mi Band 3 - රැඩිකල් රිවීව්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Thanks machan :)

    thumbs-up-animated-emoji.gif

    :love::love::love::love::love:
     
    • Like
    Reactions: gayendra9*9

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හරි එල එල මචන්.... මමත් එකක් හොයා හොයා හිටියේ...

    ඔයා කියපු නිසා මමත් දෙකක් ඕඩර් කළා 50 ඩොලර් ගියේ ෂිපින් එක්කම...

    දැන් ඕඩර් එක දාල ආවේ අලි එක්ස්ප්‍රස් එකෙන්... ආවම පික්ස් දාන්නම්... එල සහෝ ජය

    එල මචෝ
    අදම ශිප් කරයි ගොඩක් දුරට..
    ලංකාවට ආපු ගමං උඹට මැසේජ් එක එයි..
    ආවම පික්ස් දාපන්කෝ..
    ග්ලෝබල් එක් නේඩ ඕඩර් කරේ
    මොනවද කලර්ස්?
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Mamath use karanawa machan MI band 3 ekak. Uba kiyapu okkoma hari. habai samahara dewal apita 100% accuracy balaporoththu wenna ban. Oya band eka gaththata passe sleep monitor eka hiti gaman wenas wenawa. Ewa dakkama ubalata epa wenna ida tiyenawa, aparade kiyala hithenna puluwan. Eth api me pay karana price ekata hondatama watina product ekak oka. FIT BIT ekak oya wage 8 gunayak wage price eka. ewa nam accurate. Me gewana ganata watinawa meka. Battery eka patta
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Mamath use karanawa machan MI band 3 ekak. Uba kiyapu okkoma hari. habai samahara dewal apita 100% accuracy balaporoththu wenna ban. Oya band eka gaththata passe sleep monitor eka hiti gaman wenas wenawa. Ewa dakkama ubalata epa wenna ida tiyenawa, aparade kiyala hithenna puluwan. Eth api me pay karana price ekata hondatama watina product ekak oka. FIT BIT ekak oya wage 8 gunayak wage price eka. ewa nam accurate. Me gewana ganata watinawa meka. Battery eka patta

    ඔව් මචං..
    උඹේ කතාව හරි..
    මට ටික දවසකින් තමයි මීටර් උනේ ඩේටා ඇකුයුරසි එක අවුල් කියලා..
    ඒත් බේ බජට් එකේ හැටියට ඒක නොසලකා හරින්න පුළුවන්
     
    • Like
    Reactions: rayrox

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්

    එල මචෝ
    අදම ශිප් කරයි ගොඩක් දුරට..
    ලංකාවට ආපු ගමං උඹට මැසේජ් එක එයි..
    ආවම පික්ස් දාපන්කෝ..
    ග්ලෝබල් එක් නේඩ ඕඩර් කරේ
    මොනවද කලර්ස්?

    ඔව් මම නොට් එකකුත් දැම්ම ග්ලෝබල් වෂන්, ඉන්ග්ලිෂ් බ්ලැක් කලර් කියල...

    පාට කළු සහෝ.. අනිත් ඒවා සෙට් වෙන්නේ නැ , ආවම කියන්නම්
     
    onezerology

    Member
    Sep 14, 2018
    19
    1
    0
    මචන්, නොටිෆිකේශන් මැසේජ් එකත් පෙන්නවද ?
    ඊමේල් එකක සබ්ජෙක්ට් එක වගේ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔව් මම නොට් එකකුත් දැම්ම ග්ලෝබල් වෂන්, ඉන්ග්ලිෂ් බ්ලැක් කලර් කියල...

