2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුළුවන් අනේ.....පහුගිය දෙපාරේම 800 විතර ගැහුවා.
    උත්සහ කරමු කට්ටිය....:D

    :yes::yes: ස්පීඩ් වැඩි වුණොත් කොහොමත් පුළුවන්.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මදින්න නෙමේ ,
    ලුණු ගම්මිරිස් ටිකක් දාලා බැදල ගන්න කියල බැලුවෙ :P

    මට දැන් ටික දවසක් ඉඳල තේරිලා තියෙන්නේ , මේ කට්ටියට මාව රෝස්ට් කරලා කන්න උවමනා වෙලා තියෙනවා.... :baffled::baffled:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka

    සම්මාන තෝරනවා......:rolleyes::rolleyes:

    depositphotos_138006766-stock-illustration-cartoon-thief-stealing-trophy.jpg
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහා ගෙදර ආච්චි කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගැන කිය කිය ඉඳල දැන් නැ කටුස්සා

    ආච්චි වැහිල දිවුව ද දන්නෙ නෑ :rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මට දැන් ටික දවසක් ඉඳල තේරිලා තියෙන්නේ , මේ කට්ටියට මාව රෝස්ට් කරලා කන්න උවමනා වෙලා තියෙනවා.... :baffled::baffled:

    අන්තිම dodo ලෝකෙ ඉන්න :D:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට දැන් ටික දවසක් ඉඳල තේරිලා තියෙන්නේ , මේ කට්ටියට මාව රෝස්ට් කරලා කන්න උවමනා වෙලා තියෙනවා.... :baffled::baffled:

    ගණන් ගන්න එපා. සමාජෙ හරි කුරිරුයිනෙ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තරිදු මේ එකෙ අර තේ එකෙ ඉන්න කුඹියා අයින් කරන සීන් එකෙ තෙරුම මොකක්ද කියලා තෙරුනාද.....:confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආවා මං තමයි ඉස්සල්ලම ඇවිල්ලා තියෙන්නේ කවුරැවත් නෑනේ තාම:baffled::baffled:

    මහසෝනව දැකල ද හීනෙන් බයවෙලා නැගිට්ටෙ :rofl: