meka edit karapu ekakda bn
uge oluwa lokuine agata wada


මොනවා උනත් අපිට දැන් පිළිගන්න වෙනවා බන්ගලියෝයි,ඇෆ්ගන් එවුනුයි අපියි පක්කොන්ටයි වඩා ගව්ගානක් ඉස්සරහින් ඉන්නේ කියලා![]()

පාකිස්තානේ උනුත් ටීම් එකට බනිනවා ඇති අපි වගේම 
පාකිස්තානේ උනුත් ටීම් එකට බනිනවා ඇති අපි වගේම
![]()
බංගලි කොටා මොනවා උනත් දක්ෂයෙක්... ඌ ගානට වැටිච්ච තැනින් ගොඩ ගත්ත... අපිට ගැහුවා වගේ
පාකිස්තානේ උනුත් ටීම් එකට බනිනවා ඇති අපි වගේම
![]()

ඉස්සර පක්කොයි අපියි අවුරුද්දට සිරිස් දෙකක් විතර ගහනවා දැන් මොකෝ දන්නේ නෑ නැත්තේ
නියම ගේමක් බලාගන්න පුළුවන් 
uta mahelage dial thama thiyenne...Habai tikak podi eunge scene daanawa..thama iskole yana dial ekak wage.....U issara mahela wage.

Mahelata wada effective gamanak muta yanta puluwan.......



U issara mahela wage.



බංගලි කොටා මොනවා උනත් දක්ෂයෙක්... ඌ ගානට වැටිච්ච තැනින් ගොඩ ගත්ත... අපිට ගැහුවා වගේ
ඌ දැන් mature නේ බන් පට්ටටම
අපිට මතක ඇති කාලේ ඉදන් උ ටීම් එකේ ඉන්නවා
experience එකත් එක්ක එන maturity එක තමා ඕක
ඕකගේ වැඩ බාලාංශයේ වුනාට , ඌට මාර confidence එකකුයි experienceසුයි තියෙනවා


අන්න ඒකයි අත්දැකීම් වැඩි වෙලා පරිනත උනාට දිනපු ගමන් මෝඩ අතල් දෙන එක නැවතිලා නෑ
උන් දැන් ඉස්සර ලංකාව වගේ
උන්ටත් ඉස්සර අපිට වගේ කී ප්ලේයර්සලා 4 දෙනෙක් ඉන්නවා
ෂකිබ් ,මහමුදුල්ල ,ටමීම් ,මුස්පිකර් 4 දෙනාගෙන් එකෙක් හරි අනිවා පත්තු වෙනවා


මතක් උනා බන්