    පාට කළු සහෝ.. අනිත් ඒවා සෙට් වෙන්නේ නැ , ආවම කියන්නම්

    එල එල..
    ඉක්මනට එයි..:love:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන්, නොටිෆිකේශන් මැසේජ් එකත් පෙන්නවද ?
    ඊමේල් එකක සබ්ජෙක්ට් එක වගේ

    ෆෝන් එකට ඒ ඇප් එකේ නෝටිෆිකේශන් එක එනව නම්
    ඒක ඒ වෙලාවෙම බෑන්ඩ් එකටත් එනවා..
    අපිට සෙටින්ස් හදන්න පුළුවන් ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන්
    වෙලා තියෙන වෙලාවට බෑන්ඩ් එකට නෝටිෆිකේශන් එන්න එපා කියලා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,957
    758
    113
    මෙහෙ තමා
    lol mara hingannone elakiriye Inne Rs. 5000 ta ganna baduwath vikunanwa. mage iPhone 6s ekak tiyanwa tama dan use karanne iphone x ;)

    hari oyata apple x ekakui 6s ekakui thiyei.5000 ganakuth na. man higanna.

    ponnayo uta mn 500kata aduwen dunne packingwath kadapu nathi ekak mata oni nathi nisa.thopi wage pada show karayekuth dakkamai elakiriye
     
    onezerology

    Member
    Sep 14, 2018
    19
    1
    0

    ෆෝන් එකට ඒ ඇප් එකේ නෝටිෆිකේශන් එක එනව නම්
    ඒක ඒ වෙලාවෙම බෑන්ඩ් එකටත් එනවා..
    අපිට සෙටින්ස් හදන්න පුළුවන් ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන්
    වෙලා තියෙන වෙලාවට බෑන්ඩ් එකට නෝටිෆිකේශන් එන්න එපා කියලා

    thanks මචන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්

    එල එල..
    ඉක්මනට එයි..:love:

    Status:
    The seller has shipped your order
    Reminder:
    Your order should arrive within 21-40 Days, Factors such as delayed logistics and customs clearings may have an impact on the delivery time.
    1. If your order does not arrive on 2018-11-26 , you can apply for a refund by opening a dispute.
    2. To extend the Buyer Protection for this order, please click here .
    Select All Product Details Product Status Options

    Global Version Xiaomi Mi Band 3 miband 3 Wristband 0.78" OLED Display Touchpad Heart Rate Bluetooth 4.2 Fitness Tracker xiomi
    Properties: Color Global version ; Ships From China
    (Eternal Team)
    Awaiting Receipt
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Mamath use karanawa machan MI band 3 ekak. Uba kiyapu okkoma hari. habai samahara dewal apita 100% accuracy balaporoththu wenna ban. Oya band eka gaththata passe sleep monitor eka hiti gaman wenas wenawa. Ewa dakkama ubalata epa wenna ida tiyenawa, aparade kiyala hithenna puluwan. Eth api me pay karana price ekata hondatama watina product ekak oka. FIT BIT ekak oya wage 8 gunayak wage price eka. ewa nam accurate. Me gewana ganata watinawa meka. Battery eka patta

    ඔව් මචං..
    උඹේ කතාව හරි..
    මට ටික දවසකින් තමයි මීටර් උනේ ඩේටා ඇකුයුරසි එක අවුල් කියලා..
    ඒත් බේ බජට් එකේ හැටියට ඒක නොසලකා හරින්න පුළුවන්

    ithin bro data accuracy natnam gewana ganata watinakmin wadak naha ne bn apita onade wenna natnam mamt ganna inna tama oder eka damma natta me parhnaya nisa band eka hodailu et fata accuracy nahalu...
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ithin bro data accuracy natnam gewana ganata watinakmin wadak naha ne bn apita onade wenna natnam mamt ganna inna tama oder eka damma natta me parhnaya nisa band eka hodailu et fata accuracy nahalu...

    ඩේටා ඇකියුරසි එකේ ප්‍රශ්න තියෙනවා
    ඒ කියන්නේ අහසට පොලව වගේ වැර්දි කියලා නෙමෙයි..
    ගැස්සෙන වාහනේක ස්ටෙප්ස් කවුන්ට් වෙනවා එකක් දෙකක්..
    ඇත්තම හාට්‍රෙට් එක 5කින් විතර අඩු හෝ වැඩි වෙනවා කියලා වීඩියෝ එකක් තිබ්බා..
    මේ වගේ ගානට ගන්නව නම් ඉතිං 5ස්ටාර් වැඩ බලාපොරොත්තු වෙන්න බැහැනේ
     
    එල
    සති 2න් එයි