නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා ඈ ලොව අහිමි වුනා
lankanatha Well-known member Dec 8, 2008 3,560 212 63 Sep 26, 2018 #361 නුරා එගිනි දළු ඈ දවමින් ගෙතු සලෙල ගීතයට ඈ තනුවක් කර ගත්තා ඈ ලොව අහිමි වුනා
MarshMello Well-known member Jan 24, 2018 4,579 2,975 113 Sri Lanka Sep 26, 2018 #362 Malinga said: රේඩියෝ එක උච්ච ස්වරයට ගිය ගමන් හිරවුණා. Click to expand...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 26, 2018 #363 NK123 said: ඔව් අයියා බලනවා නෙමේ බැලෙනවා පුරුද්දට ගිහින් Click to expand... ඒකත් නරක නැහැනෙ.
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Sep 26, 2018 #364 Dodo Mahaththaya said: නෑ පුදුම හිතුන. වටිනවා එහෙම කරන එක.... Click to expand...
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Sep 26, 2018 #365 Sara531 said: සිංහල නම් english sub එක දාගෙන බලන්න..වචනයක් හරි ඉගෙන ගන්න පුලුවන් නෙ........ Click to expand... ඔව් ඒකනම් හොදයි තමා
Sara531 said: සිංහල නම් english sub එක දාගෙන බලන්න..වචනයක් හරි ඉගෙන ගන්න පුලුවන් නෙ........ Click to expand... ඔව් ඒකනම් හොදයි තමා
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Sep 26, 2018 #366 Malinga said: රේඩියෝ එක උච්ච ස්වරයට ගිය ගමන් හිරවුණා. Click to expand... අන්නේකයි
Nice_guy Well-known member Nov 14, 2017 2,632 301 83 Sep 26, 2018 #367 Malinga said: රේඩියෝ එක උච්ච ස්වරයට ගිය ගමන් හිරවුණා. Click to expand... ඒවගේ තමා
MarshMello Well-known member Jan 24, 2018 4,579 2,975 113 Sri Lanka Sep 26, 2018 #368 මගේ සරා කියල නේද කියන්නෙ
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Sep 26, 2018 #369 Ithika mithika said: Click to expand...
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Sep 26, 2018 #370 MarshMello said: ඉන්දියාවේඉදන්ද ආවෙ Click to expand...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 26, 2018 #371 Ithika mithika said: අන්නේකයි Click to expand... හොඳ වෙලාවට තරිඳුව හිරවෙලා නෑ මං හිතන්නෙ.
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 26, 2018 #373 Nice_guy said: ඒවගේ තමා Click to expand... ගායකයට මහන්සි දැණුන ද දන්නෙ නෑ.
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Sep 26, 2018 #374 තැන්කියු තරිදු..................
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Sep 26, 2018 #375 Malinga said: හොඳ වෙලාවට තරිඳුව හිරවෙලා නෑ මං හිතන්නෙ. Click to expand...
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Sep 26, 2018 #376 SBWoof said: මියුසික්නම් මේ සින්දුවේ Click to expand... ලස්සනයි බං.....
MarshMello Well-known member Jan 24, 2018 4,579 2,975 113 Sri Lanka Sep 26, 2018 #377 ලේසි කටුස්ස නෑ නෙ
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Sep 26, 2018 #378 Dedication ekath kiyanno....
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Sep 26, 2018 #379 කෝ මේ කට්ටිය 1000 දානව කිවුවට තාම 500 දැම්මෙත් නෑ
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Sep 26, 2018 #380 හේමාල් ගේ කෝප්පේ හිටපු කුබියව මහේන්ද්‍ර තමන්ගේ කෝප්පෙට දාගන්නවද ?