ඇත්ත යකෝ | Truth !!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුලුවන්නං screenshot එකක් දාපං තියෙන තැන. කෙප්ප කෙලල මරු කියෝනව :rofl:

    ඔනෙ නම් කියෝල තේරුම් ගනින් නැත්තන් නිකා ඉදපන්.. තියෙන සුත්‍ර 3ක නම් කියුව එතනින් එහාට උබට ඔනෙ නම් හොයා ගනින් නැත්තන් නිකා ඉදපන් එච්චරයි,.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔනෙ නම් කියෝල තේරුම් ගනින් නැත්තන් නිකා ඉදපන්.. තියෙන සුත්‍ර 3ක නම් කියුව එතනින් එහාට උබට ඔනෙ නම් හොයා ගනින් නැත්තන් නිකා ඉදපන් එච්චරයි,.

    හරි හරි ඒවගෙ තියෙනව උඹට විතරයි පේන්නෙ. සීතාම්බර පටසලුව වගේ. දේශපාලනේ ගැන කතා කරගෙන ඉඳිං බං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි හරි ඒවගෙ තියෙනව උඹට විතරයි පේන්නෙ. සීතාම්බර පටසලුව වගේ. දේශපාලනේ ගැන කතා කරගෙන ඉඳිං බං

    කියවන්ඩ එපා තවත් තේරුමක් නැ , සුත්‍රවල නම් දුන්න කියෝල තේරුම් ගන්න එක හෝ නොගන්න එක උබේ වැඩක් , එච්චරයි..