Cheapest Student Migration for Australia

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ස්ටුඩන්ට් ඩිපෙන්ඩනට් ගැන අහලා තිබ්බ නිසා කියන්නේ...මම ඉන්නේත් එහෙම....

    Msc හරි PHD හරි නම් පාර්ට්නර් ට full time work කරන්න පුලුවන්...

    ජොබ් නැති කතා බයිලා.. :rofl::rofl: ජොබ තියෙනවා ඕනි තරම්...මම දන්න එකෙක්වත් ජොබ් නැතුව නෑ...

    මම ඉන්න වීසා එක ජොබ් එකක් ගන්න අමාරුම වීසා කැටගරි එකක්... හැබැයි මම IT JOB එකක් කරන්නේ...FULL TIME - PERMANANT, AUSSI COMPANY එකක්... :rolleyes:

    මම IT ගැන කියන්නම්...ස්ටුඩන්ට් ආවා කියලා PR එක අනිවා සෙට් වෙන්නේ නෑ....

    මම IT ගැන කියන්නම්...ස්ටුඩන්ට් ආවා කියලා එක අනිවා සෙට් වෙන්නේ නෑ....කඩ්ඩ අනිවා පොයින්ට්ස් 20 ඕනි....ඒකෙන් පොයින්ට්ස් 75 සෙට් කර ගන්න පුලුවන්.....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,066
    66,483
    113

    Aussi lokuda
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    හොඳ ළමයෙක්;23654896 said:
    ඔව් ඕනෙ. එතකොට කරගන්න පුළුවන් බං. IELTS වැඩිය ඕනෙත් නෑ ;)

    App causes කිව්වෙ ? :confused:

    වැඩිය ඕනෙත් නෑ...:rofl: pissuda bn lankawe idan daanawa wage thama..maximum oni :dull: