උඹලා මොකද හිතන්නේ සිරාව මරන්න කුමණ්ත්‍රන කරන සීන් එක ගැන ?මම නම් කියන්නේ මේක තනිකර බොරුවක්
මාධ්‍ය සංදර්ශන කියන්නේ ඕවා තමයි
ඊට පස්සේ මීඩියා වල ඕකම කියවනවා
මිනිස්සුන්ට අනිත් ප්‍රශ්ණ අමතක වෙන්න
නාමල් කුමාර කියන්නේ ආණ්ඩුවේ පොඩි ආතල් එකක් දෙන්න යොදා ගන්න ඉත්තෙක්
ඌට කරන්න පුළුවන් පිත්තමක් නෑ.
අනික හිටං වගේ නපුංසක පඹයෙක් මරන්නෙ මොන එහෙකටද ?
ප්‍රභාකරන්ට අවුරුදු 30ක් යුද්ධ කරලා කරපු විනාශෙට වැඩි විනාශයක් හිටනයි පොනිලයි කලා මේ අවුරුදු ටිකට
නොදකින් පොන්පාලනේ.
අන්න හිමීට ගෑස් 195කින් වැඩි කරලා ඊයේ.
Last edited:



