නිරුවත පෙන්නීම වරදක්ද?

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    මම උන්ගෙන් එකෙක් ද කියන එක අදාල නෑ. තමන්ගේ නිරුවත ස්වභවදර්මයා එක්ක සම්බන්ද කරන කලාත්මක චායාරූප කලාව ප්‍රචලිත කරන එක වරදක් නෑ. අපි ඉපදෙන හෙලුවෙන් ඉපදෙන්නේ. නිරුවත සුන්දර ලෙස දැකීම වරදක් නෙවෙයි.ඒක තේරුම් ගනිල්ලා

    ඒවා කලාත්මක ඡායාරූප ද? උබට නම් එහෙම පේනවා ඇති. :rofl:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,850
    2,857
    113
    රජරට
    හෙළුවෙන් පොටෝවක් ගැහුවා කියල පොලිසියෙන් අල්ලන්න නං ඕනේ නෑ කියන එක ඇත්ත :yes:

    හැබැයි පටන්ගන්නකොටම මේ වැඩේ නතර කරන්න මේ වගේ දෙයක් කරන එක හොඳයි :yes: නැත්තන් අපේ උන් රැල්ලට ගියාම ඕනේ පිස්සු වැඩක් කරනව.

    That's True
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658

    රැල්ලට යන 2000 පස්සෙ ඉපදුන දරුවො වැඩී බං. :rolleyes:
     
    Sep 2, 2018
    234
    25
    0
    මම උන්ගෙන් එකෙක් ද කියන එක අදාල නෑ. තමන්ගේ නිරුවත ස්වභවදර්මයා එක්ක සම්බන්ද කරන කලාත්මක චායාරූප කලාව ප්‍රචලිත කරන එක වරදක් නෑ. අපි ඉපදෙන හෙලුවෙන් ඉපදෙන්නේ. නිරුවත සුන්දර ලෙස දැකීම වරදක් නෙවෙයි.ඒක තේරුම් ගනිල්ලා

    :yes:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    නිරුවත පෙන්වීම කිසිසේත්ම වරදක් නොවේ ...මන්ද මානසික පුද්ලයින් විසින් නිර්මාණය කරන ලද නීතියකින් නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස වර්ග කොට ඇත...එය ඉතා අසාදාරන මානව හිමිකම් කඩ කිරීමකි ....නීතිය පාදක කොට ගත යුතු එකම සිද්ධාන්තය එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් මත එම පාර්ශවයේ කැමැත්ත /අකමැත්ත නොවිමසා එම පාර්ශවය මතට සිදුකරන ඕනෑම භව්තික හානියක් (වෙනස් කිරීමක්)(physical damage) පදනම් කරගෙන පමණි ...එය ශරීරයට /දේපලකට ආදී වශයෙන් විය හැකිය ....නිරුවත් පෙන්වීම මගින් කිසිදු අයුරකින් කිසිම පාර්ශවයකට හානියක් සිදු නොවේ ....එය වරදක් බවට වර්ග කිරීමට ගෙන ඇති පදනම අපැහැදිලිය ....rules පැහැදිලිවම වෙනස් විය යුතුය ...ඇදුම් අද සිටීමට කෙනෙක්ට අයිතියක් ඇතිව සේම ඇදුම් රහිතව නිරුවතින් සිටීමටද යක් අයෙක්ට අයිතියක් තිබිය යුතුය ....නිරුවත දැක්ක පමණින් ලංකාවේ මෙන්ම ලොව බහුතරයක් වන මෙම මිලේච්ච කොට්ටාශයේ නින්දිත හැසිරීමද පිදුරංගල සිද්දියෙන් පසුව එම පුද්ගලයින් අපහසුතාවයට පත් කර ඇති ආකාරය හා සමානය ...පැහැදිලිවම නීති වෙනස් විය යුතුය ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    නිරුවතේ කලාත්මකබාවයක් තියෙනවා.ඒක ස්වභාවධර්මයත් එක්ක සංකලනය කරලා ෆොටෝ එකක් ගහලා ඒක ශෙයාර් කරන එක වරදක් වෙන්නේ කොහොමද?

    කිසිම වරදක් නෑ ඕක නිදන කාමරේක වගේ ගහල දැම්මනම්, ඒත් ඒක පුණ්‍ය භූමියක් නේ, ඒකෙන්තමයි අවුල තියෙන්නෙ. කාගෙ ආගමකට වුනත් ගරු කරන්න ඕනනේ... අපේ උරුමයන් ගැන අපිට මීට වඩා ගෞරවයක් තියෙන්න ඕන.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    හෙළුවෙන් පොටෝවක් ගැහුවා කියල පොලිසියෙන් අල්ලන්න නං ඕනේ නෑ කියන එක ඇත්ත :yes:

    හැබැයි පටන්ගන්නකොටම මේ වැඩේ නතර කරන්න මේ වගේ දෙයක් කරන එක හොඳයි :yes: නැත්තන් අපේ උන් රැල්ලට ගියාම ඕනේ පිස්සු වැඩක් කරනව.

    තට්ටමේ හංවඩු ගහන්න ඕන පිදුරංගල කියල... ආයෙ ඕව නොකරන්න...අර යකඩ කූර රත් කරල.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    යන්න බෑ ලු දැන් පට්ට සෙනගක් යනවා හෝ ගාල රැල්ලට.... අපේ එවුන් ඉතින් සුද්ද කරා කිව්වනම් ආයේ අහන්න දෙයක් නෑ
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නිරුවත පෙන්වීම කිසිසේත්ම වරදක් නොවේ ...මන්ද මානසික පුද්ලයින් විසින් නිර්මාණය කරන ලද නීතියකින් නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස වර්ග කොට ඇත...එය ඉතා අසාදාරන මානව හිමිකම් කඩ කිරීමකි ....නීතිය පාදක කොට ගත යුතු එකම සිද්ධාන්තය එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් මත එම පාර්ශවයේ කැමැත්ත /අකමැත්ත නොවිමසා එම පාර්ශවය මතට සිදුකරන ඕනෑම භව්තික හානියක් (වෙනස් කිරීමක්)(physical damage) පදනම් කරගෙන පමණි ...එය ශරීරයට /දේපලකට ආදී වශයෙන් විය හැකිය ....නිරුවත් පෙන්වීම මගින් කිසිදු අයුරකින් කිසිම පාර්ශවයකට හානියක් සිදු නොවේ ....එය වරදක් බවට වර්ග කිරීමට ගෙන ඇති පදනම අපැහැදිලිය ....rules පැහැදිලිවම වෙනස් විය යුතුය ...ඇදුම් අද සිටීමට කෙනෙක්ට අයිතියක් ඇතිව සේම ඇදුම් රහිතව නිරුවතින් සිටීමටද යක් අයෙක්ට අයිතියක් තිබිය යුතුය ....නිරුවත දැක්ක පමණින් ලංකාවේ මෙන්ම ලොව බහුතරයක් වන මෙම මිලේච්ච කොට්ටාශයේ නින්දිත හැසිරීමද පිදුරංගල සිද්දියෙන් පසුව එම පුද්ගලයින් අපහසුතාවයට පත් කර ඇති ආකාරය හා සමානය ...පැහැදිලිවම නීති වෙනස් විය යුතුය ....

    :yes::yes:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36

    එකදාස් නවසිය මුල් ගනන් වල ලංකාවේ අවුරුදු 15ට අඩු කෙල්ලො කොල්ලො අමු හෙලුවෙන් හිටියේ. ලොකු අය අමුඩයක් විතරයි.ගෑනු මිනිස්සු ඕන තරම් හෙලුවෙන් වැවෙන් දොලෙන් නානවා.එහෙව් රටක මේ වගේ අමුතු සදාචාරයක් ගෙනෙල්ලා මානව නිදහසට බාධක දාන්නේ එක එක බංකොලොත් ආගමික සංස්ථා සනසන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    එකදාස් නවසිය මුල් ගනන් වල ලංකාවේ අවුරුදු 15ට අඩු කෙල්ලො කොල්ලො අමු හෙලුවෙන් හිටියේ. ලොකු අය අමුඩයක් විතරයි.ගෑනු මිනිස්සු ඕන තරම් හෙලුවෙන් වැවෙන් දොලෙන් නානවා.එහෙව් රටක මේ වගේ අමුතු සදාචාරයක් ගෙනෙල්ලා මානව නිදහසට බාධක දාන්නේ එක එක බංකොලොත් ආගමික සංස්ථා සනසන්න.

    හරි තොට හෙළුවෙන් ඉන්න ඕනනම්. ඉතිං හිටපං. :P
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    නිරුවතේ කලාත්මකබාවයක් තියෙනවා.ඒක ස්වභාවධර්මයත් එක්ක සංකලනය කරලා ෆොටෝ එකක් ගහලා ඒක ශෙයාර් කරන එක වරදක් වෙන්නේ කොහොමද?

    කිසිම වරදක් නෑ ඕක නිදන කාමරේක වගේ ගහල දැම්මනම්, ඒත් ඒක පුණ්‍ය භූමියක් නේ, ඒකෙන්තමයි අවුල තියෙන්නෙ. කාගෙ ආගමකට වුනත් ගරු කරන්න ඕනනේ... අපේ උරුමයන් ගැන අපිට මීට වඩා ගෞරවයක් තියෙන්න ඕන.

    ලංකාවේ පුන්‍ය බුමී වල ඔයිට වඩා අනන්ත දේවල් ඒවට සම්බන්ධ ආගමික පූජකයන් කරනවා.ඒක හැම ආගමක තියෙනවා.පිටින් ඔපෙට නො සෙක්ස් කියලා ගහගෙන හිටියට හොරෙන් ඕවගේ වෙන දේවල් බ්ලූ ‍ෆිල්ම් වලටත් අන්තයි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එකදාස් නවසිය මුල් ගනන් වල ලංකාවේ අවුරුදු 15ට අඩු කෙල්ලො කොල්ලො අමු හෙලුවෙන් හිටියේ. ලොකු අය අමුඩයක් විතරයි.ගෑනු මිනිස්සු ඕන තරම් හෙලුවෙන් වැවෙන් දොලෙන් නානවා.එහෙව් රටක මේ වගේ අමුතු සදාචාරයක් ගෙනෙල්ලා මානව නිදහසට බාධක දාන්නේ එක එක බංකොලොත් ආගමික සංස්ථා සනසන්න.

    ජෙපි ටෝක්ස්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    එකදාස් නවසිය මුල් ගනන් වල ලංකාවේ අවුරුදු 15ට අඩු කෙල්ලො කොල්ලො අමු හෙලුවෙන් හිටියේ. ලොකු අය අමුඩයක් විතරයි.ගෑනු මිනිස්සු ඕන තරම් හෙලුවෙන් වැවෙන් දොලෙන් නානවා.එහෙව් රටක මේ වගේ අමුතු සදාචාරයක් ගෙනෙල්ලා මානව නිදහසට බාධක දාන්නේ එක එක බංකොලොත් ආගමික සංස්ථා සනසන්න.

    හෙළුවෙන් හිටියට හෙලුවෙන් නෑවට අවුලක් නෑ ඒව පොටෝ ගහල ශෙයා කරන එක තමයි අවුල... ආණ්ඩුව කැමති නෑ පුක ශෙයා කරනවට...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    හරි තොට හෙළුවෙන් ඉන්න ඕනනම්. ඉතිං හිටපං. :P

    ඇයි බන් මූ විතරක් අම්මා තාත්තා ඇතුලු පවුලේ සැමට ඒකට දායක වෙන්න පුළුවන් නේ....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම උන්ගෙන් එකෙක් ද කියන එක අදාල නෑ. තමන්ගේ නිරුවත ස්වභවදර්මයා එක්ක සම්බන්ද කරන කලාත්මක චායාරූප කලාව ප්‍රචලිත කරන එක වරදක් නෑ. අපි ඉපදෙන හෙලුවෙන් ඉපදෙන්නේ. නිරුවත සුන්දර ලෙස දැකීම වරදක් නෙවෙයි.ඒක තේරුම් ගනිල්ලා

    ඒ ඡායාරුපය ඔබට කලාත්මකද?????????

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,107
    953
    113
    V
    නිරුවත පෙන්වීම කිසිසේත්ම වරදක් නොවේ ...මන්ද මානසික පුද්ලයින් විසින් නිර්මාණය කරන ලද නීතියකින් නිරුවත්ව සිටීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස වර්ග කොට ඇත...එය ඉතා අසාදාරන මානව හිමිකම් කඩ කිරීමකි ....නීතිය පාදක කොට ගත යුතු එකම සිද්ධාන්තය එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයක් මත එම පාර්ශවයේ කැමැත්ත /අකමැත්ත නොවිමසා එම පාර්ශවය මතට සිදුකරන ඕනෑම භව්තික හානියක් (වෙනස් කිරීමක්)(physical damage) පදනම් කරගෙන පමණි ...එය ශරීරයට /දේපලකට ආදී වශයෙන් විය හැකිය ....නිරුවත් පෙන්වීම මගින් කිසිදු අයුරකින් කිසිම පාර්ශවයකට හානියක් සිදු නොවේ ....එය වරදක් බවට වර්ග කිරීමට ගෙන ඇති පදනම අපැහැදිලිය ....rules පැහැදිලිවම වෙනස් විය යුතුය ...ඇදුම් අද සිටීමට කෙනෙක්ට අයිතියක් ඇතිව සේම ඇදුම් රහිතව නිරුවතින් සිටීමටද යක් අයෙක්ට අයිතියක් තිබිය යුතුය ....නිරුවත දැක්ක පමණින් ලංකාවේ මෙන්ම ලොව බහුතරයක් වන මෙම මිලේච්ච කොට්ටාශයේ නින්දිත හැසිරීමද පිදුරංගල සිද්දියෙන් පසුව එම පුද්ගලයින් අපහසුතාවයට පත් කර ඇති ආකාරය හා සමානය ...පැහැදිලිවම නීති වෙනස් විය යුතුය ....

    you must be a guy who masturbates in front of girls high schools
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    ඇයි බන් මූ විතරක් අම්මා තාත්තා ඇතුලු පවුලේ සැමට ඒකට දායක වෙන්න පුළුවන් නේ....

    එක අතකට උන් පව් බං මුන් කරන හිපාටු වැඩ වලට ඒ මිනිස්සු බැනුම් අහනවා...:yes: