හිටං මරලා RIP

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    උඹලා මොකද හිතන්නේ සිරාව මරන්න කුමණ්ත්‍රන කරන සීන් එක ගැන ?
    මම නම් කියන්නේ මේක තනිකර බොරුවක්
    මාධ්‍ය සංදර්ශන කියන්නේ ඕවා තමයි
    ඊට පස්සේ මීඩියා වල ඕකම කියවනවා
    මිනිස්සුන්ට අනිත් ප්‍රශ්ණ අමතක වෙන්න

    නාමල් කුමාර කියන්නේ ආණ්ඩුවේ පොඩි ආතල් එකක් දෙන්න යොදා ගන්න ඉත්තෙක්
    ඌට කරන්න පුළුවන් පිත්තමක් නෑ.

    අනික හිටං වගේ නපුංසක පඹයෙක් මරන්නෙ මොන එහෙකටද ?
    ප්‍රභාකරන්ට අවුරුදු 30ක් යුද්ධ කරලා කරපු විනාශෙට වැඩි විනාශයක් හිටනයි පොනිලයි කලා මේ අවුරුදු ටිකට
    නොදකින් පොන්පාලනේ.
    අන්න හිමීට ගෑස් 195කින් වැඩි කරලා ඊයේ.

    Last edited:
    • Like
    Reactions: D_Mad

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ලංකා දේශපාලනේ කියන්නේ හරිම පුදුම තැනක් , එළියේ මිනිස්සුන්ට පෙන්න තියන දේ නෙමේ ඇතුලේ වෙන්නේ ,

    දැන් කියන්නේ මොකද්ද මයිත්‍රී ගෝටා එක්ක එකත්ගු වෙන නිසා දෙන්නටම සොට් එක දෙන්න යනවා කියලා නේ ,
    ඔතනින් ගන්න ඕන දේ , දෙන්නටම වෙඩි තියනවා කියන එක නෙමේ

    මිනිස්සුන්ට පෙන්නන හදන්නේ මෙත්‍රී ගෝටා දෙන්නම එකට්ට්හු වෙනවා කියාලා , හැබැයි මම %100ක් සුවර් කරලා කියනවා ඕක නම් 2020-21 දී නම් වෙන්නේ නැහැ පෙන්නන දේ නෙමෙයි ඇත්තට වෙන්නේ ,
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේ සිද්ධියට සම්බන්ධයි කියලා පත්තර වල පට්ට ගහපු ඉන්දියන් ජාතිකයා මානසික රෝගියෙක් කියලා ඉන්දියානු තානාතිපති කාර්යලෙන් නිවෙදයකුත් නිකුත් කරලා නේද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිටං වගේ නපුංසක පඹයෙක් මරන්නෙ මොන එහෙකටද ?
    ප්‍රභාකරන්ට අවුරුදු 30ක් යුද්ධ කරලා කරපු විනාශෙට වැඩි විනාශයක් හිටනයි පොනිලයි කලා මේ අවුරුදු ටිකට
    නොදකින් පොන්පාලනේ.

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,845
    40,551
    113
    ලංකා දේශපාලනේ කියන්නේ හරිම පුදුම තැනක් , එළියේ මිනිස්සුන්ට පෙන්න තියන දේ නෙමේ ඇතුලේ වෙන්නේ ,

    දැන් කියන්නේ මොකද්ද මයිත්‍රී ගෝටා එක්ක එකත්ගු වෙන නිසා දෙන්නටම සොට් එක දෙන්න යනවා කියලා නේ ,
    ඔතනින් ගන්න ඕන දේ , දෙන්නටම වෙඩි තියනවා කියන එක නෙමේ

    මිනිස්සුන්ට පෙන්නන හදන්නේ මෙත්‍රී ගෝටා දෙන්නම එකට්ට්හු වෙනවා කියාලා , හැබැයි මම %100ක් සුවර් කරලා කියනවා ඕක නම් 2020-21 දී නම් වෙන්නේ නැහැ පෙන්නන දේ නෙමෙයි ඇත්තට වෙන්නේ ,

    මෛත්‍රීට බැසිල් හොඳටම කරදර කරා. ඒ නිසා ප්‍රශ්නෙ තිබ්බෙ බැසිල් එක්ක. මහින්ද ඒකට මැදිහත් උනේ නැති නිසා මහින්ද එක්කත් අවුලෙන් හිටියෙ. මෛත්‍රීට ගෝටා එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මෛත්‍රී ජනාදිපති වෙච්ච දා ඉඳන්ම ගෝටව ආරක්ෂා කරා. ප්‍රශ්න ගොඩින් බේරුවා. මෛත්‍රී ගෝටා එදා ඉඳන් ෆිට් එක.

    රනිල්ට ප්‍රශ්නෙ තිබ්බෙ ගෝටගෙ සුදු වෑන් ප්‍රතිපත්තිය එක්ක. රනිල්ගෙ සෙට් එකට ගෝටගෙන් ගොඩක් කරදර උනා. මහින්දයි බැසිලුයි එක්ක තිබ්බෙ දේශපාලනික ප්‍රශ්නයක්. මිසක් ඊට එහා දෙයක් තිබ්බෙ නෑ. රනිල් තමයි මහින්දව ශිරන්තිව නාමල්ව ආරක්ෂා කරන්නෙ. මහින්ද රනිල් කියන්නෙත් හොඳ බොකු දෙකක්. මහින්ද රනිල්ගෙ පිට කහපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හිටං වගේ නපුංසක පඹයෙක් මරන්නෙ මොන එහෙකටද ?
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    අනික හිටං වගේ නපුංසක පඹයෙක් මරන්නෙ මොන එහෙකටද ?

