2018 Sep-26- ElaKiri Radio ! -Music Hut with tharindumj

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටයිප් කරන්න ඔනි නෙ.......:eek:

    එහෙනම් හිමිට ටයිප් කරලා හෙට මණ්ඩපේවත් දාන්න. හැබැයි හරිම තේරුම ඕනේ
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මං කිවුවෙ ඒකනෙ වේගෙ මදි කියල. කෝ කට්ටිය උනන්දු නැහැනෙ.

    මම නම් උත්සහ කරනවා......අඩුම ගානේ එක්කෙනෙක්ගෙන් පොස්ට් 60 වගේ ලැබෙන්න ඕනේ.:baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ආච්චිව මතක් කරලා බනින්නේ කවුද?:angry::angry:

    මුත්තව මතක් කරල බැණ්නත් මුත්තගෙ ආච්චිටනම් බණින එකක් නෑ :rofl:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ''wow! ආච්චි මුනේ තියන ලැජ්ජාව ''කියලා ආච්චිට විහිළු කරන එක නේද තේරැම:baffled:

    අච්චේ කිව්වේ ආච්චිට එතකොට. දැන් තමා මේක හරියට තේරැනේ :D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම නම් උත්සහ කරනවා......අඩුම ගානේ එක්කෙනෙක්ගෙන් පොස්ට් 60 වගේ ලැබෙන්න ඕනේ.:baffled::baffled:

    තාම 60ක්වත් දාල තියෙන්නේ සාරා විතරයි :sorry: