිමිකම් කඩ කිරීමකි ....නීතිය පාදක කොට ගත යුතු එකම සිද්ධාන්තය එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් මත එම පාර්ශවයේ කැමැත්ත /අකමැත්ත නොවිමසා එම පාර්ශවය මතට සිදුකරන ඕනෑම භව්තික හානියක් (වෙනස් කිරීමක්)(physical damage) පදනම් කරගෙන පමණි ...එය ශරීරයට /දේපලකට ආදී වශයෙන් විය හැකිය ....නිරුවත් පෙන්වීම මගින් කිසිදු අයුරකින් කිසිම පාර්ශවයකට හානියක් සිදු නොවේ ....එය වරදක් බවට වර්ග කිරීමට ගෙන ඇති පදනම අපැහැදිලිය ....rules පැහැදිලිවම වෙනස් විය යුතුය ...ඇදුම් අද සිටීමට කෙනෙක්ට අයිතියක් ඇතිව සේම ඇදුම් රහිතව නිරුවතින් සිටීමටද යක් අයෙක්ට අයිතියක් තිබිය යුතුය ....නිරුවත දැක්ක පමණින් ලංකාවේ මෙන්ම ලොව බහුතරයක් වන මෙම මිලේච්ච කොට්ටාශයේ නින්දිත හැසිරීමද පිදුරංගල සිද්දියෙන් පසුව එම පුද්ගලයින් අපහසුතාවයට පත් කර ඇති ආකාරය හා සමානය ...පැහැදිලිවම නීති වෙනස් විය යුතුය ....
එකදාස් නවසිය මුල් ගනන් වල ලංකාවේ අවුරුදු 15ට අඩු කෙල්ලො කොල්ලො අමු හෙලුවෙන් හිටියේ. ලොකු අය අමුඩයක් විතරයි.ගෑනු මිනිස්සු ඕන තරම් හෙලුවෙන් වැවෙන් දොලෙන් නානවා.එහෙව් රටක මේ වගේ අමුතු සදාචාරයක් ගෙනෙල්ලා මානව නිදහසට බාධක දාන්නේ එක එක බංකොලොත් ආගමික සංස්ථා සනසන්න.

නිරුවතේ කලාත්මකබාවයක් තියෙනවා.ඒක ස්වභාවධර්මයත් එක්ක සංකලනය කරලා ෆොටෝ එකක් ගහලා ඒක ශෙයාර් කරන එක වරදක් වෙන්නේ කොහොමද?
කිසිම වරදක් නෑ ඕක නිදන කාමරේක වගේ ගහල දැම්මනම්, ඒත් ඒක පුණ්‍ය භූමියක් නේ, ඒකෙන්තමයි අවුල තියෙන්නෙ. කාගෙ ආගමකට වුනත් ගරු කරන්න ඕනනේ... අපේ උරුමයන් ගැන අපිට මීට වඩා ගෞරවයක් තියෙන්න ඕන.
එකදාස් නවසිය මුල් ගනන් වල ලංකාවේ අවුරුදු 15ට අඩු කෙල්ලො කොල්ලො අමු හෙලුවෙන් හිටියේ. ලොකු අය අමුඩයක් විතරයි.ගෑනු මිනිස්සු ඕන තරම් හෙලුවෙන් වැවෙන් දොලෙන් නානවා.එහෙව් රටක මේ වගේ අමුතු සදාචාරයක් ගෙනෙල්ලා මානව නිදහසට බාධක දාන්නේ එක එක බංකොලොත් ආගමික සංස්ථා සනසන්න.
එකදාස් නවසිය මුල් ගනන් වල ලංකාවේ අවුරුදු 15ට අඩු කෙල්ලො කොල්ලො අමු හෙලුවෙන් හිටියේ. ලොකු අය අමුඩයක් විතරයි.ගෑනු මිනිස්සු ඕන තරම් හෙලුවෙන් වැවෙන් දොලෙන් නානවා.එහෙව් රටක මේ වගේ අමුතු සදාචාරයක් ගෙනෙල්ලා මානව නිදහසට බාධක දාන්නේ එක එක බංකොලොත් ආගමික සංස්ථා සනසන්න.
හරි තොට හෙළුවෙන් ඉන්න ඕනනම්. ඉතිං හිටපං.![]()
මම උන්ගෙන් එකෙක් ද කියන එක අදාල නෑ. තමන්ගේ නිරුවත ස්වභවදර්මයා එක්ක සම්බන්ද කරන කලාත්මක චායාරූප කලාව ප්‍රචලිත කරන එක වරදක් නෑ. අපි ඉපදෙන හෙලුවෙන් ඉපදෙන්නේ. නිරුවත සුන්දර ලෙස දැකීම වරදක් නෙවෙයි.ඒක තේරුම් ගනිල්ලා

නිරුවත පෙන්වීම කිසිසේත්ම වරදක් නොවේ ...මන්ද මානසික පුද්ලයින් විසින් නිර්මාණය කරන ලද නීතියකින් නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස වර්ග කොට ඇත...එය ඉතා අසාදාරන මානව හිමිකම් කඩ කිරීමකි ....නීතිය පාදක කොට ගත යුතු එකම සිද්ධාන්තය එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් මත එම පාර්ශවයේ කැමැත්ත /අකමැත්ත නොවිමසා එම පාර්ශවය මතට සිදුකරන ඕනෑම භව්තික හානියක් (වෙනස් කිරීමක්)(physical damage) පදනම් කරගෙන පමණි ...එය ශරීරයට /දේපලකට ආදී වශයෙන් විය හැකිය ....නිරුවත් පෙන්වීම මගින් කිසිදු අයුරකින් කිසිම පාර්ශවයකට හානියක් සිදු නොවේ ....එය වරදක් බවට වර්ග කිරීමට ගෙන ඇති පදනම අපැහැදිලිය ....rules පැහැදිලිවම වෙනස් විය යුතුය ...ඇදුම් අද සිටීමට කෙනෙක්ට අයිතියක් ඇතිව සේම ඇදුම් රහිතව නිරුවතින් සිටීමටද යක් අයෙක්ට අයිතියක් තිබිය යුතුය ....නිරුවත දැක්ක පමණින් ලංකාවේ මෙන්ම ලොව බහුතරයක් වන මෙම මිලේච්ච කොට්ටාශයේ නින්දිත හැසිරීමද පිදුරංගල සිද්දියෙන් පසුව එම පුද්ගලයින් අපහසුතාවයට පත් කර ඇති ආකාරය හා සමානය ...පැහැදිලිවම නීති වෙනස් විය යුතුය ....
ඇයි බන් මූ විතරක් අම්මා තාත්තා ඇතුලු පවුලේ සැමට ඒකට දායක වෙන්න පුළුවන් නේ....