රිතික් ගේ මුල්කාලේ ෆිල්ම් එකක්.
ෆිල්ම් එක AAP MUJHE ACHCHE LAGNE LAGE
2002 ඇවිත් තියෙන්නේ
රෙප් ++
රිතික් ගේ මුල්කාලේ ෆිල්ම් එකක්.
ෆිල්ම් එක AAP MUJHE ACHCHE LAGNE LAGE
2002 ඇවිත් තියෙන්නේ
කෝ කෝ 1000 ගහන්න තියනව![]()
ටයිප් කරන්න ඔනි නෙ.......![]()
එච්චර පරණ ෆිල්ම් එකක් නෙමෙයි බන්![]()

මං කිවුවෙ ඒකනෙ වේගෙ මදි කියල. කෝ කට්ටිය උනන්දු නැහැනෙ.


ආ........![]()

මම නම් උත්සහ කරනවා......අඩුම ගානේ එක්කෙනෙක්ගෙන් පොස්ට් 60 වගේ ලැබෙන්න ඕනේ.![]()
අපේ ආච්චිව මතක් කරලා බනින්නේ කවුද?![]()

''wow! ආච්චි මුනේ තියන ලැජ්ජාව ''කියලා ආච්චිට විහිළු කරන එක නේද තේරැම![]()

අපේ ආච්චිව මතක් කරලා බනින්නේ කවුද?![]()

මම නම් උත්සහ කරනවා......අඩුම ගානේ එක්කෙනෙක්ගෙන් පොස්ට් 60 වගේ ලැබෙන්න ඕනේ.![]()

අපේ ආච්චිව මතක් කරලා බනින්නේ කවුද?![]()


හායි ෆේක්