    I think it is very easy to understand if you know little bit about Srilankan Constitution.

    You know Ranil can't win any presidential election, so as per constitution once president died, automatically prime-minister become president. That is the only way for him (Ranil) to get president chair. Thanks.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    me mata pena heena:

    Badunkara siddhiya enakota Digana siddiya athi una.

    Apahu badunkara and ETI siddiya udata enakota Vijayakala ge speech eka awa.

    dan Rupiyala yata yanakota, anduwata agili dik wenakota Sniper rifle siddiya, president marana siddiya udata enawa.

    mata hithenne me rajayn ma gahana gamak, mokada eda idan prashnayak amathaka karanna wena ekak damma.
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    me mata pena heena:

    Badunkara siddhiya enakota Digana siddiya athi una.

    Apahu badunkara and ETI siddiya udata enakota Vijayakala ge speech eka awa.

    dan Rupiyala yata yanakota, anduwata agili dik wenakota Sniper rifle siddiya, president marana siddiya udata enawa.

    mata hithenne me rajayn ma gahana gamak, mokada eda idan prashnayak amathaka karanna wena ekak damma.

    ඒක තමයි මම කියන්නේ මචන්
    මුන් හැමදාම ප්‍රශ්ණයක් ආවම ඒක අමතක වෙන්න මොකක් හරි ගොන් ආතල් එකක් දෙනවා
    හිටං පඹයා කියන කිසි දෙයක් කලාද ? නෑනේ
    කුඩු ජාවාරම්කාරයෝ එල්ලලා මරනවා කිව්වා කෝ කලාද
    ඒ වගේ තමයි
    ඌ තනිකර අමු නපුවෙක්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    අනික හිටං වගේ නපුංසක පඹයෙක් මරන්නෙ මොන එහෙකටද ?
    ප්‍රභාකරන්ට අවුරුදු 30ක් යුද්ධ කරලා කරපු විනාශෙට වැඩි විනාශයක් හිටනයි පොනිලයි කලා මේ අවුරුදු ටිකට
    නොදකින් පොන්පාලනේ.
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    chrome_2018-10-02_20-46-12.png
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,095
    20,682
    113
    හස්තිශෛලපුර
    මෛත්‍රීට බැසිල් හොඳටම කරදර කරා. ඒ නිසා ප්‍රශ්නෙ තිබ්බෙ බැසිල් එක්ක. මහින්ද ඒකට මැදිහත් උනේ නැති නිසා මහින්ද එක්කත් අවුලෙන් හිටියෙ. මෛත්‍රීට ගෝටා එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. මෛත්‍රී ජනාදිපති වෙච්ච දා ඉඳන්ම ගෝටව ආරක්ෂා කරා. ප්‍රශ්න ගොඩින් බේරුවා. මෛත්‍රී ගෝටා එදා ඉඳන් ෆිට් එක.

    රනිල්ට ප්‍රශ්නෙ තිබ්බෙ ගෝටගෙ සුදු වෑන් ප්‍රතිපත්තිය එක්ක. රනිල්ගෙ සෙට් එකට ගෝටගෙන් ගොඩක් කරදර උනා. මහින්දයි බැසිලුයි එක්ක තිබ්බෙ දේශපාලනික ප්‍රශ්නයක්. මිසක් ඊට එහා දෙයක් තිබ්බෙ නෑ. රනිල් තමයි මහින්දව ශිරන්තිව නාමල්ව ආරක්ෂා කරන්නෙ. මහින්ද රනිල් කියන්නෙත් හොඳ බොකු දෙකක්. මහින්ද රනිල්ගෙ පිට කහපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

    :yes::yes::yes:මමනම් කියන්නේ ඔය ඔය දේශපාලු පවුල් ලංකාවෙන් දේශපාලනෙන් අයින්ම කරන්න ඕනේ.. 48 ඉදන් මෙරටට උන සෙතක් නෑ ඔය පවුල් වලින්...

    මහින්ද රනිල් එකම පවුලක අය.. :yes::yes::yes:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    ලංකා දේශපාලනේ කියන්නේ හරිම පුදුම තැනක් , එළියේ මිනිස්සුන්ට පෙන්න තියන දේ නෙමේ ඇතුලේ වෙන්නේ ,

    දැන් කියන්නේ මොකද්ද මයිත්‍රී ගෝටා එක්ක එකත්ගු වෙන නිසා දෙන්නටම සොට් එක දෙන්න යනවා කියලා නේ ,
    ඔතනින් ගන්න ඕන දේ , දෙන්නටම වෙඩි තියනවා කියන එක නෙමේ

    මිනිස්සුන්ට පෙන්නන හදන්නේ මෙත්‍රී ගෝටා දෙන්නම එකට්ට්හු වෙනවා කියාලා , හැබැයි මම %100ක් සුවර් කරලා කියනවා ඕක නම් 2020-21 දී නම් වෙන්නේ නැහැ පෙන්නන දේ නෙමෙයි ඇත්තට වෙන්නේ ,
    :yes::yes::yes::D
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    :yes::yes::yes:මමනම් කියන්නේ ඔය ඔය දේශපාලු පවුල් ලංකාවෙන් දේශපාලනෙන් අයින්ම කරන්න ඕනේ.. 48 ඉදන් මෙරටට උන සෙතක් නෑ ඔය පවුල් වලින්...

    මහින්ද රනිල් එකම පවුලක අය.. :yes::yes::yes:

    ඔව් බන්. ආයේ ඔය ප්‍රධාන පක්ෂ කියන හොර නඩ එකකට වත් එන්න දෙන්න හොද නෑ
    උන් මෙච්චර කාලෙකට කරපු කිසි දියුණුවක් තියනවද හොරා කෑවා මිසක්