මහරගම bus stand එක නාවින්න Arpico එක ඉස්සරහට ගෙනියන වැඩේ නතර වෙලාද බන්? Highway bus stand එහෙම දැන් කොට්ටාවේ අලුතින් හදන Multi-Modal Transport Hub එකට ගෙනියයිද? ආංඩුව ආපු දවසේ ඉඳලම මේක ඇද ඇද ඉන්නව බන්, .. Traffic එකත් වැඩියි. පාර පටුයි හදන තැන. කාළකන්නි හැත්ත.

ඕව හදන කොට අපි නාකි වෙලා තියෙයි.මහරගම මාර්කට් ඵක බලපංකො.දැක්කහම බල්ලො බත් කන්නේ නැහැ.හුජ්ජ ගඳේ බැහැ උඩට යන කොට.අප්පිරියයි..තූ...
